ඔබ තේරුම් ගත්තු විදිහ​

D2020

Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    ඔබ තේරුම් ගත්තු විදිහ​

    ;);)හා හා පුරා කියල මම Thread එකක් දාන්න හිතුව කොල්ලනේ...

    මෙන්න මේකයි මේකෙ සීන් එක​
    සිනමාව​

    සිනමාව කියන දේ එක් එක් අය වැලද ගන්නේ එක් එක් විදිහිට
    සමහර අවස්ථා වල

    *අද්දැකීම්
    *ආෂාවන්
    *කාලීන් මතෘකා
    *නව සිතුවිලි
    *මිනිස් හැගීම්
    *ලිපි ලේඛණ
    වලින් ඇතිවන ආකර්ෂනය නිසා අපි films ඒ වලට ආස කරනවා......

    මේ නිසාම
    ගොඩක් හොද film වල ගැබුරු/ අදහස තේමාවක් තියේ...
    අන්න ඒ තේමාව / අදහස ඔබ තේරුම් ගත්තු විදිහ​ Thread එකේ දාන්න​.....
     
    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    ඔන්න මම මට තේරුන විදිහට titanic movie ගැන කියන්නයි යන්නෙ...
    Titanic-movie-image-3.jpg

    ගොඩාක් අය මේක හන්වඩු ගහල තියෙන්නෙ ආදර කථාවක් කියලනේ...

    මගෙ මොලේට සෙට් උන විදිහට මේකෙ ඇතුලාන්ත කතාව ලෝක දේෂපාලනයේ තියෙන මත්ස‍ය නියාය / ප්‍රබලයා විසින් දුබලයා ගිල ගැනීමක් ලෙස.

    රෝස් කියන්නේ ධනේෂ්වර පන්තියේ කෙනෙක් , ජැක් පීඩිත් පන්තියේ කොල්ලෙක්.

    පීඩිතයා / නැත්නම් දුප්පතා සතුටු වෙන ආකාරය​...
    පීඩිතයින් හට ධනේෂ්වරයින් ගේ ප්‍රතිචාර....
    ලෝකයේ සැමවිටම පීඩිතයා තලා පෙලා ධනේෂ්වරයින් ඉදිරියට යන බව මෙහි අන්තිම සීන් එකෙන් ජැක් මියගොස් රෝස් දිවි බේරා ගැනීම යන්නෙන් අර්ථවත් වෙනවා.......

    (කෙටියෙන් මම තේරුම් ගත්තු දේ තමයි මේ)
     
    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    Onna mama matantheruna wediha dammaaaa....

    සහෝදරයා තමයි මගෙ මුල්ම Thread එකට මුල්ම Comment එක දාපු කෙනා.
    බොහොම ස්තූතී.....
     
    Gehan kanishka

    Junior member
  • Feb 7, 2009
    182
    19
    18
    මාලබේ
    ඔන්න මම මට තේරුන විදිහට titanic movie ගැන කියන්නයි යන්නෙ...
    Titanic-movie-image-3.jpg

    ගොඩාක් අය මේක හන්වඩු ගහල තියෙන්නෙ ආදර කථාවක් කියලනේ...

    මගෙ මොලේට සෙට් උන විදිහට මේකෙ ඇතුලාන්ත කතාව ලෝක දේෂපාලනයේ තියෙන මත්ස‍ය නියාය / ප්‍රබලයා විසින් දුබලයා ගිල ගැනීමක් ලෙස.

    රෝස් කියන්නේ ධනේෂ්වර පන්තියේ කෙනෙක් , ජැක් පීඩිත් පන්තියේ කොල්ලෙක්.

    පීඩිතයා / නැත්නම් දුප්පතා සතුටු වෙන ආකාරය​...
    පීඩිතයින් හට ධනේෂ්වරයින් ගේ ප්‍රතිචාර....
    ලෝකයේ සැමවිටම පීඩිතයා තලා පෙලා ධනේෂ්වරයින් ඉදිරියට යන බව මෙහි අන්තිම සීන් එකෙන් ජැක් මියගොස් රෝස් දිවි බේරා ගැනීම යන්නෙන් අර්ථවත් වෙනවා.......

    (කෙටියෙන් මම තේරුම් ගත්තු දේ තමයි මේ)
    මට කලින් පෙනුනේ නම් හුදු ලව් ස්ටොරියක් වගේ,හැබැයි උබ මේ කියපු කතාවෙන් මට පන්ති බෙදයත් පොඩ්ඩක් පෙනුන.කොහොම වුනත් Titanic නම් පට්ටම ලස්සනයි.:love::love:
     
    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    මට කලින් පෙනුනේ නම් හුදු ලව් ස්ටොරියක් වගේ,හැබැයි උබ මේ කියපු කතාවෙන් මට පන්ති බෙදයත් පොඩ්ඩක් පෙනුන.කොහොම වුනත් Titanic නම් පට්ටම ලස්සනයි.:love::love:

    සිරාවටම හොද film එකක් කොල්ලෝ.... :):):):):):)
    මතු පිටින් පේන දේ නෙමෙ ඒකෙ ඇතුලෙ තියෙන්නේ...
    :nerd::nerd::nerd: