Gr8 work bro
thnx 4 sharin'
You must spread some Reputation around before giving it to rab again
පුතා;10495880 said:මිල්ටන් සදා කාලිකයි සහෝ....
රෙප් බෑලු... වෙන වෙලාවක දෙන්නම්.
මුගටියා;10496021 said:ela macho ela!
tnx bro.......... <3 diz
සුදු මහත්තයා;10496114 said:අද කාලෙ ඉන්න බොලඳ ගායකයො වගේද ? දැන් කාලෙ උන්ට කොම්පියුටර් එකක් නැත්නම් සිංදුවක් කියා ගන්න බෑ. ඒ වගේද මේ මිනිස්සු. මෙයාලගෙ ගීත හැමදාම අමර්ණීයයි. ඕන තැනක ඕන කෙනෙක්ට කැත නැතුව අහන්න පුළුවන්. මිල්ටන් මල්ලවාරච්චි ක්ලැරන්ස් කවදාවත් මැරෙන මිනිස්සු නෙමෙයි.
ස්තුතියි මචන්..


