ඔබ ලිංගිකත්වය ගැන දැනුවත්ද?16+

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ඔබ ලිංගිකත්වය ගැන දැනුවත්ද?16+


    ඔබ විවක වුවත් අවිවාහක වුවත් ඔබ ඔබේ සහකාරිය/පෙම්වතිය සමග ලිංගිකව එක්වන්නේ නම් උපත් පාලනය ගැන දැනුවත් විය යුතුය.
    ඔබ ප්‍රමාද වුවහොත් ලැබෙන විපාක පහත ත්රෙඅඩ් වලින් කියවන්න.
    මෙය ඔබේ පෙම්වතියත් Pregnant. ද? PART 3 ත්‍රෙඩ් එකය්.

    http://www.elakiri.com/forum/showthread.php?t=740559
    http://www.elakiri.com/forum/showthread.php?t=740559
    උපත් පාලනය යනු ලිංගිකත්වය සමගම බaඳුනකි.ඔබ ලිංගික කටයුතු වල දේ නම් අනිවාර්යෙන්ම උපත් පාලන ක්‍රම ගැන දැනුවත් විය යුතුය.
    මෙම ලිපියේ අරමුණ ඔබ ඔබේ පෙම්වතිය සමග ලිංගිකව එක්වන්නේ නම් ඒ සඳහා බාවිතා කල හැකි ක්‍රම කීඑපයක් බාවිතා කිරීමය.
    නමුත් එක දෙයක් කිව යුතුය .තවමත් 100 % ක අරාක්ශාවක් දෙන ක්‍රමයක් සොයාගෙන නැත.ඕනෑම ක්‍රමයක අවදානමක් තිබේ.

    1.ඔබට කල හැකි හොඳම දෙය නම් ගැඹුරු ලිංගික ක්‍රියාකාරකම්(Deep sex) හැකිතරම් ප්‍රමාද කිරීමය.ඔබ විවයට පෙර සියලු දෙය කරනවා යනු ඔබට විවාහයෙන් පසු අලුත් දෙයක් නොමැත.ඔබේ මදු සාමය පවා එතරම්ම ත්රිල්ල් එකක් නමැති වනවා ඇත.
    2.ඔබට ලිංගික කටයුතු අවශ්‍ය නම් එය සාමාන්‍ය ලිංගික හැසිරීම් පමණක් විය යුතුය.(උදාහරණයක් ලෙස ඔබ කිසිදා පෙම්වතිය සමග රුම් එකකට නොයා යුතුය.නමුත් ඔබට වෙනත් විකල්ප ඉස්තානයක සාමාන්‍ය ලිංගික කටයුත් වල යෙදිය හැක.)
    3.කෙසේ හෝ ඔබ ;ඉන්ගිකව හැසිරෙන්නේ නම් හොඳම දෙය කොන්ඩමයක් බාවිතා කිරීමය. මෙය 100% ක් නැතත් සැලකියයුතු ආරක්ෂාවක් ලබා දේ.
    එක කොන්ඩමයක් බාවිතා කල යුත්තේ එක වරක් පමණි.
    4.පිටතට ගැනීමේ ක්‍රමය(Withdrawal method) ඉතාමත් අපරික්ශාකරීය.ඒ සඳහා මන සංයමයක් සහ පුහුණුවක් තිබිය යුතුය.විවාහයටේ පෙර ඔබට එම සංයමය නැත.
    5.ඔසප් චක්‍රයට අනුකුලව ලිංගික කටයුතු කිරීම(Periodic Abstinence )-මෙයද ඉතා අපරික්ෂාකාරී ක්‍රමයකි.
    කාන්තව්කගේ ඔසප් වීමට පෙර හා පසු අවදිය සාමාන්යෙන් ඔඋන්ගේ නිසරු අවදියයි.මෙම කාලය ලිංගික කටයුත් සඳහා සුදුසු වන්නේ ඒ නිසාය.
    cmm2.gif


    මෙම චර්ට් එකට අනුව ඩ්‍රය දේ යනු නිසරු කලයය්.
    wet daysවල ඔබ කිසිසේත්ම කොන්ඩෝම් රහිතව ලිංගිකව එක නොවිය යුතුය


    ඉහත සඳහන් ක්‍රම කීපයක් එකවර බාවිතා කිරීමෙන් අවදානම අඩු කර ගත හැක.උදාහරණයක් ලෙස ඔසප් හමාර වී දින දෙකකට පසු කොන්ඩමයක් බාවිතා කිරීම අවදානම ඉතා අඩු ක්‍රමයකි.

    තවත් ක්‍රම තිබුනද ඒවා අවිවාහක යන්ට නොගැලපේ..

    කෙසේ හෝ ඉහත කිසිම ක්‍රමයකින් තොරව ඔබ ලිංගික ක්‍රියාකාරකමක් කලේ නම් ඔබට පැය 72 ක් තුල ඔබේ පෙම්වතිය ට දීමට පෙතිවර්ගයක් ඇත.මෙය හැකි ඉක්මනින් දීම යෝග්‍යය.
    ++නමුත් වැදගත්ම කරුණ වන්නේ මෙය 100% සුපරික්ෂාකාරී ක්‍රමයක් නොවීමය්. මෙම පෙත්ත (2)බාවිතා කලද ගැබ්ගත් අවස්ථා ඒමට ඇත.
    ++ අනික් වැදගත්ම කරුණ වන්නේ මෙම පෙත්ත නිතිපතා(regular) උපත් පාලන ක්‍රමයක් ලෙස බාවිතා නොකළ යුතුය.මෙහි ආදී සාන්ද්‍ර හොර්මූණ අඩංගු අතර එය කාන්තාවන්ගේ ශරීරයට අගුනය.නමුත් හදිස්සියකදී මෙම ක්‍රමය ඉතා යෝග්‍යය.










     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උපත් පාලන පෙති ගෑන කියලා තිබ්බේ නෑති හින්දා..
    මං ඒ ගෑන පොඩි හෑදින්විමක් කරන්නම්..


    හදිසි උපත් පාලන පෙති

    081125091424-391-526.jpg



    හදිසි උපත් පාලන පෙති යනු ඔබ සාමාන්‍යයෙන් උපත් පාලනයට භාවිත කරන ආකාරයේ ම හෝර්මෝන පෙති වර්ගයකී. නමුත් මෙම අවස්ථාවේ දී භාවිත කරනු ලබන්නේ සාමාන්‍යයෙන් භාවිත කරන මාත්‍රාවට වඩා වැඩි මාත්‍රාවකි.මෙම පෙති වර්ගය ඔබගේ ලිංගික සංසර්ගයෙන් පැය 72ක් (දින 3ක්)ඇතුළත භාවිත කල යුතුය.මෙම පෙති ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය පමණක් අඩංගු පෙති ‍හෝ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරොන් යන හෝර්මෝන වර්ග දෙකම අඩංගු වන පෙති ලෙස දෙවර්ගයකි.
     
    • Like
    Reactions: pulliya

    guamini

    Member
    Dec 9, 2009
    699
    98
    0

    this is ook.


    but the problem is every woman do not have 30 days regular cycles.

    and always the did not have 3o day cycles

    according to my knowledge most of our women have 28 days cycles
    and it is a normal variability of having cycles of 21 days to 35 days.
    so you shoud have your own calander system.

    the 28 day cycle has its wettest day in 15th day

    the theory behind this is

    the ovum (female egg) comes to the uterus (ගර්භාශය) in the mid day of the cycle and live in there for about max two days
    and goes out if not been fertilized by a sperm.

    and the viable period of sperm in the female genital tract is for about tow days

    here what you have to understood is the first day of the cycle means the day that starts bleeding first and not the end.


    so now i think you can make your own calendar.

    and remember to keep a distance of min of extra two days variation for your safety












    [/QUOTE]
     
    • Like
    Reactions: nadun07

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    Its very good addition guamini.yes you r correct.this cant be applied to every single women.thats why that periodic method is a relatively unsafe method...
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    උපත් පාලන පෙති ගෑන කියලා තිබ්බේ නෑති හින්දා..
    මං ඒ ගෑන පොඩි හෑදින්විමක් කරන්නම්..


    හදිසි උපත් පාලන පෙති




    හදිසි උපත් පාලන පෙති යනු ඔබ සාමාන්‍යයෙන් උපත් පාලනයට භාවිත කරන ආකාරයේ ම හෝර්මෝන පෙති වර්ගයකී. නමුත් මෙම අවස්ථාවේ දී භාවිත කරනු ලබන්නේ සාමාන්‍යයෙන් භාවිත කරන මාත්‍රාවට වඩා වැඩි මාත්‍රාවකි.මෙම පෙති වර්ගය ඔබගේ ලිංගික සංසර්ගයෙන් පැය 72ක් (දින 3ක්)ඇතුළත භාවිත කල යුතුය.මෙම පෙති ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය පමණක් අඩංගු පෙති ‍හෝ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරොන් යන හෝර්මෝන වර්ග දෙකම අඩංගු වන පෙති ලෙස දෙවර්ගයකි.

    gud ADDITION BRO.....
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මචන් දෑන් එතකොට දරුවෙක් කාන්තාවකගේ ගර්බාශයේ පිළිසිදගෑනීමකදී,,ඒ සදහා සුදුසුම කාළය මොකක්ද??
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මෙම චර්ට් එකට අනුව ඩ්‍රය දේ යනු නිසරු කලයය්.
    wet daysවල ඔබ කිසිසේත්ම කොන්ඩෝම් රහිතව ලිංගිකව එක නොවිය යුතුය

    එතකොට menstruation day එකක් උනොත්?? :confused: