ඔබ යමෙකුට ආදරේ කරනවාදැයි බැලීමට පියවර 12ක්

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔබ යමෙකුට ආදරේ කරනවාදැයි බැලීමට පියවර 12ක්

    ඔබ යමෙකුට ආදරේ කරනවාදැයි බැලීමට පියවර 12ක්...:yes:

    15058362007150566498252.jpg

    12.ඔබ ඇය/ඔහු සමග මැදියම් රැය වන තුරුත් කතා කරන අතර පසුව නිදා ගැනීමට යහනට ගිය පසුත් ඔබ සිතන්නේ ඇය/ඔහු ගැනයි.

    11.ඔබ ඇය/ඔහු සමග සිටින විට ඇවිදින්නේ ඉතා සෙමිනි.

    10. ඇය/ඔහු දුරක ගිය විට ඔබට ශෝකයක් දැනේ.

    09.ඇය/ඔහුගේ කටහඩ ඇසුනු විට ඔබේ මුවගට නොදැනීම සිනහවක් නැගේ.

    08.ඔබ ඇය/ඔහු දෙස බලන විට අවට සිටින අනෙකුත් පුද්ගලයන් ගැන අවධානයක් ඇති නොවේ,ඔබට පෙනෙන්නේ ඇය/ඔහු පමනි.

    06. ඔබට හැමවිටම සිතීමට අවශ්‍ය ඇය/ඔහු ගැන පමනි.

    05. ඇය/ඔහු දෙස බලන විට නොදැනීම ඔබේ මුවට සිනහවක් නැගෙන බව ඔබට දැනේ.

    04. ඇය/ඔහුව දැකීමට ඔබ ඕනෑම දෙයක් කරනු ඇත.

    03. මෙය කියවන මුලු කාලය තුලම ඔබේ සිතේ යම් පුදගලයෙකු සැරි සැරීය.

    02. ඔබ එම පුද්ගලයා ගැන කොපමන සිතුවාද යත් මෙහි අංක 7 නොමැති බව ඔබ දුටුවේ නැත.

    01.දැන් ඔබ අංක 7 නොමතිදැයි පරීක්‍ෂා කල අතර ඔබේ මුවට සිනහවක් නැගුනි.


    දශමෙක හරි ප්‍රයෝජනය තියේ නම් රේපක් දාගෙන යන්න....:D:D:D:D:D:D
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මම යමෙකුට ආදරේ නෑ කියල ෂුවර් එකටම දැනගත්තා. මොකද 8න් පස්සේ 7 නෑ කියල මට එවෙලේම තේරුනා :P
     

    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    මම යමෙකුට ආදරේ නෑ කියල ෂුවර් එකටම දැනගත්තා. මොකද 8න් පස්සේ 7 නෑ කියල මට එවෙලේම තේරුනා :P
    8න් පස්සේ 7 නෑ කියලද උබට පෙනුනේ :baffled::baffled::baffled::baffled::P:P