ඔබ වඩාත් කැමති ඔබේ භාර්යාව ?

ඔබ වඩාත් කැමති ඔ&#3510

  • අර්යාවක් වෙනවට

    Votes: 3 4.9%
  • භාර්යාවක් වෙනවට

    Votes: 15 24.6%
  • සජිත් ගෙන් අහන්න ඕනේ

    Votes: 43 70.5%

  • Total voters
    61
  • Poll closed .

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔබ වඩාත් කැමති ඔබේ භාර්යාව ?

    ඔබ වඩාත් කැමති ඔබේ භාර්යාව ?

    1. අර්යාවක් වෙනවට
    2. භාර්යාවක් වෙනවට
    3.සජිත් ගෙන් අහන්න ඕනේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සජිත් සර්ගෙ ආශිර්වාදය ඇතුව ආර්යාවක් වෙනවට:yes::yes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,995
    17,629
    113
    Nowhere
    ආර්යාව එනකොට අනිත් උන් කාණුවට බහින්න වෙයි වගේ. ඒකිගේ හෙන ලොකු කම
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    කොටින්ගේ රත්තරන් කිලෝ 300ක් ගිල්ල ආර්යාවක් බාරියාවක්
    පැරිස් වල ඩොලර් ලක්ෂයක විස්කි බීපු ආරියාවක්
    හොර ජාතික හැදුනුම් පතකින් සිරිලියක් ගිල්ල බාරියාවක්
    පුතාලා එක්ක පුතාගේ වයසේ රගර් ක්‍රීඩකයෙක් මරපු ආරියාවක්
    මෙන්න මේ අය තමයි බාරියාවේ වෙලා අරියාවො වෙන්නේ මේ රටේ:lol:
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    2019-07-14-131713.png

    බයියන්ගේ ආර්යාව බලපන්කො.උදේට දැක්කොත් කැඳවත් හම්බ වෙන්නේ නෑ😂