ඔබ.. මට හිමි වූනා නම්

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ඔබ.. මට හිමි වූනා නම්

    පවනැල්ලක් වූවා නම්
    සුදු මුහුනේ
    සෙනේහයෙන්.....වෙලෙන්න තිබුනා

    අරුණැල්ලක් වූවා නම්
    උණුසුම ගෙන
    ඔබ තුරුලේ..... රැදෙන්න තිබුනා

    ගීයක් වත් වූවා නම්
    හද පතුලේ
    නොමැකෙන සේ..... ගයන්න තිබුනා

    ඔබ.. මට හිමි වූනා නම්
    රතු වෙන තුරු
    ඔය දෙකොපුල..... සිඹින්න තිබුනා

    :love::love::love::love::love::love:
     
    Last edited: