ඔබ වැඩිහිටියෙක් ද??

buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    ඔබ වැඩිහිටියෙක් ද??

    427824_335551713174533_228131663916539_917515_1085976643_n.jpg

    ඉහත ඡායා රූපයේ ඔබට බැලූ බැල්මට දැකගත හැක්කේ ගැහැණියක සහ පිරිමියෙකු වැලඳ සිටින බවක් නේද? නමුත් පර්යේෂණයකට අනුව කුඩා දරුවන් හට දැකගත හැක්කේ ඩොල්ෆීන් මත්ස්‍යයින් 8 දෙනෙකු පමණක් බව කිවහොත් පුදුමයි නේද? ඊට හේතුව වන්නේ කුඩා දරුවන්ගේ මනස එවන් ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් නොවී තිබීමයි.

    කවුරුම හරි කෙනෙකුට තවමත් ඩොලිෆීන් මත්ස්‍යයින් 8 දෙනා දැක ගැනීමට තත්පර 6ට වඩා ගත වේ නම් ඔබගේ මනස විකෟති වී ඇත...
    :rofl::rofl:

    උපුටා ගැනීම ලොවෙත් නැ

    Comments And Reps Are Welcome!!:P:P
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113

    ඕයි මෙතන ඩොල්ෆින්ලා 9ක් ඉන්නවා :lol::lol::lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12615207 said:
    මට එකෙක්වත් පේන්නේ නැනේ.........:oo:
    හැම ඇන්ගල් එකකින් බැලුවත් ගැණියි මිනිහයි පේන්නේ..............
    මමනම් පූසෙකුත් දැක්කා..:rofl: