ඔබ සහභාගීවන මැයි රැලිය මොකද්ද ????

ඔබ සහභාගීවන මැයි

  • බොරැල්ලේ කැම්බල්පිටියේ රනිල්ගේ මැයි රැලිය

    Votes: 35 15.3%
  • ගාල්ලේ සමනල පිටියේ MY 3ගේ මැයි රැලිය

    Votes: 14 6.1%
  • කිරුළපන ශාලිකා පිටියේ මහින්දගේ මැයි රැලිය

    Votes: 180 78.6%

  • Total voters
    229
  • Poll closed .

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    316365_648439755173524_1046435279_n.jpg
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    කම්කරු රැළිය දේශපාලන රැළියක් වෙලා.....
    මෙලෝ රහක් නෑ...........

    සිරාවට උන් බලන්නේ බලේගන්න එකවිතරයි..දැන් TV එකේ කතාකරන ගොඩක් උන් කියන්නේ කම්කරු පන්තිය ගැන නෙවේ. බලේ ලබා ගන්න එක ගැන. මොකා ආවත් ඔච්චර තමයි.. නියම මයි රැළියක් ලංකාවේ නැ.. හැම එකම කත්කරන්නේ ආණ්ඩු පෙරලන හැටි බලේ ගන්න හැටි බලේ තියාගන්න හැටි විතරයි.. මේවා ගැන උන් එළිපිටම Media වලට කියනවා ලජ්ජා නැතිව. ලංකාවේ තියෙන්නේ තවත් එක දේශපාලන පක්ෂවල මීටින් එකක් විතරයි. වෙනසකට තියෙන්නේ එදා මැයි 1 වෙන එක විතරයි.:lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    ගෙදරට වෙලා ඉදපල්ලකො එක එක පකයල පස්සෙ යන්නෙ නැතුව :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුකේ අමාරුවටද යකෝ රටේ ඉන්න ජඩම වේසිගෙ පුතාලගෙ (දේශපාලකයෝ) ලකුණු වැඩි කරන්න අපි අව්වේ කට්ට කන්නේ....:angry:
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    සිරාවට උන් බලන්නේ බලේගන්න එකවිතරයි..දැන් TV එකේ කතාකරන ගොඩක් උන් කියන්නේ කම්කරු පන්තිය ගැන නෙවේ. බලේ ලබා ගන්න එක ගැන. මොකා ආවත් ඔච්චර තමයි.. නියම මයි රැළියක් ලංකාවේ නැ.. හැම එකම කත්කරන්නේ ආණ්ඩු පෙරලන හැටි බලේ ගන්න හැටි බලේ තියාගන්න හැටි විතරයි.. මේවා ගැන උන් එළිපිටම Media වලට කියනවා ලජ්ජා නැතිව. ලංකාවේ තියෙන්නේ තවත් එක දේශපාලන පක්ෂවල මීටින් එකක් විතරයි. වෙනසකට තියෙන්නේ එදා මැයි 1 වෙන එක විතරයි.:lol::lol:

    :yes::yes::yes::yes::yes::yes: