(.ඔබ නොදැකපු පුරාවිද්‍යා සොයාගැනීම් පෙළක&#3530

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    (.ඔබ නොදැකපු පුරාවිද්‍යා සොයාගැනීම් පෙළක&#3530

    The Unfinished Obelisk

    desktop-14248845461.jpg


    මෙය හමු වී තිබෙන්නේ ඊජිප්තුවේ අස්වාන් නගරයෙන්. මෙය වැඩ නිම නොකෙරුණු ඇතුල් වීමේ දොරටු අසල ඉදිකෙරෙන කණුවක්. ක්‍රි.පූ.1500 කාලයට අයත් යැයි සැලකෙනවා.

    The Yonaguni monument

    Yonaguni.jpg


    යොනගුනි ස්මාරකය ලෙසට හැඳින්වෙන මෙය මෑතකාලයේ දී ජලය යට තිබී ජපානය සමීපයෙන් සොයාගන්නා ලද්දකි. මේ සම්බන්ධයෙන් විවිධ මත පල වී ඇති අතර විද්වතුන් අතර තර්ක විතර්ක පවතින්නේ මෙය ස්වභාවිකව නිර්මාණය වුවක් ද නැතිනම් මිනිසුන් ඇති නිර්මාණය වූවක් ද යයි තීරණය කර ගැනීමටයි. මෙය අධ්‍යනය කරන විට ම මත දෙකටම අයත්වන ලක්ෂණ මෙහි අන්තර්ගත වීම මේ ගැටලුව විසඳීම අපහසු වීමට හේතුවකි.

    Costa Rica’s stone spheres

    desktop-1424887035.jpg


    කොස්ටරිකා හි ගල් ගෝලය , මෙවැනි ගෝල සම්බන්ධව විවිධ පුරාවෘත ඇති අතර විද්වතුන්ගේ මතය වන්නේ මෙය ඇත්ලාන්ටිස් හි නිර්මාණය කරන ලද්දක් හෝ ක්‍රි.පූ.1530 දී මේ ප්‍රදේශයේ ජීවත් වූ මිනිසුන් විසින් නිර්මාණය කරන්නට ඇති බවයි.

    Zhejian Tunnels

    desktop-1424882763.jpg


    සේජියාන් උමං අපට හමුවන්නේ චීනයේ සේජියාන් ප්‍රදේශයෙන්. මේවා ක්‍රි.පූ.212 පමණ කාලයට අයත් වන බවට සැලකෙනවා. මෙහි ඇති සුවිශේෂිතාව වන්නේ කෝණ මැනීමට කිසිඳු උපකරණයක් භාවිතා නොවූ යුගයක මෙතුල අංශක 60ක් ඇලවන පරිදි යොදා ඇති සලකුණු මාලාවයි.

    Göbekli tepe

    desktop-1424882232.jpg


    මෙය පුරාවිද්‍යා ලෝකයේ විශිෂ්ට සොයාගැනීමක් ලෙස සැලකෙන අතර මෙය දැකීමෙන් පුරාවිද්‍යාඥයන් මිනිසුන් ආගම නිසා එකට එක් වූවා දැයි කල්පනා කරන්නට විය.

    Mohenjo -Daro

    desktop-1424883728.jpg


    පකිස්තානයට අයත් ප්‍රදේශයේ පිහිටා ඇති නගරයකි. ක්‍රි.පූ. 2600 පමණ කාලයට අයත් වේ. අතීතයේ සිටම නගර ඉදිකිරීමේ දී සැලසුම් සහගතව සිදුකෙරුණු බවට කදිම නිදසුනකි.

    Saksaywaman

    desktop-1424881739.jpg


    පේරු වලට පිටතින් ඉදිකෙරුණු බලකොටුවකි. මෙහි ඇති ගල් කෙතරම් හොඳින් තබා ඇත්දැයි කියනවා නම් ගල් දෙකක් අතරින් කොළයක්වත් යවන්න බැරිතරමට හොඳින් සවිකර තිබෙනවා.


    මෙය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.​


     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Rise & Fall

    ක්‍රි.පූ.212 පමණ කාලයට අයත් වන බවට සැලකෙනවා. මෙහි ඇති සුවිශේෂිතාව වන්නේ කෝණ මැනීමට කිසිඳු උපකරණයක් භාවිතා නොවූ යුගයක මෙතුල අංශක 60ක් ඇලවන පරිදි යොදා ඇති සලකුණු මාලාවයි.
    Eorpoe wala un kaale inna kale anith ratwal diyunu wune loke purudu wela inne hama dema mulinma hoya gatta date eka widihata ewa Europe wala un hoya gatta dawasa ue karanne
    tfs
     
    • Like
    Reactions: Prime HD