Norway Student Visa ගැන විස්තර

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    අපේ මස්සිනා ඉන්නේ එහෙ.. නොර්වේ කටාර් වලට කලින් ලොව ධනවත්ම රට. 60 ගණන් වලදී එහෙ තෙල් ගෑස් හොයාගත්තා එදා ඉඳලා සල්ලි ආකරයක් . ඒ වගේම ජීවන වියදමත් වැඩිම රටක්. හොදට බදු ගහනවා. බදු ගහන්නේ ආයේ මිනිස්සුන්ට පෙරලා සුබ සාධනය දෙන්නම තමයි. ඒ නිසා නොර්වේ සමාජ ආරක්ෂණය අතින් ඉතා ඉහල රටක්. පොදුවේ Scandinavian රටවල් තමයි ලෝකේ ජීවත්වෙන්න හොදම රටවල් කියන්නේ. නමුත් එහෙ ඉඳලා ශ්‍රී ලංකාවට ඇවිත් මෙහෙ ජීවත්වෙන සුද්දෝ කීපදෙනෙක්ම මම දන්නවා. උන්ට මෙහෙ හොදයි. උන්ව එලෙව්වත් මෙහෙන් යන්නේ නැහැ. :) උන් කියන්නෙත් එහෙ යන්න එපා මෙහෙ හොද අදායම් මාර්ගයක් හදාගන්න එහෙට වඩා මෙහෙ ගොඩාක් හොදයි කියලා. උන් එහෙම කියන්නේ එහෙ ජීවන වියදම එතරම් වැඩි නිසා. නොර්වෙ වගේ රටවල මිනිස්සු අඩුයි. ඒ නිසා කම්මැලි හිතෙන්න පුළුවන්. එක කාලෙකට ඉර පායන්නේ නැහැ කළුවරයි. එක කාලෙකට ඉර බහින්නේ නැහැ..ඒ ඒ පැත්තේ හැටි... ;)
    මොනා වුනත් නොර්වේ ලෝකේ ලස්සනම රටවල් වලින් එකක්.. ඒ නිසා කවදහරි ගිහින් බලලා එන්න මගෙත් අදහසක් තියෙනවා.

    Yes..you are 100% correct on the last line.
    A very beautiful country indeed. If you visit Norway, you don't have to visit New Zealand, Canada or Switzerland. You could see what all these countries offer - just in Norway. I have driven across the country and flown to Lofoten Islands - about 2 hrs flying into the arctic circle from Oslo. Fabulous!!!
    People are very nice and helpful, the younger generation speak fluent English.
    Other than from a tourist point of view I cannot comment on what they offer for education.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63

    :yes::yes:
     
    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif