ඔබ කියවිය යුතුම පොත් හතක්..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සර නම් නෑ...නමුත් දැන් ඉන්ටනැෂනල් කොපිරයිස්ට් නීති තදයි. එක නිසා දැන් නම් ගන්න ඕන..........
    ඉතිං බං ඔය සෑහෙන ප්‍රසිද්ධ කර්ථෘ කෙනෙක්ගෙන් අවසර ගන්නෙ කොහොමද අපි..?

    මගෙ desktop රාජයා ඉන්නෙ ඇඳට දකුණු පැත්තෙන්. මම ඇඳේ ඇලවෙලා මොනිටරේ මගෙ පැත්තට හරවගන්නවා. මොනිටරෙයි ඇස් දෙකයි අතරෙ අඩි 3ක් විතර පරතරය. බ්‍රයිට්නස් එක අඩු කරනව හොඳටම.දකූණු අතේ මවුස් එක. PDF එකේ අකුරු හොඳට සූම් කරගත්ත. ෆෑන් එක දාගත්ත. ආතල් එකේ උඹ දීපු හොල්මන් පොත බලනව. :rolleyes:
    ඇස් දෙකට මොකුත් අවුලක් නැතෙයි..?

    තව කියවා තිබේ ... දැන් මතක නැහැ බන් :dull: ...

    Lost world සිංහල 1 කියෙව්වා ... sherlock holmes & dracula :rolleyes: .. etc etc ......
    එල එල.. ආතර් සී. ක්ලාක් මහත්තයගෙ පොත් කියවලා තියෙද..?

    කියන්න සතුටුයි එකක්වත් කියවලා නෑ :)
    :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ ත්රෙඅඩ් එකකට එකතු වෙලා ඉන්න අය ඔක්කොම එළකිරි එකේ වුනත් සංවේදී අදහස් තියෙන අය. ඒකම හොඳ උදාහරණයක් කියවීමෙන් මිනිස්සු කොච්චර සංවේදී වෙනවද කියල තේරුම් ගන්න. එක්කෝ කියවීම නිසා මිනිස්සු සංවේදී අය වෙනවා. නැත්නම් සංවේදී අය කියවන්න කැමතියි.
    :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තව කියවා තිබේ ... දැන් මතක නැහැ බන් :dull: ...

    Lost world සිංහල 1 කියෙව්වා ... sherlock holmes & dracula :rolleyes: .. etc etc ......

    හෝඩිපොත විතරයිනේ කියවලා තියෙන්නේ?:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ත්රෙඅඩ් එකකට එකතු වෙලා ඉන්න අය ඔක්කොම එළකිරි එකේ වුනත් සංවේදී අදහස් තියෙන අය. ඒකම හොඳ උදාහරණයක් කියවීමෙන් මිනිස්සු කොච්චර සංවේදී වෙනවද කියල තේරුම් ගන්න. එක්කෝ කියවීම නිසා මිනිස්සු සංවේදී අය වෙනවා. නැත්නම් සංවේදී අය කියවන්න කැමතියි.
    ඒ නිසා තෝත් කියවපිය......ඇදේ වං අත පැත්තට එන්න අහන් නැතුව........:growl:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    උඹ 2000 ද
    8.gif
    8.gif

    -10 කරපිය :frown: ...
     

    waligamaya

    Well-known member
  • මඩොල් දුව, විරගය, ගුරුතරුව, බොහොම ඊස්සර කියෙව්වා, දැන්නම් නවල් කියවන්නෙම නැ, දැන්නම් කියවන්නෙම technical පොත් විතරමයි. අපේගේදර TVනැතිනිසා පොඩිකලේ සැහෙන්න පොත් කියෙව්ව, අපේ ගෙදර තත්තගෙ ලොකු පොත් එකතුවක් තිබුන, ගොඩක් රතුපොතුත් තිබුන.

    මඩොල්දුව නම් 20 විතර කියවල්ල තියනව, ගෙවලුත් එ පැත්තෙ නිසා එකෙ උපලියි ජින්නයි කරපු ගෙදරින් පැනලයන එක හැර අනිත් ඔක්කොම ඇට්ටර කම් කරලතියනව..:P:P:P:P

    ගොඩක් පොත් කියවිමෙන් ලොකු ජිවිත අවබොදයක් ලැබෙනව. දැන් සමජය රුපවහිනියට ඇබ්බැහිවිමනම් බොහොම කනගටුවක්:frown::frown::(:(:nerd::nerd:. මොනව උනත් අපෙ තත්ත, මමල කියවපුතරම් පොත් මම තම කියවල නැ.:(:(:(

    rep denna balu:angry::angry:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඖබනම් පොත් කියෙවුවෙ නැති උනාට වල් කතා හරි ලියනවානේ උබල ඇවිත් පොත් පත් සඟරා ප්‍රකාශකයෝ:lol:

    ඔව් දැන් මම බොලොග් එකක් ලියනවා .ඊට පස්සේ පොතක් ලියනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ඉන්නේ මම කියපු එක ඔප්පු කරන්න පුළුවන් තව උදාහරණයක්... :)
    :rofl::rofl::rofl:
    පතිය එක වදනින් ළිදේ යැ!!!!!
    ඉතිං බං ඔය සෑහෙන ප්‍රසිද්ධ කර්ථෘ කෙනෙක්ගෙන් අවසර ගන්නෙ කොහොමද අපි..?/QUOTE]
    ප්‍රකාශකය ගෙන් අවසර ගන්න ඕන. ලියල අවසර ඉල්ලුවාම ලීගල් පොසීඩින්ග් එකක් එක්ක අවසර දෙනවා. රෝයලිටි එකක් ගෙවන්න ඕන.........:nerd:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ නිසා තෝත් කියවපිය......ඇදේ වං අත පැත්තට එන්න අහන් නැතුව........:growl:

    මං පොඩි කාලේ වැඩියෙන්ම කලේ පොත් කියවන එක තමයි. Tarzan පොත් set එකම කියෙව්වා. මහජන පුස්තකාලේන් හැම සති 2කටම සැරයක් පොත් දෙයක් අරන් ගිහින් කියෙව්වා. ඒත් 90% ක්ම කතා පොත්. school van එක යන එන ගමනුත් කියෙව්වා.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අමුතුම මිනිහෙක් කියන පොත කියවලා බලන්න ඇල්බට් කැමූස් ලියලා තියන්නේ මට මතක විදිහට පරිවර්ථනය පියසිරි විජේසේකර.(ශුවර් නෑ හොඳේ).
    විරාගය වගේ මිනිස් හැඟීම් මනාව විදහා දැක්වෙන පොතක්.

    මල් සාහිත්‍ය නම් කියවලා වැඩක් නෑ. මොකද ඒ වෙලාවේ වෙන පොතක් කියව්වනම් ඒකෙන් ඊට වඩා පන්නරයක් ලැබෙනවා. අහ් පන්නරේ කිව්වම මතක් වුනේ වානේ පන්නරය ලැබූ හැටි 1, 2 ත් බොහොම හොඳ පොත් දෙකක්. ඉස්පිරිතාලේ ඉන්නකොට මගේ හිත පුදුම විදිහට ශක්තිමත් කලා ඔය පොත් දෙක. රුසියානු සාහිත්‍ය කියවලා බලන්න පුදුම ගැම්මක් ඒ පොත් වල තියන්නෙ..
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    හෝඩිපොත විතරයිනේ කියවලා තියෙන්නේ?:P


    අපි නම් එහෙම තමයි පටන් ගත්තේ :P ...

    අමර මල් කඩනවා ... තව මොකෙක්ද ගහේ ඉන්නවා :rolleyes: ...

    මිහිරි මතක!

    81.gif



     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඖබනම් පොත් කියෙවුවෙ නැති උනාට වල් කතා හරි ලියනවානේ උබල ඇවිත් පොත් පත් සඟරා ප්‍රකාශකයෝ:lol:
    :lol::lol::lol:
    මේ ඉන්නේ මම කියපු එක ඔප්පු කරන්න පුළුවන් තව උදාහරණයක්... :)

    අපොයි මම දැන්ම මේ ත්‍රෙඩ් එකෙන් යනවා.:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි නම් එහෙම තමයි පටන් ගත්තේ :P ...

    අමර මල් කඩනවා ... තව මොකෙක්ද ගහේ ඉන්නවා :rolleyes: ...

    මිහිරි මතක!

    81.gif




    :yes::love:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඇස් දෙකට මොකුත් අවුලක් නැතෙයි..?


    එල එල.. ආතර් සී. ක්ලාක් මහත්තයගෙ පොත් කියවලා තියෙද..?
    කිසි අවුලක් නෑ තාම නම් :rolleyes:. මමත් ඉස්කෝලෙ යන කාලෙ කියෙව්ව ආතර් සී. ක්ලාක් මහත්තයගෙ පොත් සෙට් එක:)
    -10 කරපිය :frown: ...
    :P:P
    ඒ නිසා තෝත් කියවපිය......ඇදේ වං අත පැත්තට එන්න අහන් නැතුව........:growl:
    :lol::lol: