- ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු
- කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු
- ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු
- Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු
- Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු
- Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු
- XP බාවිතයෙන් Blah bla bla blahh කියලා (Notepad) type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු
- ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු
- ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolics.com ලු
- තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු
- තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු
- ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු
- ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු
- THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු
- 1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු
- 1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු
- 1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු
- ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු
- ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilicovolcanoconiosis ලු
- අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමනමලු
- ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු
- ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශා 2796ක් දැනගන්න ඕනිලු
- වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු
- ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු
- ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පවිච්චි කරනවලු
- ඩොල්‍ෆින්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු
- සාමාන්‍යයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු
- පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු
- සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු
- ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනා කසාද බැන්දලු
- මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000ක් දිගයිලු
- කංකුන්ඩට පාද 750ක් විතර තියනවලු
- ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු
- හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප්‍රමානයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යනප්‍රමානය වැඩියිලු
- පැසිෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු
- වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71ක් පිටවෙනවලු
- වීදුරු බිඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800ක් විතරලු
- ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු
- ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8ක් විතරලු
- වතුර නැතුව ඔටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු
- මිනිස් මොලයෙන් 80%ක්ම වතුර වලින් පිරිලලු
- එල්විස් ප්‍රෙස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු
- ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු
- කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු
- yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු
- හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12යිලු
- පුරානයේදී ග්‍රීසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු
- ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38යිලු.
- විදුලි බල්බය හොයාගත්ත තෝමස් අල්වා එඩිසන් කලුවරට බයයිලු
- මොනාලිසාට ඇහි බැමි නැතිලු
- Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු
- Google වල නියම නම Backurubලු
- දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176ක් දිගයිලු
- කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු.ඒක ටෝනාර්ඩෝ කුනාටුවෙ වේගයට සමානලු
- ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු
- Titanic ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු
- ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔටුවොයි අපනයන කරනවලු

