ඔබ චන්දය ප්‍රකාශ කරන්නේ නියෝජිතයාගේ හෝ ප&#3482

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔබ චන්දය ප්‍රකාශ කරන්නේ නියෝජිතයාගේ හෝ ප&#3482

    ඔබ චන්දය ප්‍රකාශ කරන්නේ නියෝජිතයාගේ හෝ පකශයේ කුමන කරුණු මතද

    1 රට සංවර්ධනය කරන නිසා
    2 ලස්සනට කතා කරන නිසා හිත දිනා ගන්න
    3 හොද කියන්න පුළුවන් නමක් තින නිසා
    4 යුද්දය දිනන නිසා (අතීතයේ කරන ලද දේශපාලන හැකියා නිසා )
    5 ඉදිරි කාලයේ ඔහු ගේ ප්‍රතිපති පිළිබද විස්වාසය තැබිය හැකි නිසා
    6 ගෙදර අය දෙන්නේ ඒ කෙනා ට නිසා
    7 කෙල්ල ,පව්ල කියන නිසා
    8 දෙන්නේ එකෙක් නැති නිසා
    9 ජොබ් එකක් ,ගෙයක් දුන්නු නිසා (හම්බුන දෙයක් )\
    10වෙනත්

    මේ එක හේතුවක් හෝ කීපයක් නම් අංක සදහන් කරන්න
    ඔබගේ අදහසක් තිබේනම් පල කරන්න
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    1 රට සංවර්ධනය කරන නිසා
    4 යුද්දය දිනන නිසා (අතීතයේ කරන ලද දේශපාලන හැකියා නිසා )
    7 කෙල්ල ,කියන නිසා
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මොකක්ද රොකා මේ හෙඩිම??????????????

    හැදුව .හෙඩිමට දාන්න පුළුවන් අකුරු ගානක් තියෙන විතිය අමතක උනා නෙ
    ඔන්න පහලින් දැම්ම පොල් එකත් අවුල් ගියා එනිසා එක අයින් කල
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    1. රටේ ඒකීය භාවය
    2. රාජ්‍ය ආරක්ශාව
    3. බටහිර ගැති නොවන විදේශ ප්‍රතිපත්තිය
    4. ආර්ථික ප්‍රතිපත්තිය
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    1. රටේ ඒකීය භාවය
    2. රාජ්‍ය ආරක්ශාව
    3. බටහිර ගැති නොවන විදේශ ප්‍රතිපත්තිය
    4. ආර්ථික ප්‍රතිපත්තිය

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Mahinda Rajapakshe

    1 රට සංවර්ධනය කරන නිසා
    4 යුද්දය දිනන නිසා (අතීතයේ කරන ලද දේශපාලන හැකියා නිසා )
    5 ඉදිරි කාලයේ ඔහු ගේ ප්‍රතිපති පිළිබද විස්වාසය තැබිය හැකි නිසා
     
    • Like
    Reactions: nvhcc89

    :nerd: