ඔබ කුමන දශකයේද

ඔබ කුමන දශකයේද


  • Total voters
    232

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මමත් 80 දශකයෙ පොරක් තමා
    බලන් ගියාම මේකෙ ලොරි ටාේක් දෙන උන් පැටවුනෙ බන්
    අබුද්දස්ස කාලෙ නෙවැ
    දැන් ඉන්න පොඩි උන් පැහිල වෙන්ටැ
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    යකෝ! 50 දශකයෙ උනුත් ඉන්නවනෙ!!! මම හිතුවෙ 60 දශකයෙ ඉන්න මම තමා සීනියර්ම කියලා!