ලංකාවේ පඳුරකට පයින් ගැහුවත් ගායකයෝ විසික්වෙන කාලෙක ඉතිහාසයේ අපේ ලංකාවේ සංගීතයට අනන්‍යතාවයක් එකතු කරපු Real ගායකයෝ ටිකදෙනා අතරින් එක්කෙනෙක් තමයි මිල්ටන් මල්ලවආරච්චි. අද කාලේ අලුතෙන් සින්දු හැදෙන්නේ නැති තරම්. සින්දු කියල අපේ අලුත් සංගීත පරපුර හදන්නේ video +කතා . එහෙව් කාලෙක මිල්ටන්ලා අගේ කරන උඹල වගේ එවුන් ගැන ආඩම්බරයි.