අඩේ එහෙමද යන්ඩ ඔනෙ හාමුදුරුවො බලන්ඩ,






කම්කරු රැළිය දේශපාලන රැළියක් වෙලා.....
මෙලෝ රහක් නෑ...........


සිරාවට උන් බලන්නේ බලේගන්න එකවිතරයි..දැන් TV එකේ කතාකරන ගොඩක් උන් කියන්නේ කම්කරු පන්තිය ගැන නෙවේ. බලේ ලබා ගන්න එක ගැන. මොකා ආවත් ඔච්චර තමයි.. නියම මයි රැළියක් ලංකාවේ නැ.. හැම එකම කත්කරන්නේ ආණ්ඩු පෙරලන හැටි බලේ ගන්න හැටි බලේ තියාගන්න හැටි විතරයි.. මේවා ගැන උන් එළිපිටම Media වලට කියනවා ලජ්ජා නැතිව. ලංකාවේ තියෙන්නේ තවත් එක දේශපාලන පක්ෂවල මීටින් එකක් විතරයි. වෙනසකට තියෙන්නේ එදා මැයි 1 වෙන එක විතරයි.![]()





