මට වම දකුණ දෙකටම පේනවනේ![]()

සිරාවට බෝල කියන්නේ ඉස්සෙලා බලනකොට වමට කැරකෙනවා පෙනුනා
පස්සේ බලද්දී දකුණට කැරකෙනවා පෙන්වා![]()


[FONT="]පහල පිංතූරයේ සිටින කාන්තාව කරකැවෙන්නේ
[/FONT]
[FONT="]වාමාවර්තවද
?
[/FONT][FONT="]දක්ෂිණාවර්තවද
?
[/FONT]
![]()
[FONT="]වාමාවර්තව නම් බොහෝ විට ඔබ ඔබේ වම් මොළය භාවිතා කරන පුද්ගලයෙකි.[/FONT]
[FONT="]දක්ෂිණාවර්තව නම් බොහො විට ඔබ ඔබේ දකුණු මොළය භාවිතා කරන පුද්ගලයෙකි.[/FONT]
[FONT="]ලොව සිටිනා බහුතර මැය වාමාවර්ථ කැරකැවෙන බව කියතී.[/FONT]
[FONT="]ඔබ බලෙන්ම උත්සාහ කලද එය මොහොතකින් වෙනස් වනු දැකිය හැකිය.[/FONT]
[FONT="]මීට හේතුව ඔබේ සිත බොහෝ අවධානයෙන් මෙය විමසන බැවිනි.[/FONT]
[FONT="]..වම් මොළයේ වැඩ..[/FONT]
[FONT="]..තර්කය යොදා ගනී..[/FONT]
[FONT="]..යතාර්ථය පදනම් කර ගනී..[/FONT]
[FONT="]..කුඩා දත්ත පවා නිරීක්ෂණයට යොදා ගනී..[/FONT]
[FONT="]..අකුරු හා භාෂා යොදා ගනී..[/FONT]
[FONT="]..අතීතය හා වර්ථමානයයි..[/FONT]
[FONT="]..ගණිතය හා විද්‍යාව වේ..[/FONT]
[FONT="]..දැනුම..[/FONT]
[FONT="]..පරෙස්සම් සහිත..[/FONT]
[FONT="]..රටාවන් හදුනාගෙන ප්රත්යක්ෂ කර ගනී..[/FONT]
[FONT="]..වස්තූන් නම් වශයෙන් හදුනා ගනී..[/FONT]
[FONT="]..යථාර්තය පදනම් වේ..[/FONT]
[FONT="]..දකුණු මොළයේ වැඩ..[/FONT]
[FONT="]..ගැහීම් යොදා ගනී..[/FONT]
[FONT="]..මනංකල්පිත පදනම් කර ගනී..[/FONT]
[FONT="]..විශාල දත්ත නිරීක්ෂනයට යොදා ගනී..[/FONT]
[FONT="]..සංකේත හා රූප යොදා ගනී..[/FONT]
[FONT="]..වර්ථමානය හා අනාගතයයි..[/FONT]
[FONT="]..ආගම හා දර්ශනය වේ..[/FONT]
[FONT="]..විශ්වාසය..[/FONT]
[FONT="]..අවදානම් සහිත..[/FONT]
[FONT="]..කලාවන් හදුනාගෙන ප්රත්යක්ෂ කරයි..[/FONT]
[FONT="]..වස්තූන් වල ක්‍රියාවන් වශයෙන් හදුනාගනී..[/FONT]
[FONT="]..මනංකල්පිතය පදනම් වේ..[/FONT]
ඔබ වමද දකුණද කියලා Comment කරලම යන්න හොදේ


මටනම් පෙනෙන්නේ දකුණට කරකෙවෙනවා වගේ ඒ කියන්නේ ඔරලෝසුවේ කටු කරකන පැත්තට
එත් මම උබ කියන විදිය කෙනෙක් නෙමෛ මම Technical side එකට බර මම කරන්නෙත් ආසත් science
පැත්ත ගැහීම් මනංකල්පිත ආගම හා දර්ශනය කලාවන් මට හරියන ඒවා නෙමෛ
මොකද්ද එතකොට මේක සිරා??
මම කියන්න සිරාවට මට පෙන්නේ දකුණට
![]()
