ඔබ මම අපි හැමෝම ත්‍රස්තවාදියෝ වෙන්න ද යන්නේ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,127
    113
    quote-government-of-the-people-by-the-people-for-the-people-shall-not-perish-from-the-earth-abraham-lincoln-17-60-91.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,127
    113
    අපේ රටේ ඕක අනිත් පැත්ත නේ 🥺
    පක්ෂ, පාට, ජාති, ආගම් භේදවලට බෙදිච්ච මිනිස්සු ඉන්න රටක දේශපාලකයා නිකන්ම බලවත් වෙනවා. ඒකයි මේ රටටත් වෙලා තියෙන්නෙ.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113

    මම නම් කියන්නෙ 2040 වෙනකම් වත් රනිල් එක දිගට අදින්න ඔන, උට සල්ලි වැඩක් නෑ නෙ, උගෙ දර්සනෙටවත් රට හැදෙද බලන්න, 4න් 4ට එක එක හුට්ටිතො ගෙනල්ල 75ක්ම කෙලො ගත්ත එක නෙ වෙලා තියෙන්නෙ. රටට වැඩක් වෙනවානම් පනත නෙවි ලිදෙ දාල හරි මුන් ඉවර කරලා රට හදන්න ඔන බලපම් චිනෙ ලොක්කා, 3න්වෙනි පාරත් ජනාදිපත්, එකෙක් මික් නෑ, මික් කියන උන් මිසින් වෙනවා.. රට ගොඩ යනවානම් චන්දෙ ඔනෙත් නෑ
     
    • Haha
    Reactions: Kolama

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927

    ඔව් ඇත්ත එයා පළවෙනි පාරට පත් වුන නැවුම් ජනාධිපති කෙනෙක් නේ. එයා ණය වුණත් ගන්න එකක් නෑ කළින් හිටපු රාජපක්ෂලා වික්‍රමසිංහලා වගේ. අනික පාර්ලිමේන්තුවේ ඉන්න නෑඹුල් මන්ත්‍රීවරු හොරකම් කරන්න තියා බොරුවක්වත් කියාගන්න බැරි අහිංසකයෝ. අවාසනාව කියන්නේ 2040 වෙනකං ඉන්න එකක් නෑ 🥺 හැබැයි එකක් දන්නවා මහා බැංකු හොරු ඉදලා පාස්කු ප්‍රහාරේ ඉඳන් මේ රටේ හොරු ඔක්කෝම අල්ලා තමයි මේ යකා පස්ස බලන්නේ 🙂😌

    බෑ නැගිටින්නෙම නෑ..
    නිදාගෙන වගේ තමයි ඉන්න වෙන්නේ මේකේ කියන විදියට මේ නීතිය ගෙනාවොත්
    ------ Post added on Mar 24, 2023 at 10:33 PM
     
    • Like
    Reactions: haunte and Champ HB

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් කියන්නෙ 2040 වෙනකම් වත් රනිල් එක දිගට අදින්න ඔන, උට සල්ලි වැඩක් නෑ නෙ, උගෙ දර්සනෙටවත් රට හැදෙද බලන්න, 4න් 4ට එක එක හුට්ටිතො ගෙනල්ල 75ක්ම කෙලො ගත්ත එක නෙ වෙලා තියෙන්නෙ. රටට වැඩක් වෙනවානම් පනත නෙවි ලිදෙ දාල හරි මුන් ඉවර කරලා රට හදන්න ඔන බලපම් චිනෙ ලොක්කා, 3න්වෙනි පාරත් ජනාදිපත්, එකෙක් මික් නෑ, මික් කියන උන් මිසින් වෙනවා.. රට ගොඩ යනවානම් චන්දෙ ඔනෙත් නෑ

    ඔව් මේ පොන්න්යා අද ඊයේ නේ ඉපදුනේ..

    ලැජ්ජයි තොපි වගේ උන් ගැන සල්ලි වලට පුක දෙනවට වඩා නම්බුයි පාරේ හිඟාකාපන්..

    මේවා තොපේ ලමයින්ට ඉඳලා සහගහනවා..

    බලපන් නැද්ද කියලා...
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    ලංකාවෙ සිංහලුන්ට ඔව්ව අදාල නෑ බං
    පෙට්‍රල් ටික තියෙනව නං
    කරන්ට් එක තියෙනව නං
    මොන විප්ලව ද ?
    කොටින්ම තව අවුරුදු 10 කට චන්ද තිබ්බෙ නැතත් අපේ උංට අදාල නෑ
    කන්න දෙනව නං
    අපිට බොන්න දෙනව නං
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඇයි ඉතින් ආණ්ඩුවට විරුද්ධ වෙන්නෙ?
    ආණ්ඩුවට විරුද්ධ වෙන්න ඕනිම නෑ. මේක සම්මත වුණොත් පෞද්ගලික තරහේ ඉඳන් හැම දේටම නීතිය ක්‍රියාත්මක වෙන්නේ අවනීතියට වුණාම තේරෙයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,167
    1
    58,528
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආණ්ඩුවට විරුද්ධ වෙන්න ඕනිම නෑ. මේක සම්මත වුණොත් පෞද්ගලික තරහේ ඉඳන් හැම දේටම නීතිය ක්‍රියාත්මක වෙන්නේ අවනීතියට වුණාම තේරෙයි.
    දැන් තියෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) මීට වඩා හොඳයි කියලද කියන්නෙ?