ඔබ වඩාත් කැමති ඔබේ භාර්යාව ?

ඔබ වඩාත් කැමති ඔ&#3510

  • අර්යාවක් වෙනවට

    Votes: 3 4.9%
  • භාර්යාවක් වෙනවට

    Votes: 15 24.6%
  • සජිත් ගෙන් අහන්න ඕනේ

    Votes: 43 70.5%

  • Total voters
    61
  • Poll closed .

shoo

Banned
Mar 5, 2009
592
24
0
2019-07-14-131713.png

බයියන්ගේ ආර්යාව බලපන්කො.උදේට දැක්කොත් කැඳවත් හම්බ වෙන්නේ නෑ😂

:lol::lol:
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බයියන්ගේ ආර්යාව බලපන්කො.උදේට දැක්කොත් කැඳවත් හම්බ වෙන්නේ නෑ😂

    සජිගේ වෙන්ට ආර්යාව තමයි පට්ට කැල්ල..නැහැ කිව්වේ නැහැනේ ....දැම්ම ආර්යාව ඌශ්නෙ :lol::lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,663
    21,264
    113
    Panadura

    ගොන් නාම්බා විතරයි මෙච්චර දවසක් ආතල් දුන්නෙ... ඔන්න බොලේ එලදෙනත් ඇවිත්...

    හරි හරි අක්කා අපි සහයෝගය දෙන්නම් ඉට කලින් අක්කා සජිත්ට සහයෝගය දෙන්න පොරක් ගහලා දරුවෙක් හදාගන්න අක්කා එ සහය සජිත්ට දිලා අපට කියන්න සලකා බලන්නම්

    ලමයෙක් නැති මුන්ට මොන අනාගතයක්ද ආයි බොං

    බැරිවෙලා හරි සදා ලෝකපූජිත මී හරකා ජනාධිපති උනොත් ගෑනිත් එක්ක එකතු වෙලා සිරිසේනට වඩා ආතල් එකක් දෙයි වගේ මේ වැස්සී දැන්ම ආර්යාව වෙලා ගහට ගහක් මොරටුවේදී හම්බෙනවා වගේ ඌට ගැලපෙනම බඩුව හම්බවෙලා

    මේ මෙයා ඉස්සෙල්ලාම බබෙක් හදාගෙන හිටියොත් හොදා නේද..... ආර්යාව හුකෑස්......... ඇයි බිරිඳ කියන්න බැරිද... ඔය උතුමාණන් ආර්යාව ඒව උබේ මාමණ්ඩිය ගෙනාපු සංකල්ප තමා.. බෙෘද්ධ සිද්ධස්ථානවල විදුලිය කප්පාදු කරපු සජියට සොරි @ ⁣com තමයි

    මරු කමෙන්ට්ස් ටිකක් තියෙන්නෙ
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    66630711-926435981082310-8494093582200733696-n.jpg

    මේ ඉන්නේ අපේ ආර්යාව.උගත් බුද්ධිමත් මහාචාර්ය තුමියක්. සිරාගේ වගේ මෝඩ ගම හාමිනේ කෙනෙකුත් නෙවෙයි,බයියන්ගේ වගේ රූපය පෙන්නලා ලෝක වටේ ගිය සක්කර වට්ටමකුත් නෙවෙයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ ඉන්නේ අපේ ආර්යාව.උගත් බුද්ධිමත් මහාචාර්ය තුමියක්. සිරාගේ වගේ මෝඩ ගම හාමිනේ කෙනෙකුත් නෙවෙයි,බයියන්ගේ වගේ රූපය පෙන්නලා ලෝක වටේ ගිය සක්කර වට්ටමකුත් නෙවෙයි.

    පව් අර රන්න පොනිල්ට අහු උනේ නේද? එක්කෝ සාගල ගාව ..නැත්නම් අකි අයිය ගාව...

    එක නෙමෙයි අර ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරන්න බැරිවෙන්නේ සැහෙන දේවල් ටිකක් ඕගොල්ලන්ගේ ආර්යාව කරාලු නේද ? බලන්නකෝ එකෙත් හැටි....
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    පව් අර රන්න පොනිල්ට අහු උනේ නේද? එක්කෝ සාගල ගාව ..නැත්නම් අකි අයිය ගාව...

    එක නෙමෙයි අර ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරන්න බැරිවෙන්නේ සැහෙන දේවල් ටිකක් ඕගොල්ලන්ගේ ආර්යාව කරාලු නේද ? බලන්නකෝ එකෙත් හැටි....

    ඤානසාර වගේ බුද්ධාගම කන්න ආපු එකෙක් නිදහස් කරන එක බුද්ද සාසනයට කරන හානියක්.පංසලට වෙල බිබී ඉන්න බේබදු චීවරදාරීන් එක එක දේශපාලුවන්ට කඩේ යනවා හොබී එකක් විදිහට:D
     
    ඒක නෙවෙයි උඹලගේ අනාගත භාර්යාව කවුද? ආර්යාවක් නම් එන එකක් නෑ.කාගේ ගැනීද? ගෝටාගේද, සිරිසේනගේද එහෙම නැත්නම් නයනා කුමාරි අක්කද?චමල් සීයගේ ආච්චි අම්මානම් ජීවිතේට දැකලා නෑ.:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඤානසාර වගේ බුද්ධාගම කන්න ආපු එකෙක් නිදහස් කරන එක බුද්ද සාසනයට කරන හානියක්.පංසලට වෙල බිබී ඉන්න බේබදු චීවරදාරීන් එක එක දේශපාලුවන්ට කඩේ යනවා හොබී එකක් විදිහට:D

    නිදහස් කරනවට විරුද්ද උන හේතුව එකද බන් ? ශා නියම උපාසිකාවක් නේ ?