ඔබ සාමාන්‍යය පුද්ගලයෙකු නම්...

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔබ සාමාන්‍යය පුද්ගලයෙකු නම්...

    1► ඔබ facebook ගිණුමක හිමිකරුවෙකි. :)
    ...
    2► ඔබට ජංගම දුරකතනයක් ඇත. :)
    ...
    4► ඔබ මෙය කියවමින් කාලය කා දමනු ඇත. :D
    ...
    5► කරුණු අංක 3 සටහන් කර නැති බව ඔබට මග හැරී ඇත. :o
    ...
    7► දැන් ඔබ කරුණු අංක 3 සටහන් කොට ඇත්දැයි පරීක්‍ෂා කරන ලදී. :P
    ...
    8► කරුණු අංක 6 කෝ? :o
    ...
    9► දැන් ඔබ සිනාසෙනු පෙනේ. ;)
    ...
    10► කරුණු අංක 1 කෝ? :o
    ...
    11► LOL... ඔබ කරුණු අංක 1ක සටහන් වී ඇත්දැයි පරීක්‍ෂා කරන ලදී.