ඔබ ලංකාවට ආදරෙයිද? 11-05-2011 04:21 AM hambaya :):):):)
MuslimLankan Member Nov 25, 2008 6,319 697 0 Nov 5, 2011 #21 ඔබ ලංකාවට ආදරෙයිද? 11-05-2011 04:21 AM hambaya Click to expand...
IshanS Well-known member Feb 21, 2009 1,880 86 48 ☁☀ BluE SkY ☀ ☁ Nov 5, 2011 #22 ..:..එක හිතින්ම..:..
maduranga_it Member Oct 2, 2008 11,719 710 0 @ කන්ද උඩ,ලොවි ගහේ ® Nov 5, 2011 #24 ඔව් මගේ රටට මම ආදරේ කරන්නේ නැත්නම් වෙන්න කව්රු ආදරේ කරන්නද බන්
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Nov 5, 2011 #25 මගේ මව් බිමේ එක් පස් මිටක් මට මාගේ ජිවිතයට වඩා වටනේය. මගේ මව් බිමට ද්‍රෝහී වන්නා කවුරු වුවත්, ඔහුට රැහැණිව අවි එසවීමට මම නොපැකිලෙමි.....!!!-දත් කිඹුළා Reactions: sanduntharu
මගේ මව් බිමේ එක් පස් මිටක් මට මාගේ ජිවිතයට වඩා වටනේය. මගේ මව් බිමට ද්‍රෝහී වන්නා කවුරු වුවත්, ඔහුට රැහැණිව අවි එසවීමට මම නොපැකිලෙමි.....!!!-දත් කිඹුළා
Mozilla Well-known member Oct 16, 2007 15,845 815 113 අනුන්ගේ ඒවා ඇයි න Nov 5, 2011 #26 මගේ මව් බිමේ එක් පස් මිටක් මට මාගේ ජිවිතයට වඩා වටනේය. මගේ මව් බිමට ද්‍රෝහී වන්නා කවුරු වුවත්, ඔහුට රැහැණිව අවි එසවීමට මම නොපැකිලෙමි.....!!!-මොසිල්ලා Last edited: Nov 5, 2011
මගේ මව් බිමේ එක් පස් මිටක් මට මාගේ ජිවිතයට වඩා වටනේය. මගේ මව් බිමට ද්‍රෝහී වන්නා කවුරු වුවත්, ඔහුට රැහැණිව අවි එසවීමට මම නොපැකිලෙමි.....!!!-මොසිල්ලා
gcj Well-known member Mar 24, 2007 5,910 1,222 113 Nov 5, 2011 #27 ලංකාවට,අපි උපන් බිමට ආදරෙයි... ඒත් මේ ලස්සන රට විනාශකරන දේශප්‍රේමී යැයි කියාගන්නා පුදගලයින්ටනම් කැමති නෑ...
ලංකාවට,අපි උපන් බිමට ආදරෙයි... ඒත් මේ ලස්සන රට විනාශකරන දේශප්‍රේමී යැයි කියාගන්නා පුදගලයින්ටනම් කැමති නෑ...
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Nov 5, 2011 #29 මගේ මව් බිමේ එක් පස් මිටක් මට මාගේ ජිවිතයට වඩා වටනේය. මගේ මව් බිමට ද්‍රෝහී වන්නා කවුරු වුවත්, ඔහුට රැහැණිව අවි එසවීමට මම නොපැකිලෙමි.....!!!-කැන්ඩියා..............
මගේ මව් බිමේ එක් පස් මිටක් මට මාගේ ජිවිතයට වඩා වටනේය. මගේ මව් බිමට ද්‍රෝහී වන්නා කවුරු වුවත්, ඔහුට රැහැණිව අවි එසවීමට මම නොපැකිලෙමි.....!!!-කැන්ඩියා..............
-Petsha- Member May 1, 2011 5,868 708 0 ●▪Đяєам Ẃояℓđ▪● Nov 7, 2011 #31 මාගේ හෘදය.. මාගේ නේත්‍රය... මාගේ ප්‍රාණය...... මාගේ දේශය.........