බෑ බෑ ඔක්කෝම එකට දාන්න ඔනේ......උඹ මෙහෙම කරපන්, ඉස්සෙල්ල ටිකක් දාපං, ඉතුරු ටික පස්සේ add කරපන්!
resize කරන්න free ටූල් එකක් use කරපන්@
දැන් ගොඩාක් හදලා ඉවරයි විස්තර ලිය ලියා ඉන්නේ......
අද ඉවර කරන්න පුලුවන්......
අද හරි හෙට හරි දානවා............
බෑ බෑ ඔක්කෝම එකට දාන්න ඔනේ......උඹ මෙහෙම කරපන්, ඉස්සෙල්ල ටිකක් දාපං, ඉතුරු ටික පස්සේ add කරපන්!
resize කරන්න free ටූල් එකක් use කරපන්@
Captain ජැක් ස්පැරෝ;12123007 said:ත්‍රෙඩ් එක හැදුවා............![]()

එළස්......දැන් බලන්න විදියක් නෑ බන්.කනෙක්ෂන් එක පට්ට ස්ලෝ.සදුදා ඔෆිස් ගිහින් තමයි බලන්න වෙන්නේ![]()


... තියාගනින් උබෙ ෆොටෝ.


...මම නම් දැම්මත් දැන් බලන්නෙ නෑ
නෙමෙයි බලනවා
ko thread eka![]()
දාපන් කන පලාගන්නේ නෑතුව![]()
උබට මෙච්චර කට්ටිය කියලත් උබ තාම ෆොටෝ දැම්මෙ නැනේ.... තියාගනින් උබෙ ෆොටෝ.
...මම නම් දැම්මත් දැන් බලන්නෙ නෑ
නෙමෙයි බලනවා
![]()



