ඔබ පොල්කිච්චෙක්ද? බකමූණෙක්ද? Early Bird vs Night Owl

උඹ රවැඩියෙන් ඇක්ටිව්: උදේටද - නැත්තං රෑටද


  • Total voters
    10

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඩේලි මේල් එකේ කියන විදියට උදේම නැගිටලා ඇක්ටිව් වෙන එවුන්ට තමයි වාසි......
    මම නම් රෑ බදුල්ලෙක්


    https%3A%2F%2Fverbling-user-uploads.s3.amazonaws.com%2F62303408510659991836%2FgLVpvTOUphTFcBv%2Fb7b2d1d0-65d7-44f5-be96-344798b43b47%2Fcf760c6bf82cc013ae622e5a086f6e6d.jpg



    Difference-Between-Night-Owl-vs.-Early-Bird-1.png

    518309440_25098265633096913_7788941349800352576_n.jpg
     
    • Like
    Reactions: Yin And Yang

    nidarsha91

    Well-known member
  • තමන් කරන දෙය අනුව වෙනස් වෙනවා නේද මිත්‍රයා? ඕක හරියටම ගැළපෙනවා Educated Laburors ලට. නැත්තන් 8-5 විතරක් කර කර රැට් රේස් එක ඇතුලෙ ඉන්න අයට. ගේමක් ගහන එකෙක් ගත්තොත් ඌට ෆෝම් වෙන වෙලාව ඔහොම මේ වෙලාව කියල කියන්න බැහැ. ඌ සමහර වෙලාවට මුල් කාලෙ දවසම වැඩ.

    හැබැයි කවුරුහරි හදල දීල තියෙන පාත් එකේ යන්න පුරුදු කරපු සෙට් එකකට නම්, ඔය ක්‍රමේ හොඳටම හොඳයි. පඩි ගෙවන්නෙ උඩින්. ලෝන් වලට සයින් කරන්නෙ උඩින්. ලෝන්ස් වලට කැපෙන්නෙ උඩින් පඩි දාපුවාම. හැමදාම උඩට ඕන විදියට උදේ පාන්දරම නැගිටලා වැඩට ගිහිල්ලා හවසට ගෙදර එනවා ඔක්කෝම හරි කියල. ශෝක්