ඔබ සදාකාලිකවම අපේ ආදරණීය ජෙනරල්තුමා වේ!
අප මාතෘභූමිය තිරිසන් කොටින්ගෙන් බේරාගත් සෙන්පතිතුමනි, කළගුණ නොදත්, මිනිස්කම නොදත්, බලයෙන් මත්වූ අධමයෙකු විසින් ඔබ නොකල වරදකට උන්ම නඩු අසා, උන්ගේම හොර සාක්කිවලින් ඔබ වැරදිකරුකොට ඔබව තනතුරුවලින් පහලදමා, යුධබිමේ විශිෂ්ඨයෙකු ලෙස ඔබ දිනූ පදක්කම් පවා ආපසු ගන්නට යන බව පැවසේ.
සදාදරණීය යුධ විරුවාණෙනි, මේ අධමයින් නොදන්නා එක් දෙයක් ඇත, එනම් ඔබගේ තනතුරු පදක්කම්, සැපසම්පත් ඔබගෙන් උදුරාගත්තද උන්හට කසිදා උදුරාගත නොහැකි එකම එක දෙයක් ඇත.
එනම්,
ඔබතුමාට අප හදපතුලේ ඇති ආදරයයි, ගෞරවයයි, විශ්වාසයයි......
ජෙනරල්තුමනි, අපට ඔබගේ ගුණගී වයන්නට පත්තර, රූපවාහිනී චැනල නැත, ඒවා සියල්ල අධමයින් සතුව පවතී.
එහෙත්, සිංහ රජෙකු කිසිදින තණකොල නොකන්නාසේ ඔබද කිසි දිනක මේ අධමයින්ගේ දෙපාමුල නොවැටෙන බව අපි දනෙමු.
සෙන්පතිතුමනි, ඔබ මේ සටන අත නොහරින බව අපි දන්නෙමු, ඔබ සටන අත් නොහරිනවා මෙන්ම අපිද කිසිදා ඔබව අත් හැර නොයන්නෙමු.
විරුවාණෙනි, අප ඔබට අප හද පත්ලෙනම දෙන ප්‍රතිඥාවයි මේ.
අපි සැමදා ඔබ සමග සිටින්නෙමු......