ඔබ නැතුව ඔබ එක්ක..........
මචං "ඔබ නැතුව ඔබ එක්ක" film එක බලන්න හොද හෝල් ටිකක් කියපල්ලා මචන් ලා. මේක EAP එකක් නෙවේ නේද ?.... කොයි හෝල් වලද තියෙන්නේ....
කොළඹ ගම්පහ කිට්ටුව උනාට කමක නෑ...............