ඔබ දැන සිටියාද මේ බව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    sCM8GAK.jpg

    ස්ටාටර් ස්විච් එකට එන වයර් දෙක කොහෙටද සම්බන්ධ වෙන්නෙ කියල
    එකක් බැටරියට
    අනිත් කෙරෝල නිකම්ම ග්‍රවුන්ඩ් කරන්නෙ නැතුව, CDI unit එකට යන බව

    එතකොට අපි ස්ටාටර් ස්විච් එක අල්ලං හිටියත් එන්ජිම ස්ටාට් වුණාට පස්සෙ මෝටරේ වදින්නෙ නෑලු...

    ඒ වුණාට අපිට එහෙම දෙයක් අත්දකින්න ලැබිල නෑනෙ :unsure:

    එන්ජිම ස්ටාට් වුණත් සෙල්ෆ් ස්ටාට් ස්විච් එක අල්ලං ඉද්දි මොටර් එක කැරකෙනවනෙ
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උබේ මෝටරේ වදින්නෙ නෑ කියලා අපි දන්නවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    sCM8GAK.jpg

    ස්ටාටර් ස්විච් එකට එන වයර් දෙක කොහෙටද සම්බන්ධ වෙන්නෙ කියල
    එකක් බැටරියට
    අනිත් කෙරෝල නිකම්ම ග්‍රවුන්ඩ් කරන්නෙ නැතුව, CDI unit එකට යන බව

    එතකොට අපි ස්ටාටර් ස්විච් එක අල්ලං හිටියත් එන්ජිම ස්ටාට් වුණාට පස්සෙ මෝටරේ වදින්නෙ නෑලු...

    ඒ වුණාට අපිට එහෙම දෙයක් අත්දකින්න ලැබිල නෑනෙ :unsure:

    එන්ජිම ස්ටාට් වුණත් සෙල්ෆ් ස්ටාට් ස්විච් එක අල්ලං ඉද්දි මොටර් එක කැරකෙනවනෙ
    sCM8GAK.jpg

    ස්ටාටර් ස්විච් එකට එන වයර් දෙක කොහෙටද සම්බන්ධ වෙන්නෙ කියල
    එකක් බැටරියට
    අනිත් කෙරෝල නිකම්ම ග්‍රවුන්ඩ් කරන්නෙ නැතුව, CDI unit එකට යන බව

    එතකොට අපි ස්ටාටර් ස්විච් එක අල්ලං හිටියත් එන්ජිම ස්ටාට් වුණාට පස්සෙ මෝටරේ වදින්නෙ නෑලු...

    ඒ වුණාට අපිට එහෙම දෙයක් අත්දකින්න ලැබිල නෑනෙ :unsure:

    එන්ජිම ස්ටාට් වුණත් සෙල්ෆ් ස්ටාට් ස්විච් එක අල්ලං ඉද්දි මොටර් එක කැරකෙනවනෙ

    CDI Unit එකට යන වයර් එක කපල දාපන්. කපපු කොන earth කරපන්.. දැන් ස්පාර්ක් ප්ලග් ටොප් එකෙන් එලියට වයර් එකක් ඇදල ඒක අතින් අල්ලගෙන මෝටරේ ගහපන්.