තමන් කරන දෙය අනුව වෙනස් වෙනවා නේද මිත්රයා? ඕක හරියටම ගැළපෙනවා Educated Laburors ලට. නැත්තන් 8-5 විතරක් කර කර රැට් රේස් එක ඇතුලෙ ඉන්න අයට. ගේමක් ගහන එකෙක් ගත්තොත් ඌට ෆෝම් වෙන වෙලාව ඔහොම මේ වෙලාව කියල කියන්න බැහැ. ඌ සමහර වෙලාවට මුල් කාලෙ දවසම වැඩ.
හැබැයි කවුරුහරි හදල දීල තියෙන පාත් එකේ යන්න පුරුදු කරපු සෙට් එකකට නම්, ඔය ක්රමේ හොඳටම හොඳයි. පඩි ගෙවන්නෙ උඩින්. ලෝන් වලට සයින් කරන්නෙ උඩින්. ලෝන්ස් වලට කැපෙන්නෙ උඩින් පඩි දාපුවාම. හැමදාම උඩට ඕන විදියට උදේ පාන්දරම නැගිටලා වැඩට ගිහිල්ලා හවසට ගෙදර එනවා ඔක්කෝම හරි කියල. ශෝක්