ඔබ මේ බුදුගුණ කිව්වද?

noble

Member
Mar 16, 2011
96
21
0
ඔබ මේ බුදුගුණ කිව්වද?

z_p10-kiya1.jpg


මේ එදා

යම් පෘථක්ජනයෙක් බුදුරදුන්ගේ ගුණ කියන්නේ නම් ඔහු උන්වහන්සේගේ සිල්වත්කම අරභයාම කරන ගුණ කථනක් මිස බුදු රදුන් විසින් ඉතා දුක සේ සූක්ෂමව අවබෝධ කල ධර්මය වෙනුවෙන් නොවන බව පැවසීය. එවැනි ගුණ කථනයක් කරතොත් බුදු කෙනෙකු විසින්ම එවැනි ගුණ කථනයක් කල යුතු බවද පැවසීය. පෘථක්ජන වූ යමෙක් කෙසේ නම් එවැනි ගුණ කථනයක් කරන්නේදැයි පවසා, කෙසේ වෙතත් යමෙක් ත්‍රිවිධ රත්නය කෙරෙහි යම් ගුණ කථනයක් කෙරේනම්, ඉතා විනීතව එය දරාගෙන අප කෙරෙහි නුගුණ කියා නම් එම නුගුණ අප කෙරෙහි නැත කියා පිලිගැනීමට උපදෙස් දෙනු ලැබීය.

උපුටා ගැනීම : බ්‍රහ්මජාල සූත්‍රය ඇසුරෙනි
මේ අද
“අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝක විදූ, අනුත්තරෝ පුරිස ධම්මසාරති, සත්ථා දේව මනුස්සානං, බුද්ධෝ, භගවාති”

අපිට පුළුවන් මේ අප්‍රමාණ ගුණ නිතර දෙවේලේ කියමින් හෝ සිහිකරමින් ශාන්තියක් උදා කරගන්න. නමුත් එහෙම දෙයක් දැනට ලැබෙන පාටක් නැහැ, ඒ කිව්වෙ කොහේ හරි අපිට වැරදිලා තියෙනවා, ඒකට හේතුව තමයි අපි මෙච්චර කල් ඉපිසෝ භගවා…කියල පටන් අරගෙන තමයි බුදු ගුණ කර්මස්තානය කලේ. ඒ කිව්වෙ වචන දෙකක් එකපාරට එකට කියනවා නමුත් හරි විදිහ නම්, මෙහි “ඉතිපි සෝ” වචන දෙකක් විදියට ශබ්ද කරන්න ඕනෙ.

“ඉතිපිසෝ” කියද්දි “ඉෂ්ඨත්වය පිස දැමූ” කියන අර්ථයයි හැඟවෙන්නේ. “ඉතිපි සෝ භගවා” කියද්දි මෙසේ මෙසේ කාරණා වලින් ඒ භගවතුන් වහන්සේ කියන අර්ථයයි එන්නේ. මේ ආකාරයට පද , අකුරු මුලින්ම වෙනස් කර ගත් විට අග සම්පූර්ණයෙන්ම වැරදිලා යනවා. උපමාවක් විදිහට අඩි 20 විතර උස කනුවක් මුලින් අංශක 10 විතර ඇල කලාම එහි මුදුන විශාල අගයකින් ඇල වෙනව වගේ, මුල වැරදුනාම අගට යන්න යන්න වැරදීම විශාල වෙනවා. ඒ වගේම පද එකින් එකට වෙන් කරලත් කියන්න ඕනෙ. එවිට බුදු රජාණන් වහන්සේගේ ගුණ නමය පද හැටියට කියවෙනවා.


උපුටා ගැනීම: http://blog.hiddendhamma.net/2010/11/

මටනම් කියන්නට දෙයක් ඉතුරුවෙලා නැහැ. ඔක්කොම කියෙව්වනම් තේරෙන්න ඇතිනේද?

බුදුන් අභිබවා ගිය මිනිසුන්

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
 
Last edited:

Goodsender

Banned
Jun 12, 2010
141
91
0
Amalrukmal සහ පුත්‍රයෝ...

එක ID එකකින් එන්න තරම් කොන්ද පණ නැති, බුදු දහම විකෘති කර කර අනුන් අපාගත කරන Amalrukmal සහ උගේ (අව ) ජාතක fake පැටව් වන mhdsuranga සහ noble ගේ එකමුතු බයිලා සංසදය.

http://www.elakiri.com/forum/showthread.php?t=1091475

අතුරුදහන් වෙලා හිටපු
mhdsuranga ත් මේකට පාත් වෙලා.

මෙච්චර කල් මූ හිතාගෙන ඉන්නේ එළකිරි එකේ ඉන්නේ 2 පාස් මෝඩයෝ කියල.



http://www.elakiri.com/forum/showthread.php?t=1091007

http://www.elakiri.com/forum/showthread.php?t=1090628

මේ thread දෙකේ fake id දෙකකින් ඇවිල්ලා නටපු නාඩගම පෙන්වා දුන්නා විතරයි, ඒවට වෙච්ච දෙයක් නැහැ.

හොහ් හොහ්.... ආයිත් බඩු අතේ මාට්ටු.....:lol::lol::lol::lol:

Noble ෆේක් පැටියා thread දෙකක් දාලා
8.26 ට පළවැනි එක,
8.33 ට දෙවෙනි එක.


ටයිප් කරල ඉවර උනේ 8.33 ට......

ඒවා ටයිප් කරල ඉවර වුනා විතරයි,
amalrukmal ඇවිත් එකම උත්තරය දුන්නා
8.36 ට
සහ 8.37 ට...


Log off වෙලා
amalrukmal id එකෙන් log on වෙන්න විනාඩි 2 යි....

ආයිත් Noble id එකෙන් log on උනා -- එකම උත්තරය thread දෙකටම දුන්නා....
හරියටම 8.39 ට.
ආයිත් විනාඩි 2 යි...

අනේ ගොනෝ තමුසේ හිතාගෙන ඉන්නේ මේකෙ ඉන්නේ මන්දබුද්ධිකයො කියලද???:rolleyes:

කොන්ද පණ තියනවා නම් එක ID එකකින් වරෙන්..

වචනයක් වත් කියන්න නැහැ. :lol::lol:

මේ බල්ලට හූමිටි තියන මෝඩයොත් ඉන්නවනේ