ඔබ කැමතිම විරහ ගීහතය කුමක්ද?

හොදම විරහ ගීතය ක&#3535

  • වික්ටර් රත්නායක

    Votes: 40 29.9%
  • සනත් නන්දසිරි

    Votes: 20 14.9%
  • WD අමරදේව

    Votes: 17 12.7%
  • TM ජයරත්න

    Votes: 23 17.2%
  • others

    Votes: 66 49.3%

  • Total voters
    134

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    පිදූ කුසුමන් පරවෙලා යා නමි පූඡාසනේ
    ඔබෙි සෙනේහේ නිමාවයි මෙි

    -සෝමසිරි මැදගෙදර-
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    කතා කරන කදුලු වලට සමා කරන්න
    ඔබ කල පවි බොහොම වැඩියි තරහ නොවන්න
    සංසාරෙදි කවදා හරි යලි හමුවන්න
    මට නමි බෑ කවදාවත් එහෙම හිතන්න.......

    - නාමල් උඩුගම-
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    [FONT=verdana, geneva, helvetica]When I am dead and over me bright April
    Shakes out her rain-drenched hair,
    Though you should lean above me broken-hearted,
    I shall not care.
    [/FONT]

    [FONT=verdana, geneva, helvetica]
    [/FONT]

    [FONT=verdana, geneva, helvetica]I shall have peace, as leafy trees are peaceful
    When rain bends down the bough,
    And I shall be more silent and cold-hearted
    Than you are now.
    [/FONT]



    [FONT=verdana, geneva, helvetica]It's a poem though..
    [/FONT]
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    sanda kan watila...
    eka thamai mama ahapu sirama wiraha geethaya...
    eka aththa kathawak padhaka kota gena liyana laddak...
    aththa kathawa methana dammoth e rachakayata hoda madee eka nisa danne naha ;)
    jiwithayama sathu ekama suwe
    hee sara paraka wadinu pene
    me lowa mm sathu ae sathu e nethu
    asalwasiyeku soyanu pene...
     
    Dec 15, 2010
    25
    1
    0
    on a mango tree
    එපා යලි හමුවන්න
    ජීවිතේ ගමන්මඟ
    ඔබෙන් මට උරුම වූ
    වේදනා කඳුලු ගඟ
    හිරු සිනාසෙන ලොවක
    පැතුම් මල් දෙවැට ලඟ
    ඔබේ ජීවන සුවඳ
    අරන් ඈතට යන්න...

    සුනිල් එදිරිසිංහ
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන් පත් කවුළු වසා

    ලයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා
    මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා
    දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා

    දෑස් කවුළු පත් පලා කඳුළු කැට වෑහෙද්දී මගෙ දෑස් අගින්
    කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්
    ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
    මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්

    එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන් පත් කවුළු වසා
    දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා

    ඊයේ ඉපදී අද මියයන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ
    හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ
    ඒත් ඉතින් දැන් සොඳුරිය ඔබ නැත ඇයි මේලොව මා තනිව ගියේ
    ආයෙත් දවසක එකහිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට පියේ

    සනත් නන්දසිරි මහත්මානන් විසින් ගායනය කරන ලද මේ ගීතය අහන විට ම‍ගේ ඇහට නම් කඳුලක් එකතු වුනා.ඔයාලටත් මේ හැගීම දැනෙන්න ඇති. තමාගේ පෙම්වතිය මියගිය ප්‍රේමවන්තයකුගේ ශෝචනීය හැගීම මෙම ගීතයෙන් ඉතාමත් දුක්බර ලෙස ප්‍රකාෂ කෙරෙනවා. තමාගේ පෙම්වතිය මිය ගිය ශෝකය හේතුවෙන් රචකයා විසින් ගීතය ලියා ඇති අතරම ගීතය පළමු වතාවට ශ්‍රවණය කිරීමෙන් පසු ඔහු සිය දිවි හානි කරගෙන මියගොස් ඇතැයිද ප්‍රකාශ කරනවා..
    නව රැල්ලේ ඝෝෂාකාරී ගීතයකට වඩා මේ ගීතය කොතරම් අඟනේද?

    Me geethaye rachakayage nama dannawada?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිත හඩයි.තුලානි කියන එක මට නම් ලස්සනයි ඔරිජිනල් එකට වඩා.





    තනි වෙන්නට.

     

    MaDu17

    Member
    Mar 20, 2010
    308
    7
    0
    colombo 5
    hanthanata payana sada lassanaid kiyanna
    ma nodakina a pura hada obata hakiya dakinna
    aduru lala watanawita sarasawi bima themenna
    kudae yati oba yanakota epa thaniya dananna