ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්...

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    Gr8 work bro :D
    thnx 4 sharin'
    You must spread some Reputation around before giving it to rab again

    පුතා;10495880 said:
    මිල්ටන් සදා කාලිකයි සහෝ....
    රෙප් බෑලු... වෙන වෙලාවක දෙන්නම්.

    මුගටියා;10496021 said:
    ela macho ela!

    tnx bro.......... <3 diz

    සුදු මහත්තයා;10496114 said:
    අද කාලෙ ඉන්න බොලඳ ගායකයො වගේද ? දැන් කාලෙ උන්ට කොම්පියුටර් එකක් නැත්නම් සිංදුවක් කියා ගන්න බෑ. ඒ වගේද මේ මිනිස්සු. මෙයාලගෙ ගීත හැමදාම අමර්ණීයයි. ඕන තැනක ඕන කෙනෙක්ට කැත නැතුව අහන්න පුළුවන්. මිල්ටන් මල්ලවාරච්චි ක්ලැරන්ස් කවදාවත් මැරෙන මිනිස්සු නෙමෙයි.


    ස්තුතියි මචන්..
     

    malka1665

    Junior member
  • Feb 25, 2009
    54
    18
    8
    ආදරනීය මිල්ටන් ඔබ සදා අප හදවත් අමාන්දානන්දයට පත් කරනු ඇත

    ලොව පවතින තෙක් පෙමිවතුන් ගේ ආත්මය ඔබ වනු ඇත

    විරහවු සෑම ප්‍රේමනීය හදවතකම ඔබ කිරැලු පලදිනු ඇත

    විරහවේ සොදුරැ කුමාරයානනි ඔබ සදා අමරනීය වනු ඇත



    අපේ මතකයෙන් ගිලිහීයන මෙවැනි වටිනා මිනිසුන් ගැන මතකය අවදි කිරීම ගැන ස්තුතී
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    gud work bro ++

    ආදරනීය මිල්ටන් ඔබ සදා අප හදවත් අමාන්දානන්දයට පත් කරනු ඇත

    ලොව පවතින තෙක් පෙමිවතුන් ගේ ආත්මය ඔබ වනු ඇත

    විරහවු සෑම ප්‍රේමනීය හදවතකම ඔබ කිරැලු පලදිනු ඇත

    විරහවේ සොදුරැ කුමාරයානනි ඔබ සදා අමරනීය වනු ඇත



    අපේ මතකයෙන් ගිලිහීයන මෙවැනි වටිනා මිනිසුන් ගැන මතකය අවදි කිරීම ගැන ස්තුතී

    00020772.gif
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    සුදු මහත්තයා;10496172 said:
    සුලඟේ පාවී...
    ඈ වෙත යාවී
    මා සිතූ සිතුම්
    සිහින විමානෙන් ගෙනා
    මා පැතූ පැතුම්....

    සුදු මහත්තයා;10496114 said:
    අද කාලෙ ඉන්න බොලඳ ගායකයො වගේද ? දැන් කාලෙ උන්ට කොම්පියුටර් එකක් නැත්නම් සිංදුවක් කියා ගන්න බෑ. ඒ වගේද මේ මිනිස්සු. මෙයාලගෙ ගීත හැමදාම අමර්ණීයයි. ඕන තැනක ඕන කෙනෙක්ට කැත නැතුව අහන්න පුළුවන්. මිල්ටන් මල්ලවාරච්චි ක්ලැරන්ස් කවදාවත් මැරෙන මිනිස්සු නෙමෙයි.

    සුදු මහත්තයා;10496209 said:
    මචන් ඔය ආර්ටිකල් එකේ අන්තිමට තියෙන සීන් එක ඇත්ත එකක්ලු. ඒ සුදු ඇඳුමක් ඇඳන් ඇවිත් තියෙන්නෙ එයාගෙ කලින් ආදරවන්තියලු. ( අර මුදලාලිගෙ දුව ) මට ඒ සීන් එක ඇහුවම අදටත් දුක හිතෙනවා. මිනිස්සු මැරුනත් ආදරේ කවදාවත් මැරෙන්නෙ නෑ. :(

    මචන් මිල්ටන්ගේ ජීවිත කතාව ඔහුගේ නිර්මාණ එක්ක නිර්ව්‍යජව බැදිලා තියෙනවා කියලා මමත් විශ්වාස කරනව, ඔහු ජීවන ගමනේදී තමාගේ සවෙදිතාවය නිර්මාණ කරා යොමු කරපු නිසා අද අපි රස විදින්නේ, ඒ විතරක් නැතුව ඔහුට අසමාන දක්ෂතාවයක් සහ කටහඬක් තිබුණා. ඇත්තටම ඔහුගේ ගීත රස විදින්න සංවේදී හදවතක් හිමි අය පමණයි කියලයි මම හිතන්නේ..:)
    උඹේ අදහස් වලට ස්තුතියි..
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ආදරනීය මිල්ටන් ඔබ සදා අප හදවත් අමාන්දානන්දයට පත් කරනු ඇත

    ලොව පවතින තෙක් පෙමිවතුන් ගේ ආත්මය ඔබ වනු ඇත

    විරහවු සෑම ප්‍රේමනීය හදවතකම ඔබ කිරැලු පලදිනු ඇත

    විරහවේ සොදුරැ කුමාරයානනි ඔබ සදා අමරනීය වනු ඇත



    අපේ මතකයෙන් ගිලිහීයන මෙවැනි වටිනා මිනිසුන් ගැන මතකය අවදි කිරීම ගැන ස්තුතී

    සිරාවටම මචං
    11.gif
    11.gif
    11.gif
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    Milton Mallawarachchi 100 mp3 Songs


    • Adaren mese.mp3
    • Aawa adaren.mp3
    • Ahithak nosithami
    • Ananthe.mp3
    • Andura watuna wideye.mp3
    • Apa dedena.mp3
    • Awasara netha.mp3
    • Bambara esin.mp3
    • Daraganna be.mp3
    • Dawasak thiyewi.mp3
    • Deadarawilikun.mp3
    • Desa ridenawa.mp3
    • Dese kalum mawa.mp3
    • Dineka ran salu.mp3
    • Ea wage dinak.mp3
    • Etha epita.mp3
    • Eda re.mp3
    • Gamane Gim niwu.mp3
    • Ganga yamuna.mp3
    • Gela sarasa.mp3
    • Gana adure.mp3
    • Hadisssiye dutuwa.mp3
    • Hadannepa dan.mp3
    • Hathuru kamata.mp3
    • Iuru thala.mp3
    • Kagedao aradana.mp3
    • Kauruda pavee.mp3
    • Kena dam mitak.mp3
    • Kendam yannam.mp3
    • Kese kiyannada.mp3
    • Kadulaka do.mp3
    • Kiyabu latha.mp3
    • Leno.mp3
    • Lowa sathapena.mp3
    • Ma ha eda.mp3
    • Ma neth kadelle.mp3
    • Ma nisa oba.mp3
    • Mage atheetha.mp3
    • Madhu mala lesa.mp3
    • Mage punchi kumari.mp3
    • Maga thota de.mp3
    • Mata den be.mp3
    • Mata men ohutada.mp3
    • Me mai gaha.mp3
    • Me tharam uw.mp3
    • Muwa mada hase.mp3
    • Naadan rae.mp3
    • Nadhee there.mp3
    • Namal thalawe.mp3
    • Netha nopiya.mp3
    • Nilla nagana.mp3
    • Oba wenuwen ma.mp3
    • Obai mamai.mp3
    • Obata mathaka na.mp3
    • Obe nil nuwan.mp3
    • Oruwaka pawena.mp3
    • Palu mawathe.mp3
    • Pasal uyane.mp3
    • Pave adi enna.mp3
    • paaya aa sanda.mp3
    • peni kurullane.mp3
    • Paradela palagiye na.mp3
    • Pipunu mal dekak.mp3
    • Piyapath sala.mp3
    • Punchi kale.mp3
    • Punchi sina koido.mp3
    • Ran masu na kiya.mp3
    • Ranabima idudunu.mp3
    • Rea thun yame.mp3
    • Rae weela ai me.mp3
    • Rane igilenna.mp3
    • Reyak upadda.mp3
    • Samanala renak.mp3
    • Samanala samanaliyan.mp3
    • Samawa denu mena.mp3
    • Samawenna kiya.mp3
    • Samugath dina sita.mp3
    • Sanda kiranin..mp3
    • Sanda thaniwela ahase.mp3
    • Sandai tharui.mp3
    • Sansara sewanalla.mp3
    • Sayuru theredi.mp3
    • Seetha arane.mp3
    • Sandewe ran wala.mp3
    • Sihina mewe.mp3
    • Sihinen oba mata.mp3
    • Sinahawa atharin.mp3
    • Sithum pathum.mp3
    • Sulange pawe.mp3
    • Sundarathwayen.mp3
    • Thaniwe sitinnai.mp3
    • Tharindu nagena.mp3
    • Tharindu se.mp3
    • Thawa ekama eka.mp3
    • Upul kopul.mp3
    • Upul nuwan.mp3
    • Weedi kone.mp3
    • Weena.mp3
    • Waradeema kage.mp3

     
    • Like
    Reactions: rab

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    සුදු මහත්තයා;10505447 said:
    Milton Mallawarachchi 100 mp3 Songs


    • Adaren mese.mp3
    • Aawa adaren.mp3
    • Ahithak nosithami
    • Ananthe.mp3
    • Andura watuna wideye.mp3
    • Apa dedena.mp3
    • Awasara netha.mp3
    • Bambara esin.mp3
    • Daraganna be.mp3
    • Dawasak thiyewi.mp3
    • Deadarawilikun.mp3
    • Desa ridenawa.mp3
    • Dese kalum mawa.mp3
    • Dineka ran salu.mp3
    • Ea wage dinak.mp3
    • Etha epita.mp3
    • Eda re.mp3
    • Gamane Gim niwu.mp3
    • Ganga yamuna.mp3
    • Gela sarasa.mp3
    • Gana adure.mp3
    • Hadisssiye dutuwa.mp3
    • Hadannepa dan.mp3
    • Hathuru kamata.mp3
    • Iuru thala.mp3
    • Kagedao aradana.mp3
    • Kauruda pavee.mp3
    • Kena dam mitak.mp3
    • Kendam yannam.mp3
    • Kese kiyannada.mp3
    • Kadulaka do.mp3
    • Kiyabu latha.mp3
    • Leno.mp3
    • Lowa sathapena.mp3
    • Ma ha eda.mp3
    • Ma neth kadelle.mp3
    • Ma nisa oba.mp3
    • Mage atheetha.mp3
    • Madhu mala lesa.mp3
    • Mage punchi kumari.mp3
    • Maga thota de.mp3
    • Mata den be.mp3
    • Mata men ohutada.mp3
    • Me mai gaha.mp3
    • Me tharam uw.mp3
    • Muwa mada hase.mp3
    • Naadan rae.mp3
    • Nadhee there.mp3
    • Namal thalawe.mp3
    • Netha nopiya.mp3
    • Nilla nagana.mp3
    • Oba wenuwen ma.mp3
    • Obai mamai.mp3
    • Obata mathaka na.mp3
    • Obe nil nuwan.mp3
    • Oruwaka pawena.mp3
    • Palu mawathe.mp3
    • Pasal uyane.mp3
    • Pave adi enna.mp3
    • paaya aa sanda.mp3
    • peni kurullane.mp3
    • Paradela palagiye na.mp3
    • Pipunu mal dekak.mp3
    • Piyapath sala.mp3
    • Punchi kale.mp3
    • Punchi sina koido.mp3
    • Ran masu na kiya.mp3
    • Ranabima idudunu.mp3
    • Rea thun yame.mp3
    • Rae weela ai me.mp3
    • Rane igilenna.mp3
    • Reyak upadda.mp3
    • Samanala renak.mp3
    • Samanala samanaliyan.mp3
    • Samawa denu mena.mp3
    • Samawenna kiya.mp3
    • Samugath dina sita.mp3
    • Sanda kiranin..mp3
    • Sanda thaniwela ahase.mp3
    • Sandai tharui.mp3
    • Sansara sewanalla.mp3
    • Sayuru theredi.mp3
    • Seetha arane.mp3
    • Sandewe ran wala.mp3
    • Sihina mewe.mp3
    • Sihinen oba mata.mp3
    • Sinahawa atharin.mp3
    • Sithum pathum.mp3
    • Sulange pawe.mp3
    • Sundarathwayen.mp3
    • Thaniwe sitinnai.mp3
    • Tharindu nagena.mp3
    • Tharindu se.mp3
    • Thawa ekama eka.mp3
    • Upul kopul.mp3
    • Upul nuwan.mp3
    • Weedi kone.mp3
    • Weena.mp3
    • Waradeema kage.mp3

    එල මචං.. ඔහු මෙච්චර සින්දු කිව්වද කියල හිතාගන්නත් බෑ..