මම ඔය සමහර පොත් කියෙව්වේ 1980 ගනන්වල කිකිළියේහ්!!!!ඔයාලා විතරක් නෙමෙයි ඒ කාලේ ලංකාවේ 3/4 ක්ම ලාම්පු එළියෙන් තමා පොත් කියෙව්වේ.ඇයි චන්ද්‍රිකා නෝනාගේ කාලේ ලයිට් කැපුවෙ පැය ගාණක්...![]()

මම ඔය සමහර පොත් කියෙව්වේ 1980 ගනන්වල කිකිළියේහ්!!!!ඔයාලා විතරක් නෙමෙයි ඒ කාලේ ලංකාවේ 3/4 ක්ම ලාම්පු එළියෙන් තමා පොත් කියෙව්වේ.ඇයි චන්ද්‍රිකා නෝනාගේ කාලේ ලයිට් කැපුවෙ පැය ගාණක්...![]()

ඔයාලා විතරක් නෙමෙයි ඒ කාලේ ලංකාවේ 3/4 ක්ම ලාම්පු එළියෙන් තමා පොත් කියෙව්වේ.ඇයි චන්ද්‍රිකා නෝනාගේ කාලේ ලයිට් කැපුවෙ පැය ගාණක්...![]()

මගෙ desktop රාජයා ඉන්නෙ ඇඳට දකුණු පැත්තෙන්. මම ඇඳේ ඇලවෙලා මොනිටරේ මගෙ පැත්තට හරවගන්නවා. මොනිටරෙයි ඇස් දෙකයි අතරෙ අඩි 3ක් විතර පරතරය. බ්‍රයිට්නස් එක අඩු කරනව හොඳටම.දකූණු අතේ මවුස් එක. PDF එකේ අකුරු හොඳට සූම් කරගත්ත. ෆෑන් එක දාගත්ත. ආතල් එකේ උඹ දීපු හොල්මන් පොත බලනව.ඇස් රිදෙනව නේහ් බං කිඹු.. මටත් මාර අමාරුයි බං PDF කියෝනකොට..

මම පොඩි ගැජට් එකක් හදල තිබ්බා ඒ කාලේ. ලාම්පුවට සෙට් කරපු ඈන්ගල්ඩ් කණ්නාඩියක්. පොතට කෙළින්ම එළිය වැටෙනවා. දැල්ල අඩුවටම තියල තමා පොත් බලන්නේ ඒකෙන්...........
ඉස්සර මාර ආතල් ගෙදරින් බනිනවා තෙල් ටික ඉතුරු කරපන් හෙට පත්තු කරන්න කියලා
අපි ඉතින් මැටි ගේක හිටියෙ කුප්පි ලාම්පු තම්යි පත්තු කරන්නෙ බැන්නාත් පොත කියවලා තමයි වියර කරන්නෙකොහොම උනත් අතිතයනම් අපි සතුටෙන් හිටියා සල්ලි භාගෙ නැති උනත්
වෙල් දෙකක් කලා හරි දැන් ඉන්නවාට වඩා හිතෙ සතුටෙන් හිටියා![]()




හැත්තැවෙ අසුවෙ ඉපදුන අය තම්යි කුප්පි ලාම්පුවෙන් කියෙවුවෙ ඔයාත් අසු ගනන්ද?![]()
1980 
මගෙ desktop රාජයා ඉන්නෙ ඇඳට දකුණු පැත්තෙන්. මම ඇඳේ ඇලවෙලා මොනිටරේ මගෙ පැත්තට හරවගන්නවා. මොනිටරෙයි ඇස් දෙකයි අතරෙ අඩි 3ක් විතර පරතරය. බ්‍රයිට්නස් එක අඩු කරනව හොඳටම.දකූණු අතේ මවුස් එක. PDF එකේ අකුරු හොඳට සූම් කරගත්ත. ෆෑන් එක දාගත්ත. ආතල් එකේ උඹ දීපු හොල්මන් පොත බලනව.![]()



VIRAGAYA sinhala eke ebook ekaka link 1 dannooo
මං ලින්කුව දාන්න හිතන් පැය ගාණක් හෙව්වා..ඇගේ මයිල් කෙලින් කරගන්න ඕන උන් කියවපල්ලා ෆෙඩ්රික් ෆෝසයිත් ගේ The Day of The Jackal, Oddessa Files, The negotiator, Dogs of War පොත් ටික. මේව පිළිවෙලින් වෘකයා ගේ දවස,හිට්ලර් ගේ එස්.එස් හමුදාව, සංසන්ධිකයා, සහ යුද බල්ලෝ යන නම් වලින් අභය හේවාවසම් මහත්මයා පරිවර්තනය කරල තියනවා, සූරිය ප්‍රකාශන ලෙස මුද්‍රණද්වාරයෙන් නිකුත් වෙලා තියනවා.........
පොතක් ගැන ඇහුවොත් කියවනවා පැය දෙක තුනක්.. අපේ එවුන් ඉස්සර තාත්තගෙන් පොත් ගැන මොකුත් අහන්නෑ ඒ නිසා.. මොකෝ මැදදි පැන්නොත් බනිනවා.. පටන්ගත්තොත් ඉවර වෙනකම්ම ඉන්න ඕන..හොල්මන් නම් ඕනෙ දහජරාවක් බලනව.. දෙකම ඩවුන්ලෝඩ් කලා
![]()

අඩි 10*14 සම්පූර්ණ බිත්තියක් කවර් වෙන්න ගහපු කබඩ් වලින් විරාජමාන වූ පුස්තකාලයක්. අපේ පියාණන් ගාව තියනව භටත් එහා. හැබැයි ඉතිහාසය,පුරාවිද්‍යාව සහ සිංහල භාෂාව......
මම තාත්තගෙන් අන්තිම කැමැත්ත හැටියට ඉල්ලලා තියෙන්නේ ඒ පුස්තකාලේ...වෙන කිසි ම දෙයක් එපා කියලා.........![]()

දැන් ගෙදරනේ ඉන්නෙ.. දවසෙම පොත් කියෝනවා.. කාමරේ පැත්තෙ යන්න නම් බැරි වුණා.. දැන් නම් ඇති හැබැයි ඔය උඹලගෙ පියාගෙ පුස්තකාලෙ ගාණටම ඇවිත්..
බඩි@
මම් පොඩි කාලෙ කුප්පි ලාම්පුවෙන් පොත් කියවපු පොරක් සසාගෙන් අහපන් ඌ දන්නවා සමහරක් වෙලවට මම පැය හතක් අටක් එක දිගට පොත් කියවනවා කියලා

උබ එ කාලෙත් අයියෙ එක එක ගැජට් හදනවාද?මම පොඩි ගැජට් එකක් හදල තිබ්බා ඒ කාලේ. ලාම්පුවට සෙට් කරපු ඈන්ගල්ඩ් කණ්නාඩියක්. පොතට කෙළින්ම එළිය වැටෙනවා. දැල්ල අඩුවටම තියල තමා පොත් බලන්නේ ඒකෙන්...........
ඒක නම් ඇත්ත. දැන් සල්ලි තිබේ. කියවන්නට වෙලා නැත.......![]()


ගොඩක් උන් මඩොල්දූව විතරනේ බං කියෝලා තියෙන්නෙ..
විරාගය එහෙම කියවලා බලපං.. උඹ අනිවා දෙපාරක් තුන්පාරක් කියවයි..
...
.. etc etc ......අම්මට සිරි අක්කෙක් නේ1980
![]()


විරාගයෙ PDF නැහැ මචෝ..මං ලින්කුව දාන්න හිතන් පැය ගාණක් හෙව්වා..
යකෝ තෝ බලන් ගියාම අපේ තාත්තට සමානයිනේ..පොතක් ගැන ඇහුවොත් කියවනවා පැය දෙක තුනක්.. අපේ එවුන් ඉස්සර තාත්තගෙන් පොත් ගැන මොකුත් අහන්නෑ ඒ නිසා.. මොකෝ මැදදි පැන්නොත් බනිනවා.. පටන්ගත්තොත් ඉවර වෙනකම්ම ඉන්න ඕන..
ඔය හොල්මන් දෙක හොඳයි අවුලක්ම නෑ..
අපේ ගෙදරත් තියෙනවා බං.. අපේ තාත්තත් පොත් ගුල්ලෙක්.. තාත්තා ගාව නම් එච්චර පොත් නැහැ.. හැබැයි කාමරෙන් භාගයක් විතර තියෙනවා..දැන් ගෙදරනේ ඉන්නෙ.. දවසෙම පොත් කියෝනවා.. කාමරේ පැත්තෙ යන්න නම් බැරි වුණා.. දැන් නම් ඇති හැබැයි ඔය උඹලගෙ පියාගෙ පුස්තකාලෙ ගාණටම ඇවිත්..
![]()
![]()
එල බං.. මට ඉස්සර පොත් කියවන්න එච්චර අසාවක් තිබුණෙ නෑ.. මොකද අපේ තාත්තා කියවන පොත් වලට මං එච්චර ආස නෑ.. ඒත් දැන් ආසයි බං මාර විදියට පොත් කියවන්න..

කියන්න සතුටුයි එකක්වත් කියවලා නෑ![]()
ඖබනම් පොත් කියෙවුවෙ නැති උනාට වල් කතා හරි ලියනවානේ උබල ඇවිත් පොත් පත් සඟරා ප්රකාශකයෝකියන්න සතුටුයි එකක්වත් කියවලා නෑ![]()

වැඩක් නැත කතාකොරලාඋබ එ කාලෙත් අයියෙ එක එක ගැජට් හදනවාද?
අනික මචන් ඉස්සර කතා බහා කරලා යාලුවො එක්ක විනොදෙන් අපි හිටියා වගෙ
දැන් කාලෙ එහෙම නැහැ ගොඩාක් උන් ෆොන් එකට ඇස් ඔබා ගත්ත ගමන්මයි
වටපිටාවෙ වෙන්නෙ මොනාද කියලා කවුරුවත් දන්නෙ නැහැ හැමොම වගෙ ෆොන් දිහා බල බල තනියෙන් හිනා වෙනවා තනියෙන් රවනවා සමාජෙ දියුනු වෙනවා කියන්නෙ මිනිසා තනි වෙනවා කියන එක![]()

