ඔබ මා ලග නම්....

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
ගස් වේලිලා ගියත් .....
මට නොපෙනේවි ....
මුළු ලොවම හඩ නැගුවත් ....
මට නොඇසේවි....
හෙට හිරු නොආවත් ....
මට නොදැනේවි ....
ඔබ මා ලග නම්....

coup.jpeg
 
  • Like
Reactions: markchrishantha