ඔබ දැන් කීවත් කදුළු සලා

Devendora_San

Well-known member
  • Nov 7, 2016
    496
    985
    93
    The Jasmine Dragon Tea Shop
    ඔබ දැන් කීවත් කදුළු සලා

    මිල්ටන් මල්ලවආරච්චිගේ ඔබ දැන් කීවත් කදුළු සලා ගීතයේ තේරුම දන්න කෙනෙක් ඉන්නවද? :oo:

    ඒත් එක්කම සිංදුවල තෙරුම් තියෙන ත්‍රෙඩ් ටික දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්
     
    Last edited:

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    machan me sinduwe hatiyata kella double game ekak gahanna hadala tiyenne. eka wisthara karala tiyenne me sinduwe

    ඔබ දැන් කීවත් කඳුලු සලා
    මට ආදරෙයි කියා
    සිත ගිය තැනකට තුරුලු වෙලා
    මැණිකේ නොවෙනු මුලා

    ඉස්සර වාගේ අත්වැල් බැඳ ගෙන
    යන්නට කතා කළේ
    දෙදෙනකු දෑතින් අල්ලා ගන්නට
    එකවර නොහැක ලොවේ
    ඔබ දැන් කීවත් කඳුලු සලා
    මට ආදරෙයි කියා
    සිත ගිය තැනකට තුරුලු වෙලා
    මැණිකේ නොවෙනු මුලා

    ලස්සන මල් පෙති දෑතක පොඩි උන
    සුළඟේ විසිරෙනවා
    මැණිකෙගෙ අාදර සුමිහිර ගිලිහුන
    මගෙ හද නෙරපෙනවා
    ඔබ දැන් කීවත් කඳුලු සලා
    මට ආදරෙයි කියා
    සිත ගිය තැනකට තුරුලු වෙලා
    මැණිකේ නොවෙනු මුලා
     

    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    496
    985
    93
    The Jasmine Dragon Tea Shop
    machan me sinduwe hatiyata kella double game ekak gahanna hadala tiyenne. eka wisthara karala tiyenne me sinduwe

    ඔබ දැන් කීවත් කඳුලු සලා
    මට ආදරෙයි කියා
    සිත ගිය තැනකට තුරුලු වෙලා
    මැණිකේ නොවෙනු මුලා

    ඉස්සර වාගේ අත්වැල් බැඳ ගෙන
    යන්නට කතා කළේ
    දෙදෙනකු දෑතින් අල්ලා ගන්නට
    එකවර නොහැක ලොවේ
    ඔබ දැන් කීවත් කඳුලු සලා
    මට ආදරෙයි කියා
    සිත ගිය තැනකට තුරුලු වෙලා
    මැණිකේ නොවෙනු මුලා

    ලස්සන මල් පෙති දෑතක පොඩි උන
    සුළඟේ විසිරෙනවා
    මැණිකෙගෙ අාදර සුමිහිර ගිලිහුන
    මගෙ හද නෙරපෙනවා
    ඔබ දැන් කීවත් කඳුලු සලා
    මට ආදරෙයි කියා
    සිත ගිය තැනකට තුරුලු වෙලා
    මැණිකේ නොවෙනු මුලා

    "ලස්සන මල් පෙති දෑතක පොඩි උන
    සුළඟේ විසිරෙනවා
    මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන
    මගෙ හද නෙරපෙනවා"

    ඔන්න ඔය කෑල්ල මට හිතාගන්න අමාරු...
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    "ලස්සන මල් පෙති දෑතක පොඩි උන
    සුළඟේ විසිරෙනවා
    මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන
    මගෙ හද නෙරපෙනවා"

    ඔන්න ඔය කෑල්ල මට හිතාගන්න අමාරු...




    කෙටියෙන්ම කිව්වොත් වෙන එකෙක් ගේම දුන්නා කියලා තමා කියන්නේ . දැන් මේ කොල්ලට ආදරෙයි කිව්වට වැඩක් නෑ .
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    "ලස්සන මල් පෙති දෑතක පොඩි උන
    සුළඟේ විසිරෙනවා
    මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන
    මගෙ හද නෙරපෙනවා"

    ඔන්න ඔය කෑල්ල මට හිතාගන්න අමාරු...


    මලක් ලස්සන වෙන්නේ පොඩි නොවී තියෙද්දි..
    ඒක කාගෙදෝ අතැඟිලි වලට පොඩි වෙලා ඔහේ අයාලේ පාවෙලා යනවා..
    කලක් මගේම වෙලා හිටපු මැණිකෙගෙ ඒ මිහිරක් නොමැති ආදරය
    මගේ හදවත දැන් භාරගන්න සූදානම් නැහැ..
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28

    මලක් ලස්සන වෙන්නේ පොඩි නොවී තියෙද්දි..
    ඒක කාගෙදෝ අතැඟිලි වලට පොඩි වෙලා ඔහේ අයාලේ පාවෙලා යනවා..
    කලක් මගේම වෙලා හිටපු මැණිකෙගෙ ඒ මිහිරක් නොමැති ආදරය
    මගේ හදවත දැන් භාරගන්න සූදානම් නැහැ..

    me wage meaning ekak denne machan
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    මචන්ලා තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටවු සින්දුවේ තේරුමත් කියපල්ලකෝ. කාලෙක ඉදන් හොයන්නෙ. :rolleyes:

    තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
    නැත උන් රට අතැර ගොසින්
    කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
    විළි වැද යති දැක හෙළයන්

    සරු දෙරණ මකා තණ කබල කකා
    සිංහයෝ සිඟති එතෙරින්
    සිහ රදුනට දා‍වූ සිංහ පැටව්
    තුටු වෙද අනුනගෙ ඉඳුලින්

    තුන් හෙළේ ....

    අප ධජයේ ඉන්නා සිංහ පැටව්
    පැනයන්නට පෙර මෙරටින්
    පිට රටුන් දොරින් දොර සිඟා නොකා
    සිත අලස සුවය දුරරින්


    මේක අපේ රටේ උන්ගේ නිවටකම් වලට ලියවුණු සිංදුවක් බන්. ‌‌ම‌ෙවැනිි ගීත ‌‌‌ග‌ොඩක් ලියවුණා UNP ද‌ේශපාලනයට එරෙහිව.


    උදා :

    Rata-Karawanta-Nam-Nanda-Malani.jpg
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
    නැත උන් රට අතැර ගොසින්
    කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
    විළි වැද යති දැක හෙළයන්

    සරු දෙරණ මකා තණ කබල කකා
    සිංහයෝ සිඟති එතෙරින්
    සිහ රදුනට දා‍වූ සිංහ පැටව්
    තුටු වෙද අනුනගෙ ඉඳුලින්

    තුන් හෙළේ ....

    අප ධජයේ ඉන්නා සිංහ පැටව්
    පැනයන්නට පෙර මෙරටින්
    පිට රටුන් දොරින් දොර සිඟා නොකා
    සිත අලස සුවය දුරරින්


    මේක අපේ රටේ උන්ගේ නිවටකම් වලට ලියවුණු සිංදුවක් බන්. ‌‌ම‌ෙවැනිි ගීත ‌‌‌ග‌ොඩක් ලියවුණා UNP ද‌ේශපාලනයට එරෙහිව.


    උදා :

    Rata-Karawanta-Nam-Nanda-Malani.jpg

    ඇත්තද මචන්? මොනාවුනත් රට ගැන මාරම ගැම්මක් එන සින්දුවක්! :love:
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    "ලස්සන මල් පෙති දෑතක පොඩි උන
    සුළඟේ විසිරෙනවා
    මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන
    මගෙ හද නෙරපෙනවා"

    ඔන්න ඔය කෑල්ල මට හිතාගන්න අමාරු...

    e kiyanne pettiya kadala :rolleyes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මිල්ටන් මල්ලවආරච්චිගේ ඔබ දැන් කීවත් කදුළු සලා ගීතයේ තේරුම දන්න කෙනෙක් ඉන්නවද? :oo:

    ඒත් එක්කම සිංදුවල තෙරුම් තියෙන ත්‍රෙඩ් ටික දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්

    සුන්දර ගීයක ඇරබුම,..
    http://www.elakiri.com/forum/showthread.php?t=1313860
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කෙටියෙන්ම කිව්වොත් වෙන එකෙක් ගේම දුන්නා කියලා තමා කියන්නේ . දැන් මේ කොල්ලට ආදරෙයි කිව්වට වැඩක් නෑ .

    :lol::lol:
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    ඇත්තද මචන්? මොනාවුනත් රට ගැන මාරම ගැම්මක් එන සින්දුවක්! :love:

    ඔව් මචං ‌සිංදු ‌ග‌ොඩක් තිබ්බා ‌මේ වග‌ේ