ඔබ ලිංගිකත්වය ගැන දැනුවත්ද?16+
ඔබ විවක වුවත් අවිවාහක වුවත් ඔබ ඔබේ සහකාරිය/පෙම්වතිය සමග ලිංගිකව එක්වන්නේ නම් උපත් පාලනය ගැන දැනුවත් විය යුතුය.
ඔබ ප්‍රමාද වුවහොත් ලැබෙන විපාක පහත ත්රෙඅඩ් වලින් කියවන්න.මෙය ඔබේ පෙම්වතියත් Pregnant. ද? PART 3 ත්‍රෙඩ් එකය්.
http://www.elakiri.com/forum/showthread.php?t=740559

උපත් පාලනය යනු ලිංගිකත්වය සමගම බaඳුනකි.ඔබ ලිංගික කටයුතු වල දේ නම් අනිවාර්යෙන්ම උපත් පාලන ක්‍රම ගැන දැනුවත් විය යුතුය.
මෙම ලිපියේ අරමුණ ඔබ ඔබේ පෙම්වතිය සමග ලිංගිකව එක්වන්නේ නම් ඒ සඳහා බාවිතා කල හැකි ක්‍රම කීඑපයක් බාවිතා කිරීමය.
නමුත් එක දෙයක් කිව යුතුය .තවමත් 100 % ක අරාක්ශාවක් දෙන ක්‍රමයක් සොයාගෙන නැත.ඕනෑම ක්රමයක අවදානමක් තිබේ.
1.ඔබට කල හැකි හොඳම දෙය නම් ගැඹුරු ලිංගික ක්‍රියාකාරකම්(Deep sex) හැකිතරම් ප්‍රමාද කිරීමය.ඔබ විවයට පෙර සියලු දෙය කරනවා යනු ඔබට විවාහයෙන් පසු අලුත් දෙයක් නොමැත.ඔබේ මදු සාමය පවා එතරම්ම ත්රිල්ල් එකක් නමැති වනවා ඇත.
2.ඔබට ලිංගික කටයුතු අවශ්‍ය නම් එය සාමාන්‍ය ලිංගික හැසිරීම් පමණක් විය යුතුය.(උදාහරණයක් ලෙස ඔබ කිසිදා පෙම්වතිය සමග රුම් එකකට නොයා යුතුය.නමුත් ඔබට වෙනත් විකල්ප ඉස්තානයක සාමාන්‍ය ලිංගික කටයුත් වල යෙදිය හැක.)
3.කෙසේ හෝ ඔබ ;ඉන්ගිකව හැසිරෙන්නේ නම් හොඳම දෙය කොන්ඩමයක් බාවිතා කිරීමය. මෙය 100% ක් නැතත් සැලකියයුතු ආරක්ෂාවක් ලබා දේ.
එක කොන්ඩමයක් බාවිතා කල යුත්තේ එක වරක් පමණි.
4.පිටතට ගැනීමේ ක්‍රමය(Withdrawal method) ඉතාමත් අපරික්ශාකරීය.ඒ සඳහා මන සංයමයක් සහ පුහුණුවක් තිබිය යුතුය.විවාහයටේ පෙර ඔබට එම සංයමය නැත.
5.ඔසප් චක්‍රයට අනුකුලව ලිංගික කටයුතු කිරීම(Periodic Abstinence )-මෙයද ඉතා අපරික්ෂාකාරී ක්රමයකි.
කාන්තව්කගේ ඔසප් වීමට පෙර හා පසු අවදිය සාමාන්යෙන් ඔඋන්ගේ නිසරු අවදියයි.මෙම කාලය ලිංගික කටයුත් සඳහා සුදුසු වන්නේ ඒ නිසාය.
මෙම චර්ට් එකට අනුව ඩ්‍රය දේ යනු නිසරු කලයය්.
wet daysවල ඔබ කිසිසේත්ම කොන්ඩෝම් රහිතව ලිංගිකව එක නොවිය යුතුය
ඉහත සඳහන් ක්‍රම කීපයක් එකවර බාවිතා කිරීමෙන් අවදානම අඩු කර ගත හැක.උදාහරණයක් ලෙස ඔසප් හමාර වී දින දෙකකට පසු කොන්ඩමයක් බාවිතා කිරීම අවදානම ඉතා අඩු ක්රමයකි.
තවත් ක්‍රම තිබුනද ඒවා අවිවාහක යන්ට නොගැලපේ..
කෙසේ හෝ ඉහත කිසිම ක්‍රමයකින් තොරව ඔබ ලිංගික ක්‍රියාකාරකමක් කලේ නම් ඔබට පැය 72 ක් තුල ඔබේ පෙම්වතිය ට දීමට පෙතිවර්ගයක් ඇත.මෙය හැකි ඉක්මනින් දීම යෝග්‍යය.
++නමුත් වැදගත්ම කරුණ වන්නේ මෙය 100% සුපරික්ෂාකාරී ක්‍රමයක් නොවීමය්. මෙම පෙත්ත (2)බාවිතා කලද ගැබ්ගත් අවස්ථා ඒමට ඇත.
++ අනික් වැදගත්ම කරුණ වන්නේ මෙම පෙත්ත නිතිපතා(regular) උපත් පාලන ක්‍රමයක් ලෙස බාවිතා නොකළ යුතුය.මෙහි ආදී සාන්ද්‍ර හොර්මූණ අඩංගු අතර එය කාන්තාවන්ගේ ශරීරයට අගුනය.නමුත් හදිස්සියකදී මෙම ක්‍රමය ඉතා යෝග්‍යය.