ඔබ ද මා ද වී මා ද ඔබම වෙමු . . . !

Oct 25, 2009
228
19
0
ආයුබෝවන් !:D
ඔබේ නිර්මාණ මම කියවලා තියනවා.:)

සන්තෝෂයි සන්තෝෂයි . . .එලකිරි . . ජය වේවා . .. (ඔක්කෝම කිව්වද මන්දා . . හික්ස්)
 

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    dukaa|දුකා;6487230 said:
    උඹ හින්දා තමයි මචන් මම මේකට ආවේ . . උඹනේ මට ඉන්වයිට් කලේ . . තැන්කූ වේවා . .

    he he dan blog liyana hama ekama meke wage :P mama ithin Dar[k]
     
    Oct 25, 2009
    228
    19
    0
    කවි බවින් පරිපූර්ණ නිර්මානයක්..

    මෙය මෙතැන ඔබගේ පලමු එළි දැක්වීම නම් මං ආදරෙන් ඉල්ලා සිටිනවා තව තවත් නිර්මානවලින් අප අමතන්න කියා..

    ඔබට ජය...

    ඔබේ දිරි ගැන්වීම් මට මහා අගනා බව කිව මනාද සහෝ . . . . මේ සියලු දේ නිර්මාණකරනකට දිරි දීමක් පමනක් නොව නිර්මාණකරුවෙකුට ජීවය පිඹීමක්ද වේ . . . ජය . . .