ඔබ වම් මොළකාරයෙක්ද ? දකුණු මොළකාරයෙක්ද ?

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ඔබ වම් මොළකාරයෙක්ද ? දකුණු මොළකාරයෙක්ද ?

    පහල පිංතූරේ සිටිනා කාන්තාව කැර කැවෙන්නේ වාමාවර්තවද?
    දක්ෂිණාවර්තවද?
    image001%5B2%5D.gif



    වාමාවර්තව නම් බොහෝ විට ඔබ ඔබේ වම් මොළය භාවිතා කරන පුද්ගලයෙකි.
    දක්ෂිණාවර්ත නම් බොහෝ විට ඔබ ඔබේ දකුණු මොළය භාවිතා කරන පුද්ගලයෙකි.


    වම් මොළයේ වැඩ දකුණු මොළයේ වැඩ

    1.තර්කය යොදා ගනී 1. ගැඟීම් යොදා ගනී
    2.යථාර්තය පදනම් කර ගනී 2. මනඃකල්පිත පදනම් කර ගනී
    3.කුඩා දත්ත පවා නිරීක්ෂණයට යොදා ගනී 3. විශාල දත්ත නිරීක්ෂණයට යොදා ගනී
    4.අකුරු හා භාෂා යොදා ගනී. 4. සංකේත හා රූප යොදා ගනී
    5.අතීතය හා වර්ථමානයයි 5. වර්ථමානය හා අනාගතයයි
    6.ගණියතය හා විද්‍යාව වේ 6. 6.6.6666666**ආගම හා දර්ශනය වේ 7.දැනුම 7 විශ්වාසය
    8.පරෙස්සම සහිත 8 අවදානම් සහිත
    9.රටාවන් හඳුනාගෙන ප්‍රත්‍යක්ෂ කර ගනී 9. කලාවන් හඳුනාගෙන ප්‍රත්‍යක්ෂ කර ගනී
    10.වස්තූන් නම් වශයෙන් හඳුනා ගනී 10. වස්තූන්වල ක්‍රියාවන් වශයෙන් හඳුනා ගනී
    11.යථාර්තය පදනම වේ 11. මනඃකල්පිතය පදනම වේ
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    oka 2pettatama kerakenawa machan.. :D

    monaa unat patta kaalla:love::P
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    දක්ෂීණා වර්ත නමුත් මේ කියලා තියෙන එක වැරදියි (අඩුම තරම මට එනකොට හරි) , මම තර්කය යොදාගන්න කෙනෙක් හැගීම් නෙවෙයි..
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කවුද කියපං මේක වමේ ඉදන් දකුණට කරකැවෙනව කියන්නේ කියලා.. මේක දකුනෙ ඉදන් වමට විතරයි යකෝ කරකැවෙන්නේ:yes::angry::no::frown::nerd:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එලස්.. මම ඕක ගොඩක් ඉස්සර දැම්මා.. ලිපියෙ තියෙන කරුණු අඩුයිනේ මචෝ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1302322

    [FONT=&quot]පහල පිංතූරයේ සිටින කාන්තාව කරකැවෙන්නේ
    [/FONT]

    [FONT=&quot]වාමාවර්තවද
    ?
    [/FONT]
    [FONT=&quot]දක්ෂිණාවර්තවද
    ?
    [/FONT]

    image001%5B2%5D.gif


    [FONT=&quot]වාමාවර්තව නම් බොහෝ විට ඔබ ඔබේ වම් මොළය භාවිතා කරන පුද්ගලයෙකි.[/FONT]
    [FONT=&quot]දක්ෂිණාවර්තව නම් බොහො විට ඔබ ඔබේ දකුණු මොළය භාවිතා කරන පුද්ගලයෙකි.[/FONT]



    [FONT=&quot]ලොව සිටිනා බහුතර මැය වාමාවර්ථ කැරකැවෙන බව කියතී.[/FONT]
    [FONT=&quot]ඔබ බලෙන්ම උත්සාහ කලද එය මොහොතකින් වෙනස් වනු දැකිය හැකිය.[/FONT]
    [FONT=&quot]මීට හේතුව ඔබේ සිත බොහෝ අවධානයෙන් මෙය විමසන බැවිනි.[/FONT]


    [FONT=&quot]..වම් මොළයේ වැඩ..[/FONT]

    [FONT=&quot]..තර්කය යොදා ගනී..[/FONT]
    [FONT=&quot]..යතාර්ථය පදනම් කර ගනී..[/FONT]
    [FONT=&quot]..කුඩා දත්ත පවා නිරීක්ෂණයට යොදා ගනී..[/FONT]
    [FONT=&quot]..අකුරු හා භාෂා යොදා ගනී..[/FONT]
    [FONT=&quot]..අතීතය හා වර්ථමානයයි..[/FONT]
    [FONT=&quot]..ගණිතය හා විද්‍යාව වේ..[/FONT]
    [FONT=&quot]..දැනුම..[/FONT]
    [FONT=&quot]..පරෙස්සම් සහිත..[/FONT]
    [FONT=&quot]..රටාවන් හදුනාගෙන ප්‍රත්‍යක්ෂ කර ගනී..[/FONT]
    [FONT=&quot]..වස්තූන් නම් වශයෙන් හදුනා ගනී..[/FONT]
    [FONT=&quot]..යථාර්තය පදනම් වේ..[/FONT]



    [FONT=&quot]..දකුණු මොළයේ වැඩ..[/FONT]

    [FONT=&quot]..ගැහීම් යොදා ගනී..[/FONT]
    [FONT=&quot]..මනංකල්පිත පදනම් කර ගනී..[/FONT]
    [FONT=&quot]..විශාල දත්ත නිරීක්ෂනයට යොදා ගනී..[/FONT]
    [FONT=&quot]..සංකේත හා රූප යොදා ගනී..[/FONT]
    [FONT=&quot]..වර්ථමානය හා අනාගතයයි..[/FONT]
    [FONT=&quot]..ආගම හා දර්ශනය වේ..[/FONT]
    [FONT=&quot]..විශ්වාසය..[/FONT]
    [FONT=&quot]..අවදානම් සහිත..[/FONT]
    [FONT=&quot]..කලාවන් හදුනාගෙන ප්‍රත්‍යක්ෂ කරයි..[/FONT]
    [FONT=&quot]..වස්තූන් වල ක්‍රියාවන් වශයෙන් හදුනාගනී..[/FONT]
    [FONT=&quot]..මනංකල්පිතය පදනම් වේ..[/FONT]