ඔබ දැනසිටියාද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    ඔබ දැනසිටියාද?

    බුද්ධ දේශනාවට අනුව සෝවාන් ඵලයට පැමිණීමෙන් පසු අනිවාර්යෙන්ම මේ භවයේදී හෝ තවත් භව 7 ක් ඇතුළත දී නිර්වාණය අවබෝධ කර ගනී. රත්න සුත්රයේ එන න තේ භවං අට්ඨමං ආදියන්ති යනුවෙන් සඳහන් වන්නේ මේ අදහසයි. එසේම සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයා ඉදිරි ආත්ම 7 තුළදී පහත් හෝ දුක් සහිත (සත්ව, ප්රේත, නිරය) භවයක උපත නොලබයි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,943
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔබ දැනසිටියාද? පෙර කුසල් සහ උත්සාහය ඇත්නම් දින 7ක් ඇතුලත මාර්ග ඵල 4ම ලබාගෙන රහත් බවට පත්වී මේ ජීවිතයේම නිවන් දැකිය හැකි බව! (එහෙම පින් ඇති අය මේ කාලයෙ මිනිස් ලෝකෙ උපත ලබනව කියලනම් හිතන්ඩ අමාරුයි)
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    ඔබ දැනසිටියාද? පෙර කුසල් සහ උත්සාහය ඇත්නම් දින 7ක් ඇතුලත මාර්ග ඵල 4ම ලබාගෙන රහත් බවට පත්වී මේ ජීවිතයේම නිවන් දැකිය හැකි බව! (එහෙම පින් ඇති අය මේ කාලයෙ මිනිස් ලෝකෙ උපත ලබනව කියලනම් හිතන්ඩ අමාරුයි)

    :o
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    When everything is subject to change how do you say for sure you'll not be reborn again in lower realms or a change of mind will happen.You get sowan this life and you reborn again and you don't remember anything of past life.Once you reborn depending on the society mind will change and you'll loose track.:oo:.After 2500 years all dharma will be vanished from earth.So if you took a rebirth during nasty times you could collect some bad karma.:oo: I think the theory is if you attain sowan you have the chance to end all in 7 lifes.Not a guarantee to stay in heaven:oo:
     
    Last edited: