යාපකයා, ප්රමොඩ්ය කියන්නෙ කගේවත් පච බන්, කොහෙන් හරි උස්සන් එන්නේ3. යාපායියා
යාපකයා, ප්රමොඩ්ය කියන්නෙ කගේවත් පච බන්, කොහෙන් හරි උස්සන් එන්නේ3. යාපායියා
ඌ Epstein එකක් connections තිබුනා කියලා files වල තිබුනා. කට්ටිය කියන්නේ island එකේදි කතා වුන එවා cartoon එකට add කරා කියලා.Simpsons කරන එකා. ඌ Illuminati Conneciton වලින් අනිවැකි කියන්නෙ
එච්චර හොදට අනිවැකි කියන්න එහෙම ඇරෙන්න වෙන විදියක් තියෙන්නත් බෑඌ Epstein එකක් connections තිබුනා කියලා files වල තිබුනා. කට්ටිය කියන්නේ island එකේදි කතා වුන එවා cartoon එකට add කරා කියලා.
මෙයා ගිය අවුරුද්දෙ මි.මි.400,500 වැහි එනවා කියල තිබ්බ වහින්ඩ.සෑහෙන කලින්..සිරිසේන හදපු පාලමක් කැඩිල යනව කියල තිබ්බ..කුණාටුව වෙලේ මුදාගැනීම් වලට එන හෙලිකොප්ටරයක් කඩන්වැටෙනව කිව ඒව නන් උනා..පෙබරවාරි 10න් පස්සෙ වහිනව කීව තාම ලොකුවට වැස්සෙ නෑ හැබැයි
උබ නම් අමු ගොනෙක් බං. උබලාව රැවටෙන එකේ ලිමිට් එකක් තියාගනින් බං.මෙයා ගිය අවුරුද්දෙ මි.මි.400,500 වැහි එනවා කියල තිබ්බ වහින්ඩ.සෑහෙන කලින්..සිරිසේන හදපු පාලමක් කැඩිල යනව කියල තිබ්බ..කුණාටුව වෙලේ මුදාගැනීම් වලට එන හෙලිකොප්ටරයක් කඩන්වැටෙනව කිව ඒව නන් උනා..පෙබරවාරි 10න් පස්සෙ වහිනව කීව තාම ලොකුවට වැස්සෙ නෑ හැබැයි
Hondata balapan video eka uncommon anawekith kiyanawa ewath hari gihin thibba.උබ නම් අමු ගොනෙක් බං. උබලාව රැවටෙන එකේ ලිමිට් එකක් තියාගනින් බං.
දැන් ඊළඟට කවදා හරි වහිනවානෙ, එතකොට උබලා කියනවා "මූ මේක කලින් කිව්වානෙ" කියලා.
උබට ඔච්චරම sure නම් මූ දැන් මේ කාලෙ කියන පැහැදිලි, strong අනාවැකි ඔක්කොම මේ thread එකේ පැහැදිලිව නම්, ගම්, දිනය, ස්ථානය එක්ක දාපන් (මේකෙ දාපුවාම අමතක වෙන්නෙත් නෑනෙ )
* හැබැයි පදුරකට ගැහුවොත් විසිවෙන ජාතියෙ අනාවැකි එපා (ඉරානයේ තවත් හමුදා ප්‍රධානීන් මැරෙනවා, ඉරානය තව අලුත් ආයුධ එලියට දානවා, ට්‍රම්ප්ට ඇමරිකාවෙන්ම ලොකු විරෝධයක් එනවා, තෙල් මිල තව වැඩි වෙනවා, හෝමුස් සමුද්‍ර සන්ධිය ආපහු අරිනවා, ඔය වගේ කොහොමත් වෙන්න පුලුවන් දේවල් අනාවැකි නෙවේනෙ.)
* හරියටම කෙලින් කියන අනාවැකි තියෙනවා නම් දාපන්
* වුනාට පස්සෙ "මං ඕක කලින් කිව්වානෙ" කියන ඒවා නම් තනිකරම රැවටීම. වෙන්න කලින් අනාවැකි ටික දාපන්. ඊටපස්සෙ බලමු.
Hondata balapan video eka uncommon anawekith kiyanawa ewath hari gihin thibba.
මේකඋබට ඔච්චරම sure නම් මූ දැන් මේ කාලෙ කියන පැහැදිලි, strong අනාවැකි ඔක්කොම මේ thread එකේ පැහැදිලිව නම්, ගම්, දිනය, ස්ථානය එක්ක දාපන් (මේකෙ දාපුවාම අමතක වෙන්නෙත් නෑනෙ )