ඔබ තනි වී නැත‼️

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    318546426_5585854731500073_7856759589255175467_n.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ubata pluwan nam oppu karanna manasika abadayak thiyanawa, eka nisa rekiyawak karanna beriya kiyala a salli ganna pluwan mama hithanne...
    ඔව් මචං එහෙම පුලුවන්..
    ඒත් ඩොක්ටර්ස්ල කරල දෙන්නෙ නෑනෙ බං..‍
     
    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    This is good if you have monetary problems. But I would always recommend a professional counselor, as you need to maintain a proper mental health treatment history and everyone needs a treatment option customised to your unique needs.
     
    • Like
    Reactions: NRTG and kinkon

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    pissuwak kelapan ban lokuwatama police pothe liyawena naduwak watena, ita passe owata krama tiynwa itin..
    මේක මානසික ලෙඩකට වඩා මොලේ ස්නායු ආබාධයක්
    අනිත් අයට වගේ එකපාර වැඩක් කරගන්න අමාරු ගතියක් තියෙන්නෙ
    වාහන එලවන්න බෑ. ත්‍රීවිල් එලවන්න බෑ.. පාරෙ පරතරේ හරියට තේරෙන්නෙ නෑ
    ඔය වගේ පොඩි පොඩි අවුල් ගොඩක් තියෙනව
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    pissuwak kelapan ban lokuwatama police pothe liyawena naduwak watena, ita passe owata krama tiynwa itin..
    රෑට වටේ අහල පහල ගෑනුන්ගෙ පෑන්ටි උස්සල ගමටම මාට්ටු වුණා නම් පොලිසියෙදි මානසික ලෙඩක් තියෙනව කියල ඔප්පු කරන්න පුළුවන්.
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    රෑට වටේ අහල පහල ගෑනුන්ගෙ පෑන්ටි උස්සල ගමටම මාට්ටු වුණා නම් පොලිසියෙදි මානසික ලෙඩක් තියෙනව කියල ඔප්පු කරන්න පුළුවන්.
    මානසික ලෙඩක් නෙමේ යකෝ...
    ස්නායු ආබාධයක්...
    අනිත් අය වගේ හිතන්න කරන්න අමාරුයි
     
    • Wow
    Reactions: Candid-B

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මානසික ලෙඩක් නෙමේ යකෝ...
    ස්නායු ආබාධයක්...
    අනිත් අය වගේ හිතන්න කරන්න අමාරුයි
    උබට හිතට එන ගැටලු මේකේ අහන්නේ නැතුව උන්ගෙන් අහපං. වසර 48ක ප්‍රජා සේවය එතනින් ඉවර වෙන්නේ නැතෑ. 🤣
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    මානසික ලෙඩක් නෙමේ යකෝ...
    ස්නායු ආබාධයක්...
    අනිත් අය වගේ හිතන්න කරන්න අමාරුයි
    උබේ ලෙඩේ උබේ හිතමයි. ස්නායු ආබාධයක් කියල ඔප්පු කරන්නෙ කොහොමද ? ස්නායු ආබාධ වලට එහෙනම් උබ depression වලට දෙන බෙහෙත් බොන්නෙ ඇයි. මම නම් කියන්නෙ උබට ලෙඩක් නෑ. උබ හොඳ මොළේ තියෙන අතපය අඩුපාඩු නැතුව පිහිටල තියෙන මනුස්සයෙක් කියල තමයි මට කියන්න තියෙන්නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උබේ ලෙඩේ උබේ හිතමයි. ස්නායු ආබාධයක් කියල ඔප්පු කරන්නෙ කොහොමද ? ස්නායු ආබාධ වලට එහෙනම් උබ depression වලට දෙන බෙහෙත් බොන්නෙ ඇයි. මම නම් කියන්නෙ උබට ලෙඩක් නෑ. උබ හොඳ මොළේ තියෙන අතපය අඩුපාඩු නැතුව පිහිටල තියෙන මනුස්සයෙක් කියල තමයි මට කියන්න තියෙන්නෙ.
    සාමාන්‍ය මානසික ලෙඩවලට දෙන බේත් කොච්චර බිව්වද මම
    ගුණයක් ආවෙ නෑනෙ
    ADHD කියන්නෙ ස්නායු ලෙඩක්
    මට චුට්ටක් කල්පනා කරල තේරුම් ගැනීමේ හැකියාවක්නං තියෙනව...
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    උබේ ලෙඩේ උබේ හිතමයි. ස්නායු ආබාධයක් කියල ඔප්පු කරන්නෙ කොහොමද ? ස්නායු ආබාධ වලට එහෙනම් උබ depression වලට දෙන බෙහෙත් බොන්නෙ ඇයි. මම නම් කියන්නෙ උබට ලෙඩක් නෑ. උබ හොඳ මොළේ තියෙන අතපය අඩුපාඩු නැතුව පිහිටල තියෙන මනුස්සයෙක් කියල තමයි මට කියන්න තියෙන්නෙ.
    mge yaluwek innawa bn, u job ekakata yanne na. ammala bala karanneth na. hethuwa thamai gastritis :lol: mu hodai thawa