පක්ෂ, පාට, ජාති, ආගම් භේදවලට බෙදිච්ච මිනිස්සු ඉන්න රටක දේශපාලකයා නිකන්ම බලවත් වෙනවා. ඒකයි මේ රටටත් වෙලා තියෙන්නෙ.අපේ රටේ ඕක අනිත් පැත්ත නේ![]()
ඔව් ඇත්ත එයා පළවෙනි පාරට පත් වුන නැවුම් ජනාධිපති කෙනෙක් නේ. එයා ණය වුණත් ගන්න එකක් නෑ කළින් හිටපු රාජපක්ෂලා වික්‍රමසිංහලා වගේ. අනික පාර්ලිමේන්තුවේ ඉන්න නෑඹුල් මන්ත්‍රීවරු හොරකම් කරන්න තියා බොරුවක්වත් කියාගන්න බැරි අහිංසකයෝ. අවාසනාව කියන්නේ 2040 වෙනකං ඉන්න එකක් නෑමම නම් කියන්නෙ 2040 වෙනකම් වත් රනිල් එක දිගට අදින්න ඔන, උට සල්ලි වැඩක් නෑ නෙ, උගෙ දර්සනෙටවත් රට හැදෙද බලන්න, 4න් 4ට එක එක හුට්ටිතො ගෙනල්ල 75ක්ම කෙලො ගත්ත එක නෙ වෙලා තියෙන්නෙ. රටට වැඩක් වෙනවානම් පනත නෙවි ලිදෙ දාල හරි මුන් ඉවර කරලා රට හදන්න ඔන බලපම් චිනෙ ලොක්කා, 3න්වෙනි පාරත් ජනාදිපත්, එකෙක් මික් නෑ, මික් කියන උන් මිසින් වෙනවා.. රට ගොඩ යනවානම් චන්දෙ ඔනෙත් නෑ
නිදාගෙන වගේ තමයි ඉන්න වෙන්නේ මේකේ කියන විදියට මේ නීතිය ගෙනාවොත්බෑ නැගිටින්නෙම නෑ..
ඔව් නැගිටින්නේ නැතුව අඩ අඩා ඉදපන් මේකේබෑ නැගිටින්නෙම නෑ..
මම නම් කියන්නෙ 2040 වෙනකම් වත් රනිල් එක දිගට අදින්න ඔන, උට සල්ලි වැඩක් නෑ නෙ, උගෙ දර්සනෙටවත් රට හැදෙද බලන්න, 4න් 4ට එක එක හුට්ටිතො ගෙනල්ල 75ක්ම කෙලො ගත්ත එක නෙ වෙලා තියෙන්නෙ. රටට වැඩක් වෙනවානම් පනත නෙවි ලිදෙ දාල හරි මුන් ඉවර කරලා රට හදන්න ඔන බලපම් චිනෙ ලොක්කා, 3න්වෙනි පාරත් ජනාදිපත්, එකෙක් මික් නෑ, මික් කියන උන් මිසින් වෙනවා.. රට ගොඩ යනවානම් චන්දෙ ඔනෙත් නෑ
ආණ්ඩුවට විරුද්ධ වෙන්න ඕනිම නෑ. මේක සම්මත වුණොත් පෞද්ගලික තරහේ ඉඳන් හැම දේටම නීතිය ක්‍රියාත්මක වෙන්නේ අවනීතියට වුණාම තේරෙයි.ඇයි ඉතින් ආණ්ඩුවට විරුද්ධ වෙන්නෙ?
දැන් තියෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) මීට වඩා හොඳයි කියලද කියන්නෙ?ආණ්ඩුවට විරුද්ධ වෙන්න ඕනිම නෑ. මේක සම්මත වුණොත් පෞද්ගලික තරහේ ඉඳන් හැම දේටම නීතිය ක්‍රියාත්මක වෙන්නේ අවනීතියට වුණාම තේරෙයි.
https://www.hrw.org/news/2018/01/29/sri-lanka-repeal-draconian-security-lawදැන් තියෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) මීට වඩා හොඳයි කියලද කියන්නෙ?