මට-ආසයි

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo::oo:
    ඕකාව කොටියම කාපිය..:angry::angry:
    තෝවත් මොකෙක් හරි කාපිය :dull:
    avatar169735_21.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අඩෝ පට්ට
    අද උඹ පාවිච්චි කරලා තියන වචන පට්ටම පටිටයි
    නියමයි මචං
    දැන් කොල්ලා ටිකෙන් ටික ලවට බර වෙනවා වගේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ පට්ට
    අද උඹ පාවිච්චි කරලා තියන වචන පට්ටම පටිටයි
    නියමයි මචං
    දැන් කොල්ලා ටිකෙන් ටික ලවට බර වෙනවා වගේ
    :love::love: තෑන්කූ සහෝ.. හිත හැදෙන දෙයක් කිව්වමයි නේද උඹ:D
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    අතීතයේ හීන තුලින් අනාගතය එළි වෙන්නේ...
    අද පතනා පැතුම් තුලයි හෙට අප ජීවත් වෙන්නේ....
    බලාපොරොත්තුව හද බැදි විශ්වාසය සමගින්නේ....
    ආත්මයෙන් ආත්මයට අපිම අපට හිමි වෙන්නේ.....

    harima lassanai me tika nam..supreb.. :) :)