ඔබ නොදුටු යාපනය.....
..:: ඔබ නොදුටු යාපනය::..
මෙහෙම නෙවේ මම ත්‍රෙඩ් එක පටන් ගන්න හිතුනේ.....
කෙලින්ම ත්‍රෙඩ් එකක් දාලා ඔයාලට පෝටෝස් එහෙම පෙන්නලා විස්තර කරලා දෙන්න හිටියේ.. නමුත් මට හිතුනා ඒ ත්‍රෙඩ් එක ආරම්භ කරන්න කලින් මේ ගැන ඔයාලගෙන් පොඩ්ඩක් අහලා ඉන්න ඔනේ කියලා...... 
මම අපේ ගෙවල් ලග කට්ටියකුත් එක්ක යුද්දේ නිමා වුනායින් ටික කාලෙකට පසු, ( ඒ වෙනකොට සාමාන්‍ය ජනතාවටවත් ඒ පැත්තේ යන්න දීලා තිබුනේ නෑ
)... යාපනේ ගියා..... ඒ ගියෙත් අපේ ගමේ හිටිය යුද හමුදාවේ රාජකාරියේ නියුතු අංකල් කෙනෙක්ගේ උදව්වෙන්.... එයත් ටිකක් එසේ මෙසේ එක්කෙනෙක් නෙවේ....
ඒ ගැන කියන්න ඕනේ නෑ...........
ඉතින් ඒ ගමනෙදි මම ගත්තු Photos 400 ක් විතර තියනවා (1GB).
ඉතින් ඒ දවස් වලනම් මේවා ප්‍රචාරය කරන්න එපා කියලා මට කීවා... ඉතින් මම හිතනවා දැන්නම් ප්‍රචාරය කරාට කමක් නෑ කියලා. ඒහින්දා මට එවා ටික දාන්න හිතුනා එළකිරියේ...... ඉතින් ඔයාලා මොකද කියන්නේ.... කමක් නැද්ද දැම්මට..........
ආ තව දෙයක්, මම මේ පොටෝස් ගත්තේ Sony Cyber-shot DSC-W230 කියන කැම් එකෙන්
. සුපිරි කොලිටිය.... නමුත් ඒවා එහෙන්මම දාන්න බෑ
. හේතු 2 ක් තියනවා. පළවෙනි හේතුව එක ඉමේජ් එකක් 3MB වගේ වෙනවා.... ඉතින් ඔය 3 MB පොටෝස් 400 ක් විතර ලෝඩ් වෙන්න ගියහම අනිවා ඔයාලට මේ ත්‍රෙඩ් එක බලන්න හිතෙන්නේ නෑ.....
මටනම් අම්මපා බලන්න හිතෙන්නේ නෑ.............
අනික Image Resolution එක 3000x 4000 & 4000 x3000..... මට එපා වෙනවා.....
අනිත් හේතුව, කොහොමද දෙයියෝ මම 1GB අප්ලෝඩ් කරන්නේ......
මට පිස්සු හැදෙයි මේ SLT 512 මගුලෙන් Up කරන්න ගියහම ( මගුල කියන්න හොද නෑ
... ඔක හරි තියන හින්දනේ මම මේ මෙතන ඉන්නේ
).............
ඉතින් ඔය Image ටිකේ Resolution අඩු කරලා, Quality ටිකක් අඩු කරලා ( බයවෙන්න එපා.... බලන්න බැරි තරම් අඩු කරන්නේ නෑ....
) ෂේප් එකේ වැඩේ කරන්න ඔනේ.... තාම වැඩේ පටන් අරන් නෑ..... ඉතින් ඔයාලට මේ පොටෝස් ටික බලන්න ආසද කියලා Comment එකක් දාලා යන්න.... මොකද ඔයාලා කැමති නැත්නම් මම මේ කරන වැඩේන් කිසිම වැඩක් වෙන්නේ නෑනේ..........)
ඒ වගේම ඔයාලගේ කුතුහලය අවුස්සන්න තව දෙයක් කියන්නම්.... නාග දීපය
, දඹකොල පටුන
, ප්රභාගේ බන්කර්
, ආයුධ ( මේවා ගොඩාක් තියනවා), ප්රභාගේ පුතාගේ ගේ ( Charles Anthony නේද....
), භූ ගත බන්කර.... වගේ ගොඩාක් දේවල් තියනවා....
ඉතින් ඔයාලා මොකද කියන්නේ...... ටික දෙනෙක්ට හරි මේ පොටෝස් බලන්න ආසනම් මම වැඩේ පටන් ගන්නවා....
පොටෝස් ටික හදාගෙන එහෙම බලද්දි ගොඩක් කට්ටිය අකමැතිනම් වැඩේ අත හැරලා දානවා.....
ඉතින් මම මේ ත්‍රෙඩ් එකට ගොඩාක් Comments බලාපොරොත්තු වෙනවා.... මම සැහීමකට පත්වුනු ගමන් මම පොටෝස් ටික දාලා ත්‍රෙඩ් එක පටන් ගන්නවා......
ඒ ත්‍රෙඩ් එක පටන් ගන්නවට කැමතිද, අකමැතිද කියලා Poll එකේ Vote කරලා යන්න..........
මෙහෙම නෙවේ මම ත්‍රෙඩ් එක පටන් ගන්න හිතුනේ.....
කෙලින්ම ත්‍රෙඩ් එකක් දාලා ඔයාලට පෝටෝස් එහෙම පෙන්නලා විස්තර කරලා දෙන්න හිටියේ.. නමුත් මට හිතුනා ඒ ත්‍රෙඩ් එක ආරම්භ කරන්න කලින් මේ ගැන ඔයාලගෙන් පොඩ්ඩක් අහලා ඉන්න ඔනේ කියලා...... 
මම අපේ ගෙවල් ලග කට්ටියකුත් එක්ක යුද්දේ නිමා වුනායින් ටික කාලෙකට පසු, ( ඒ වෙනකොට සාමාන්‍ය ජනතාවටවත් ඒ පැත්තේ යන්න දීලා තිබුනේ නෑ
)... යාපනේ ගියා..... ඒ ගියෙත් අපේ ගමේ හිටිය යුද හමුදාවේ රාජකාරියේ නියුතු අංකල් කෙනෙක්ගේ උදව්වෙන්.... එයත් ටිකක් එසේ මෙසේ එක්කෙනෙක් නෙවේ....
ඒ ගැන කියන්න ඕනේ නෑ...........
ඉතින් ඒ ගමනෙදි මම ගත්තු Photos 400 ක් විතර තියනවා (1GB).
ඉතින් ඒ දවස් වලනම් මේවා ප්‍රචාරය කරන්න එපා කියලා මට කීවා... ඉතින් මම හිතනවා දැන්නම් ප්‍රචාරය කරාට කමක් නෑ කියලා. ඒහින්දා මට එවා ටික දාන්න හිතුනා එළකිරියේ...... ඉතින් ඔයාලා මොකද කියන්නේ.... කමක් නැද්ද දැම්මට..........
ආ තව දෙයක්, මම මේ පොටෝස් ගත්තේ Sony Cyber-shot DSC-W230 කියන කැම් එකෙන්
. සුපිරි කොලිටිය.... නමුත් ඒවා එහෙන්මම දාන්න බෑ
. හේතු 2 ක් තියනවා. පළවෙනි හේතුව එක ඉමේජ් එකක් 3MB වගේ වෙනවා.... ඉතින් ඔය 3 MB පොටෝස් 400 ක් විතර ලෝඩ් වෙන්න ගියහම අනිවා ඔයාලට මේ ත්‍රෙඩ් එක බලන්න හිතෙන්නේ නෑ.....
මටනම් අම්මපා බලන්න හිතෙන්නේ නෑ.............
අනික Image Resolution එක 3000x 4000 & 4000 x3000..... මට එපා වෙනවා.....අනිත් හේතුව, කොහොමද දෙයියෝ මම 1GB අප්ලෝඩ් කරන්නේ......

මට පිස්සු හැදෙයි මේ SLT 512 මගුලෙන් Up කරන්න ගියහම ( මගුල කියන්න හොද නෑ
... ඔක හරි තියන හින්දනේ මම මේ මෙතන ඉන්නේ
).............ඉතින් ඔය Image ටිකේ Resolution අඩු කරලා, Quality ටිකක් අඩු කරලා ( බයවෙන්න එපා.... බලන්න බැරි තරම් අඩු කරන්නේ නෑ....
) ෂේප් එකේ වැඩේ කරන්න ඔනේ.... තාම වැඩේ පටන් අරන් නෑ..... ඉතින් ඔයාලට මේ පොටෝස් ටික බලන්න ආසද කියලා Comment එකක් දාලා යන්න.... මොකද ඔයාලා කැමති නැත්නම් මම මේ කරන වැඩේන් කිසිම වැඩක් වෙන්නේ නෑනේ..........)ඒ වගේම ඔයාලගේ කුතුහලය අවුස්සන්න තව දෙයක් කියන්නම්.... නාග දීපය
, දඹකොල පටුන
, ප්රභාගේ බන්කර්
, ආයුධ ( මේවා ගොඩාක් තියනවා), ප්රභාගේ පුතාගේ ගේ ( Charles Anthony නේද....
), භූ ගත බන්කර.... වගේ ගොඩාක් දේවල් තියනවා....ඉතින් ඔයාලා මොකද කියන්නේ...... ටික දෙනෙක්ට හරි මේ පොටෝස් බලන්න ආසනම් මම වැඩේ පටන් ගන්නවා....
පොටෝස් ටික හදාගෙන එහෙම බලද්දි ගොඩක් කට්ටිය අකමැතිනම් වැඩේ අත හැරලා දානවා.....
ඉතින් මම මේ ත්‍රෙඩ් එකට ගොඩාක් Comments බලාපොරොත්තු වෙනවා.... මම සැහීමකට පත්වුනු ගමන් මම පොටෝස් ටික දාලා ත්‍රෙඩ් එක පටන් ගන්නවා......
ඒ ත්‍රෙඩ් එක පටන් ගන්නවට කැමතිද, අකමැතිද කියලා Poll එකේ Vote කරලා යන්න..........
Last edited:

dan rep dennda nattam passe 