ඔබ~ප්‍රමාද~නැත
රණවිරුවන් සිහින මෑවූ දේශය අහිමි කලේ ඔබම නොවේද ජනපති තුමනි ,
[*]තංගල්ලේ දුෂකයා ට ඉහලම දඬුවම දුන්නා නම්
[*]මවින් සිලවගේ වැරදි වලට ඉහලම දඬුවම දුන්නා නම්
[*]අකුරැස්ස ළමා අපචාරකයා නිදොස් වීම වලකා ඉහලම දඬුවම දුන්නා නම්
[*]වංචාව ට දුෂණයට ඉඩ නොදී ඉහලම දඬුවම දුන්නා නම්
[*]ලොව ජරාම දේ ඉන්දියාවෙන් නොගෙන හොදම දේ ගෙනාවනම් (දුම්රිය,..)
[*]සුදුවට ඇති උනන්දුව සදාචාරයට තිබුනා නම්
[*]සොයා නොබලා තමාට හිතෙන ලෙස සංවර්දන ව්‍යාපෘති නොකරා නම්
[*]සංචාරක කර්මාන්තය මෙන්ම දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට යොමු වුවා නම්
[*]නෑයන් ට පමණක් සැලකීම නොකලා නම්
[*]සාමාන්‍ය පෙළ පවා අසමත් අය ගුවන් සේවයේ මුල් පුටු නොදුන්නා නම්
[*]විපක්ෂය ගොඩ නැගීමට ඉඩ දුන්නා නම්
[*]යුද අවසානයේ ඊලම ගැන කතාකිරීමට පවා නොදෙන නීති ගෙනාවා නම්
[*]ජන වර්ග අනුව රටේ බෙදී වෙන් වී ජිවත් වීම වෑලකුවා නම්
[*]යුද ජය සමග පළාත්සභා අවාලන්ගු කලානම්
[*]අපේ දේශපාලන ක්‍රමයක් නීතියක් ස්ථාපිත කරානම්
[*]වතුර නැති උතුරට දකුණේ සියලු ජල පෝෂිත ගංගා හරවා දුන්නා නම්
[*]දුසිල්වත් චීවර දාරීන් නෙරපීමට නීති ගෙනාවානම්
[*]සිරිවර්දන නමැති හොරට රැකවරණය නොදුන්නා නම්
[*]ලංකාවේ බුදුන් ඉපදුණ බව කියන ශ්‍රමණයා නොරැක්කා නම්
[*]පිටිදුවේ නොරැක්කා නම්
[*]දාගැබ් 3ක් ඩෝසර් කරද්දී රජය නිහඩ නොවුනා නම්
[*]ආගමික ස්ථාන ඉදිකිරීමට නීති ගෙනාවානම්
[*]බොදු විරෝදී මුස්ලිම් අන්තවාදීන්ට ආණ්ඩුව රැකවරණය නොදුන්නා නම්
[*]නීති විද්‍යාලය මුස්ලිම් කරණයට නොකලා නම්
[*]අගමැතිගේ කුඩු ලිපියාට අවසර නොදුන් නිසා දේශපාලන ලිපි වලට මුල්තැන දීමට නියෝග නොදුන්න නා නම්
[*]අන්‍යාගමික පනත සම්මත කරා නම්
[*]අනුරාධපුර මහා විහාරය අසල පල්ලියක් තැනීමට ඉඩ නොදුන්නා නම්
[*]දඹුලු පුදබිමේ පලියකට ඉඩ නොදුන්නා නම්
[*]දෙවනගල පුද බිම මුස්ලිම් වරුන්ට ලබා දීම වලකුවා නම්
[*]උතුරු නැගෙනහිර සිංහලයන්ට උරුමයක් නැති කිරීම ට ඉඩ නොදුන්නා නම්
[*]දිගවාපිය මුහුදු මහා විහාරය විනාශ වීමට ඉඩ නොදුන්නා නම්
[*]අනාත සිංහලයන් නැවත පදිංචි කළා නම්
[*]මොහොමඩ් වටරකට රැකවරණ නොදී සිවුරු හැර වුවා නම්
[*]විල්පත්තු අසරණ මුස්ලිම් වරුන්ට ඉඩම් දී කෑලයක් ලබා නොදුන්නා නම්
[*]සිංහලයන් වඳ කිරීමට එරෙහි නීති ගෙනාවානම්
[*]සිංහල ජාතිවාදීන් ලෙස හංවඩු නොගසා ඔවුන්ගේ ප්‍රශ්න අවංකව තේරුම් ගත්තා නම් විසදුම් දුන්නා නම්
[*]මුස්ලිම් වරුන්ට සාධාරනයක් වන ලෙස හලාල් ප්‍රශ්නය විසදුවා නම්
[*]හරක් මැරීමට නිසි ක්‍රමවේදයක් සැකසුවා නම්
[*]මුස්ලින් පිරිමින් හා සිංහල කාන්තාවන් පමණක් සේවයේ යෙදවීම තහනම් කළා නම්
[*]ජනතාව දුක් විදිද්දී රේස් , චෝගම් , ජනාදිපති ජංගම වැසිකිලි , වෙනම ගුවන්යානා භාවිතය ,
[*]ලොව විශාලම ඇමති මණ්ඩලය පවත්වාගෙන නොයාමට මහින්ද ජනාදිපති තුමාට හිතුනා නම්
[*]ඔබ අන්ආගමිකයන්ට සලකන සිංහලයකු නොවී අන්ආගමිකයන්ට සලකන සැබැ සිංහල බෞද්ධයකු වුවා නම්
අද සුර පුරයකි මේ සිරි ලක ලොවම වදින රජෙක් සිටින
තවමත් ඔබ ප්‍රමාද නැත
තවමත් ඔබ ප්‍රමාද නැත
Last edited:


