ඔබ සතුටු වන දේ රටේ අනාගතය වේවි

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ඔබ බහුතරයක් මිනිසුන්ගේ ගොඩට දමා ලියන දෙයක් බව වටහා ගන්න. තමන් වෙනුවෙන්ම තමන්ට සතුටු වෙන්න හේතු නැති වෙද්දී තෝරාගන්නවා අඩු වියදම් තමාව අමතක කරන්න පුළුවන් දේවල්. ගෑනු පිරිමි වයස් බේදයකින් තොරව තෝරාගෙන තියනවා සමාජ මාද්‍ය. බහුතරය සතුටු වෙන දේ ඒවගේ උඩටම එද්දී (Trending) අමතක කරන්න එපා ජිවිතේ දැක්මක් නැති අරමුණක් නැති දරුවන් ඒවා බලනවා කියල.

    නගරබද පාසල් වලින් ඈතට ගිහින් අඩු ආදායම් ලාබී පවුල් වල ළමයි ගේ මානසිකත්වය කතා කරන දේවල් ගැන පොඩි සමීක්ෂණයක් කරන්න හදවතින්ම ආරාදනා කරනවා.


    උපුටා ගැනීම: https://sinhalu.com/2023/09/ඔබ-සතුටු-වන-දේ-රටේ-අනාගතය-ව/
     
    • Like
    Reactions: reddeckuka and NRTG

    Similar threads