..::| ඔබ නොදු‍ටු යාපනය |::..

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ගොඩක් වටින පොටෝස් ටිකක් .. ගොඩක් නොදැකපු දේවල් දැක්කා.. ඉතින් ස්තුතිය රෙප් වලින් දුන්නා.. වෝටර් මාක් දාලා තිබුන නිසා සේව් කරගත්තේ නෑ නමුත් බුක් මාක් එකක් දාගත්තා.. මට මෙහෙම හිතුනා මෙතරම් උත්සහයක් තිබුණ ප්‍රබකරන් වෙනත් සංවර්දන ව්යාපෘතියක් කලානම් කොයි තරම් දියුණුවකට එයිද
ස්තුතියි..
 
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    සිරාවට, මේවා හොද වැඩ වලට යොදාගත්තනම් ගොඩක් වටිනවා.......
    Thanks......:)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    thanks machan........:)

    macho..magula paya gaanak load wenawa... thama mukuth penne na... machN pics tika wena wenama post widihata daapan... apita thiyenne loke wegawathma SLT.. ithin awruddak withara yanawa load wenna..

    ටිකක් වෙලා හිටපන්....
    අනිවා ලෝඩ් වෙනවා....
    සයිස් එක එහෙම ගොඩක් අඩු කරලා දැම්මේ............:P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මහන්සිවෙලා මේ වගේ ත්‍රේඩ් එකකින් අපිටත් මේ පින්තූර බලාගන්න දැම්මට බොහොමත් ම ස්තූතියි.