ඔබ වඩාත්ම ගරු කරන්නේ කුමන ලක්ෂණයද? 🤔

ඔබ වඩාත්ම ගරු කරන්නේ කුමන ලක්ෂණයද?

  • Compassion/Empathy - අනුකම්පාව

  • Honesty/Integrity - අවංකභාවය

  • Ambitiousness - අභිලාෂකාමී බව

  • Humbleness - නිහතමානී බව

  • අහිංසක කෙල්ලො දැක්කම මට ආදරේ හිතෙනවා බන්

  • අනෙකාට ගරු කිරීම සහ කරන දේට වටිනාකමක් දීම


Results are only viewable after voting.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අහිංසක කෙල්ලො දැක්කම මට ආදරේ හිතෙනවා බන්:sorry:.
     
    • Wow
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,243
    113
    34
    Kalutara
    අහින්‍සකයි කියල කොහොමද දැනගන්නෙ? පිට ඔපෙන්ද?


    ලයිෆ් පාට්නර් කෙනෙක් නම් ඔය සේරම තියෙන්න ඕන. තව add වෙන්න ඕන දේවල් තියෙනවා.

    Flexibility
    Accountability
    Humility
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    සල්ලි තියන කෑල්ලක් කියලත් අනිවා ඇඩ් වෙන්න ඕනේ 🤑🤑


    Make It Rain Money GIF
    Bugs Bunny Money GIF by Looney Tunes
    Make It Rain Money GIF by yvngswag
    Hustling Dave Chappelle GIF
    For You Animation GIF by Holler Studios
    James Corden Money GIF
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    ඔව්ව බල බල ගරු කරන්නැහ් මට ප්‍රයෝජනයක් තියේ නං ගරු කරනව :yes:
    Honesty/Integrity tamai prayojeneyak tiyenne
    oka thibbanan loke prashna godak iwerai :P

    අහින්‍සකයි කියල කොහොමද දැනගන්නෙ? පිට ඔපෙන්ද?


    ලයිෆ් පාට්නර් කෙනෙක් නම් ඔය සේරම තියෙන්න ඕන. තව add වෙන්න ඕන දේවල් තියෙනවා.

    Flexibility
    Accountability
    Humility
    @J Starlin
    ------ Post added on Apr 4, 2024 at 8:29 PM
     
    • Wow
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Honesty/Integrity tamai prayojeneyak tiyenne
    oka thibbanan loke prashna godak iwerai :P
    ඔය මොකුත් නැති අයත් පොරෝජනවත් වෙන වෙලාවල් එනවනේ
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,829
    113
    ප*යාගල
    sorry.com
    අහින්සක වේසියොත් ඉන්න්ව හැබැයි


    Flexibility
    නවල අරිනකොට වැද්ගත්
    ඔව්ව බල බල ගරු කරන්නැහ් මට ප්‍රයෝජනයක් තියේ නං ගරු කරනව :yes:
    උබ දිවකරනය 👅 කරන්නෙ එතකොට මුලින් ඒකි උබෙ 👄 ගත්තොත් විතරද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    උබ දිවකරනය 👅 කරන්නෙ එතකොට මුලින් ඒකි උබෙ 👄 ගත්තොත් විතරද

    පිළිවෙල වැදගත් නෑ ඉතින් ඉස්සරහට වැඩක් ගන්න ඕන වෙන අයත් ඉන්නවනේ

    Mahinda mahaththaya wageda 👌
    නැහ් හයි ස්පීඩ් අල්ලන පොලිස් මාමල වගේ අය :yes:
    ------ Post added on Apr 4, 2024 at 8:31 PM
     
    • Haha
    Reactions: NRTG and dayt0na

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Honesty/Integrity tamai prayojeneyak tiyenne
    oka thibbanan loke prashna godak iwerai :P


    @J Starlin
    ------ Post added on Apr 4, 2024 at 8:29 PM
    කෙල්ලෙක් දැක්කම/හැසිරෙන විදියෙන් මම නිකන් හිතනවා එහෙම.
     
    • Like
    Reactions: NRTG