ඔබ තවමත් ඔබේ පෙම්වතා හෝ පෙම්වතියගේ මුලාව&#3495

Young Drupii

Member
Feb 22, 2015
419
14
0
ඔබ තවමත් ඔබේ පෙම්වතා හෝ පෙම්වතියගේ මුලාව&#3495

ඔබ තවමත් ඔබේ පෙම්වතා හෝ පෙම්වතියගේ මුලාවට අහු වෙනවද? මෙන්න විසදුම​

ඔබේ පෙම්වතා, පෙම්වතිය, හිතවතුන්, දරුවන්, සේවකයින් කොතැන සිටියත් එසැනින් මිනිත්තුවක් ඇතුලත ඔවුන් සිටිනා ස්ථානය නිවැරදිව දැනගන්න. මෙම සේවාව ක්‍රියාත්මක කිරීම සදහා ඔබට ඕනෑම දුරකතනයක් භාවිතා කල හැක. එසේම ඔබට smart දුරකතනයක් ඇත්නම් ඔබ සොයන්නාගෙ ස්ථානය ලංකා සිතියමක් මගින් දැක බලාගත හැක.

13891929_857317617744555_7627922657994479747_n.png

ලියාපදිංචි වීම සදහා ඔබගේ දුරකතනයෙන් #775*183# Dial කර හෝ REG<space>mt ලෙස ටයිප් කර 77183 ට Send කරන්න.

Number එක busy ද? Battery බැහැලද ? Silent දාලද? නැත්තම් phone එක off කරලද? ඔය මොන දේ උනත් තප්පර ගානක් ඇතුලත සිටින ස්ථානය දැනගන්න. එසේම ඔබගේ පෙම්වතා / පෙම්වතිය ඔබට බොරු කියනවාද ? මෙන්න කදිම විසදුම ...
Dialog පාරිබෝගිකයන් සදහා පමණි.

අයකිරීම දවසට රුපියල් 3+tax පමණි
 
Last edited:

Young Drupii

Member
Feb 22, 2015
419
14
0
ඔහොම අවිස්වාසෙන් මොකටද බන් සම්බන්දකම් තියන් යන්නේ :eek::eek::eek:

affairs වලටම කියල ඕනි නැ බන් ...ඕනෑම දෙකට use කරන්න පුළුවන් ... තමන්ගේ වාහනේ Hire එකට දීල නම් Driver ඉන්න place එක track කරලා බලන්න පුළුවන්
:D:D
 
sanumadu

Well-known member
  • Dec 13, 2008
    709
    515
    93
    LBS location by search. This will give nearest tower location. not accurate as GPS.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචං පොන් එක වැඩකරන්නෙ නැත්තම් කොහොමද ඉන්න තැන කියන්නෙ :confused::confused:

    එහෙමනම් මචං පෝන් එකක් නැති එවුන් ඉන්න තැනත් කියන්න පුලුවන් වෙන්න ඕනෙනෙ මොකක්ද බං ඒ තාක්සනේ:eek::eek::eek:
     
    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    709
    515
    93
    බැට්රි බැහැල පෝන් එක ඕප් වෙලානම් කොහොමද ඒක වෙන්නෙ

    Dialog eken dena LBS kiyala service ekak thiyanawa. hamotama denne nahe ok. :P eken ona mobile phone ekaka no ekak enter karahama. mobile eka connect wela thiyana tower eke lon lat denawa. mobile eka off unath last connected wela hitapu tower eka ganna puluwan.
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,080
    207
    63
    😁
    Ochchara gewanna ona ne.. daily charges ne.. REG type karala 779ta send karapalla.sms 1kata Rs.1.00 , Dialog Buddy Tracker !!! ON eke nathiwa be wede karaganna
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Dialog eken dena LBS kiyala service ekak thiyanawa. hamotama denne nahe ok. :P eken ona mobile phone ekaka no ekak enter karahama. mobile eka connect wela thiyana tower eke lon lat denawa. mobile eka off unath last connected wela hitapu tower eka ganna puluwan.

    අන්තිමට හිටපු එක මොන පයියකට ද බං ගෙදර ඉදලම පොන් එක ඕප්කරල දාගෙන ගියොත් වැඩක් යැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉතින් ඕකට දවසකට රුපියල් තුනක් (මාසෙට 100 විතර) ගන්නේ මොකටද බන්, එච්චර වියදන් යනවද ඕක හොයන්න. :eek:
     
    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    Dialog eken dena LBS kiyala service ekak thiyanawa. hamotama denne nahe ok. :P eken ona mobile phone ekaka no ekak enter karahama. mobile eka connect wela thiyana tower eke lon lat denawa. mobile eka off unath last connected wela hitapu tower eka ganna puluwan.

    yep...:yes::yes::yes::yes:
     
    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    ඉතින් ඕකට දවසකට රුපියල් තුනක් (මාසෙට 100 විතර) ගන්නේ මොකටද බන්, එච්චර වියදන් යනවද ඕක හොයන්න. :eek:

    වාහනයක් Hire යවන එකෙක්ට වෙනම gps tracker වලට වියදම් කරගෙන වාහනේ යන යන තැන data on කරන් data වලටත් සල්ලි කපන් බලනවට වඩා ඕක එක sms එකකින් වැඩේ ඉවරයි බන්..අනික ලාබයි
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,080
    207
    63
    😁
    වාහනයක් Hire යවන එකෙක්ට වෙනම gps tracker වලට වියදම් කරගෙන වාහනේ යන යන තැන data on කරන් data වලටත් සල්ලි කපන් බලනවට වඩා ඕක එක sms එකකින් වැඩේ ඉවරයි බන්..අනික ලාබයි

    Mm kypu widiha oita wada laabaine bn