ඔබ දන්නා හොඳම අනාවැකිකරු කවුරුන්ද

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Simpsons කරන එකා. ඌ Illuminati Conneciton වලින් අනිවැකි කියන්නෙ
    ඌ Epstein එකක් connections තිබුනා කියලා files වල තිබුනා. කට්ටිය කියන්නේ island එකේදි කතා වුන එවා cartoon එකට add කරා කියලා.
     
    • Like
    Reactions: RealityOfX

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    924
    1,092
    93
    අනාවැකි හරියන්න ඕනෙ නෑ. මොනවා හරි බොරු ටිකක් ලස්සනට කිව්වම සිංහලු අහු වෙනවා.

    කිරියෙ @emoboy @Hankook
    මේ දෙන්නා ජනාධිපතිවරණ ප්‍රතිඵල ගැන කියපු ගණං ගොඩක් දුරට හරි ගියා. (අපිටත් කියපන් කොහොමද කිව්වෙ කියලා )

    Jiang Xueqin​

    යුද්දෙ වෙන එක ගැන හරියටම predict කරා.
    කෝ?
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අනාවැකි හරියන්න ඕනෙ නෑ. මොනවා හරි බොරු ටිකක් ලස්සනට කිව්වම සිංහලු අහු වෙනවා.

    කිරියෙ @emoboy @Hankook
    මේ දෙන්නා ජනාධිපතිවරණ ප්‍රතිඵල ගැන කියපු ගණං ගොඩක් දුරට හරි ගියා. (අපිටත් කියපන් කොහොමද කිව්වෙ කියලා )

    කෝ?
     
    • Like
    Reactions: Be_Positive

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,875
    1
    15,204
    113
    ඌ Epstein එකක් connections තිබුනා කියලා files වල තිබුනා. කට්ටිය කියන්නේ island එකේදි කතා වුන එවා cartoon එකට add කරා කියලා.
    එච්චර හොදට අනිවැකි කියන්න එහෙම ඇරෙන්න වෙන විදියක් තියෙන්නත් බෑ
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මෙයා ගිය අවුරුද්දෙ මි.මි.400,500 වැහි එනවා කියල තිබ්බ වහින්ඩ.සෑහෙන කලින්..සිරිසේන හදපු පාලමක් කැඩිල යනව කියල තිබ්බ..කුණාටුව වෙලේ මුදාගැනීම් වලට එන හෙලිකොප්ටරයක් කඩන්වැටෙනව කිව ඒව නන් උනා..පෙබරවාරි 10න් පස්සෙ වහිනව කීව තාම ලොකුවට වැස්සෙ නෑ හැබැයි
     
    • Haha
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    924
    1,092
    93
    මෙයා ගිය අවුරුද්දෙ මි.මි.400,500 වැහි එනවා කියල තිබ්බ වහින්ඩ.සෑහෙන කලින්..සිරිසේන හදපු පාලමක් කැඩිල යනව කියල තිබ්බ..කුණාටුව වෙලේ මුදාගැනීම් වලට එන හෙලිකොප්ටරයක් කඩන්වැටෙනව කිව ඒව නන් උනා..පෙබරවාරි 10න් පස්සෙ වහිනව කීව තාම ලොකුවට වැස්සෙ නෑ හැබැයි
    උබ නම් අමු ගොනෙක් බං. උබලාව රැවටෙන එකේ ලිමිට් එකක් තියාගනින් බං.
    දැන් ඊළඟට කවදා හරි වහිනවානෙ, එතකොට උබලා කියනවා "මූ මේක කලින් කිව්වානෙ" කියලා. 🤷😂

    උබට ඔච්චරම sure නම් මූ දැන් මේ කාලෙ කියන පැහැදිලි, strong අනාවැකි ඔක්කොම මේ thread එකේ පැහැදිලිව නම්, ගම්, දිනය, ස්ථානය එක්ක දාපන් (මේකෙ දාපුවාම අමතක වෙන්නෙත් නෑනෙ )

    * හැබැයි පදුරකට ගැහුවොත් විසිවෙන ජාතියෙ අනාවැකි එපා (ඉරානයේ තවත් හමුදා ප්‍රධානීන් මැරෙනවා, ඉරානය තව අලුත් ආයුධ එලියට දානවා, ට්‍රම්ප්ට ඇමරිකාවෙන්ම ලොකු විරෝධයක් එනවා, තෙල් මිල තව වැඩි වෙනවා, හෝමුස් සමුද්‍ර සන්ධිය ආපහු අරිනවා, ඔය වගේ කොහොමත් වෙන්න පුලුවන් දේවල් අනාවැකි නෙවේනෙ.)

    * හරියටම කෙලින් කියන අනාවැකි තියෙනවා නම් දාපන්

    * වුනාට පස්සෙ "මං ඕක කලින් කිව්වානෙ" කියන ඒවා නම් තනිකරම රැවටීම. වෙන්න කලින් අනාවැකි ටික දාපන්. ඊටපස්සෙ බලමු.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,910
    8,247
    113
    Kotahena
    images

    Sir Arthur C. Clarke
     
    • Like
    Reactions: Be_Positive

    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    උබ නම් අමු ගොනෙක් බං. උබලාව රැවටෙන එකේ ලිමිට් එකක් තියාගනින් බං.
    දැන් ඊළඟට කවදා හරි වහිනවානෙ, එතකොට උබලා කියනවා "මූ මේක කලින් කිව්වානෙ" කියලා. 🤷😂

    උබට ඔච්චරම sure නම් මූ දැන් මේ කාලෙ කියන පැහැදිලි, strong අනාවැකි ඔක්කොම මේ thread එකේ පැහැදිලිව නම්, ගම්, දිනය, ස්ථානය එක්ක දාපන් (මේකෙ දාපුවාම අමතක වෙන්නෙත් නෑනෙ )

    * හැබැයි පදුරකට ගැහුවොත් විසිවෙන ජාතියෙ අනාවැකි එපා (ඉරානයේ තවත් හමුදා ප්‍රධානීන් මැරෙනවා, ඉරානය තව අලුත් ආයුධ එලියට දානවා, ට්‍රම්ප්ට ඇමරිකාවෙන්ම ලොකු විරෝධයක් එනවා, තෙල් මිල තව වැඩි වෙනවා, හෝමුස් සමුද්‍ර සන්ධිය ආපහු අරිනවා, ඔය වගේ කොහොමත් වෙන්න පුලුවන් දේවල් අනාවැකි නෙවේනෙ.)

    * හරියටම කෙලින් කියන අනාවැකි තියෙනවා නම් දාපන්

    * වුනාට පස්සෙ "මං ඕක කලින් කිව්වානෙ" කියන ඒවා නම් තනිකරම රැවටීම. වෙන්න කලින් අනාවැකි ටික දාපන්. ඊටපස්සෙ බලමු.
    Hondata balapan video eka uncommon anawekith kiyanawa ewath hari gihin thibba.
     
    • Haha
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    924
    1,092
    93
    Hondata balapan video eka uncommon anawekith kiyanawa ewath hari gihin thibba.

    උබට ඔච්චරම sure නම් මූ දැන් මේ කාලෙ කියන පැහැදිලි, strong අනාවැකි ඔක්කොම මේ thread එකේ පැහැදිලිව නම්, ගම්, දිනය, ස්ථානය එක්ක දාපන් (මේකෙ දාපුවාම අමතක වෙන්නෙත් නෑනෙ )

    * හැබැයි පදුරකට ගැහුවොත් විසිවෙන ජාතියෙ අනාවැකි එපා (ඉරානයේ තවත් හමුදා ප්‍රධානීන් මැරෙනවා, ඉරානය තව අලුත් ආයුධ එලියට දානවා, ට්‍රම්ප්ට ඇමරිකාවෙන්ම ලොකු විරෝධයක් එනවා, තෙල් මිල තව වැඩි වෙනවා, හෝමුස් සමුද්‍ර සන්ධිය ආපහු අරිනවා, ඔය වගේ කොහොමත් වෙන්න පුලුවන් දේවල් අනාවැකි නෙවේනෙ.)

    * හරියටම කෙලින් කියන අනාවැකි තියෙනවා නම් දාපන්

    * වුනාට පස්සෙ "මං ඕක කලින් කිව්වානෙ" කියන ඒවා නම් තනිකරම රැවටීම. වෙන්න කලින් අනාවැකි ටික දාපන්. ඊටපස්සෙ බලමු.
    මේක
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    ගෑනිගේ ජංගිය ගන් වතුරට ගහගෙන යන්න කලින්,
    වෙන දේවල් කලින් දැනගන්න හැමෝම එකතුවෙන්න

    නාරම්මල යහපත් Astrology. අමතන්න 071698xxxx
     
    • Haha
    Reactions: Udee KJ