ඔබ වම් මොළකාරයෙක්ද ? දකුණු මොළකාරයෙක්ද ?
පහල පිංතූරේ සිටිනා කාන්තාව කැර කැවෙන්නේ වාමාවර්තවද?
දක්ෂිණාවර්තවද?
වාමාවර්තව නම් බොහෝ විට ඔබ ඔබේ වම් මොළය භාවිතා කරන පුද්ගලයෙකි.
දක්ෂිණාවර්ත නම් බොහෝ විට ඔබ ඔබේ දකුණු මොළය භාවිතා කරන පුද්ගලයෙකි.
වම් මොළයේ වැඩ දකුණු මොළයේ වැඩ
1.තර්කය යොදා ගනී 1. ගැඟීම් යොදා ගනී
2.යථාර්තය පදනම් කර ගනී 2. මනඃකල්පිත පදනම් කර ගනී
3.කුඩා දත්ත පවා නිරීක්ෂණයට යොදා ගනී 3. විශාල දත්ත නිරීක්ෂණයට යොදා ගනී
4.අකුරු හා භාෂා යොදා ගනී. 4. සංකේත හා රූප යොදා ගනී
5.අතීතය හා වර්ථමානයයි 5. වර්ථමානය හා අනාගතයයි
6.ගණියතය හා විද්‍යාව වේ 6. 6.6.6666666**ආගම හා දර්ශනය වේ 7.දැනුම 7 විශ්වාසය
8.පරෙස්සම සහිත 8 අවදානම් සහිත
9.රටාවන් හඳුනාගෙන ප්රත්යක්ෂ කර ගනී 9. කලාවන් හඳුනාගෙන ප්රත්යක්ෂ කර ගනී
10.වස්තූන් නම් වශයෙන් හඳුනා ගනී 10. වස්තූන්වල ක්‍රියාවන් වශයෙන් හඳුනා ගනී
11.යථාර්තය පදනම වේ 11. මනඃකල්පිතය පදනම වේ

Last edited: