ඔබ සිංහල බෞද්ධයෙක්ද ? රටට ආදරයක් තියෙනවද ?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මචං මෙතන තියන ප්‍රශ්නෙ අපි ආගම අදහන්නෙ නැතුව ඒක ආභරණයක් කරගෙන ඉන්න එක.
ඒක ඇලීමක්. ඒ ඇලීම නැති කර ගන්න මුලින්ම.

බුදුහාමුදුරුවො දේශනා කරලා තියනවා නේද සියලු දේ අනිත්‍යයි කියලා.
ඇයි ඒ අනිත්‍ය මෙනෙහි කරන්නෙ නැත්තෙ.

යම් දවසක් එයි හාමුදුරුවරු කහ සිවුර වෙනුවට කහ රෙදි පටියක් අතේ බැඳගෙන ගිහියන් වගේ ජීවත් වෙන කාලයක්.
ඊටත් පස්සෙ යම් දවසක් ඒවි බුදු සසුන ගැන අහන්න නොලැබෙන, හාමුදුරුවරු නැති, බුදු පිලිමයක් දකින්න වත් නොලැබෙන.
ඒක තමයි මේ ලෝක් ස්වභාවය.

මේ මම කියන දේවල් නෙවෙයි. බුදුහාමුදුරුවොම දේශනා කල දේවල්.

ඒ නිසා මේ යහපත් කාලෙක උපත ලබපු එකේ අනික් ජාතින් ආගම් ගරහන්නෙ නැතුව ධර්මාවබෝධය ඇති කරගෙන නිවන් මගට දැන්ම පිවිසෙන්න.

ඔබට තෙරුවන් සරණයි!
 
Last edited:
  • Like
Reactions: SeriousGuy

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0

මේකයි මහත්තයෝ ඔයත් එක්ක බොරුවට තර්ක කරලා වැඩක් නැහැ ජාතිය අගමැ රක ගත්තට අපිට ප්‍රස්නයක් නැහැ ,හැබැයි තමුන්ගේ ඔය ජාතිය රැක ගැනීම අනුන්ට කරදරයක් වෙන්න එපා , උබලට නොලිමිට් යන්න බැරිනම් නිකන් හිටපන් ,මම
හොයන දේ තියෙන්නේ නොලිමිට් එකේනම් මම එකෙන් ගන්නවා ,මම හොයන දේ ප්‍රමිතියක් ඇතුව සාධාරණ මිලකට දෙනවනම් මට විකුණන එකාගේ අගම වැඩක් නැහැ .උබ කැමති විදිහට සල්ලි වියදම් කරට අපිට ප්‍රස්නයක් නැහැ එත් අපි මොඅකක්ද කරන්න ඕනි කියන එකට බලපෑම් කරන්න උබලට බැහැ
ඔය අම්මව උනත් විකුණයි කියන්නේ උබලගේ උන් උබලගේ මොළ හෝදන්න කියපු පුහු අපහාස ,අපි
දේශප්‍රේමිත්වය ඇත්තන් ඇත්තන් උබලට වඩ ,එකයි මේ රට දියුණු විය යුතුය , පුහු ගෝත්‍රික මතවාදයන් ඇත හැර අලුත් ලෝකයත් එක්ක ය යුතුය කියල අපි හිතන්නේ වෙනස උබල එහෙයි කියල පිළිගන්න එකයි අපි එහෙම නැති එකයි ...

අපේ අදහස රටට ජාතියට වින කරන කරුන කුමක් වුනත් එයට හැබැ දේශප්‍රේමින් හඩනැගිය යුතුයි කියන එක , උබල ගේ කොදු නිරායුද අහිංසක සාමාන්‍ය මිනිස්සුන්ට විරුද්දව විතරයි කියන එකනම් අපි දන්නවා ,හැබැයි අපේ කොදු කලෙක ඉදන් එහෙම නැහැ , දැනට උනත් කව්රු මොන අපහස කරත් අන්තවාදයට විරුද්දව කගහන්නේ අපිට ඔස්ටියෝපොරෝසිස් හැදිලා නැති නිසා තමයි ,අපහස වලට බයේ වැරැද්ද වැරැද්ද විදිහට දකින්නේ නැති මිනිස්සුන්ගේ කොදු ගැන අපට කැක්කුමක් නැත , පිරිස වැඩි වූ පලියට වැරැද්ද හරි වෙන්නේ නැත , හිට්ලර්ටද බොහෝ ජනප්‍රසාදයක් තම රට තුල හද ගන්න පුළුවන් කම තිබිණි , ඇස් පෙනෙන්නවුන්ට පෙනෙනු ඇත ,මමත්වයෙන් ඇස අන්දවුවන්ට නොපෙනනු ඇත මුස්ලිම් අන්තවාදය වැලක්වීමට ගත යුතු පියවරවල් කුමක්ද යන්න ඔවුන් දකින්නේද නැත , ඒ මග ඔව්න් අහුරන්නේද නැත ,ජාති අලය ප්‍රයෝජනයට ගෙන කපටියන් දේශපාලනික වසි ගනු ඇත

ඊනියා දේශ ප්‍රේමය ඉදිරියේ රටේ මිනිමරනු ඇත , ඒ ඊනියා දේශප්‍රේමී අන්තවාදීන්ගේ ගොදුරු වෙන්නේද අමන වැඩ කල අන්තවාදීන් නොවේ එදා වෙලා හම්බකරගෙන කාපු අහින්සකයාය . ඇදහු ආගම වෙනස් වූ පාප කර්මය නිසා මිනිසුන් ජිවිත වලින් වන්දි ගෙවනු ඇත ...
අවසාන වශයෙන් අභියෝගයක් කරමු දේශ ප්රෙමිත්වය ඔප්පුකර පෙන්වනු මැනවි .

මම කිවුව දෙය ඔබට හිතට වැදිලා කියල මම හිතනවා, නැතිනම් මම ඉසෙල්ලා සදහන් කල යමක් නැවතත් ඔබ සදහන් කරන්නේ නැත. මිනිස්සු මරල විමුක්තියක් හොයන්න බැහැ කියල බුද්ධියක් තියෙන ඕනි කෙනෙක් දන්නවා. මුස්ලිම් අය මරන්න තරම් දෙයක් වෙලා නැහැ,ලොව තිබෙන එකම සිංහල බෞද්ධ දේශය ඉස්ලාම් දහමෙන් කිලිටි නොවෙන තැනට වැඩ කටයුතු සිදු කිරීම තම කල යුත්තේ. දේශප්‍රේමියත්වය ඔප්පු කල යුතු නැහැ, එය සිදුවන ක්‍රියාවෙන් ඉබේම ඔප්පුවේ. ඔප්පු වීද ඇත.
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
15duo7o.png

මම පොඩි එකා වෙලත් තොට කොන්ද පන නැද්ද නම සදහන් කරලා රෙපක් කපන්න. ආව මෙතන මගේ පස්ස ලොවන්න.. :P:P:P
 
SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
පැටියා;14690425 said:
මචං මෙතන තියන ප්‍රශ්නෙ අපි ආගම අදහන්නෙ නැතුව ඒක ආභරණයක් කරගෙන ඉන්න එක.
ඒක ඇලීමක්. ඒ ඇලීම නැති කර ගන්න මුලින්ම.

බුදුහාමුදුරුවො දේශනා කරලා තියනවා නේද සියලු දේ අනිත්‍යයි කියලා.
ඇයි ඒ අනිත්‍ය මෙනෙහි කරන්නෙ නැත්තෙ.

යම් දවසක් එයි හාමුදුරුවරු කහ සිවුර වෙනුවට කහ රෙදි පටියක් අතේ බැඳගෙන ගිහියන් වගේ ජීවත් වෙන කාලයක්.
ඊටත් පස්සෙ යම් දවසක් ඒවි බුදු සසුන ගැන අහන්න නොලැබෙන, හාමුදුරුවරු නැති, බුදු පිලිමයක් දකින්න වත් නොලැබෙන.
ඒක තමයි මේ ලෝක් ස්වභාවය.

මේ මම කියන දේවල් නෙවෙයි. බුදුහාමුදුරුවොම දේශනා කල දේවල්.

ඒ නිසා මේ යහපත් කාලෙක උපත ලබපු එකේ අනික් ජාතින් ආගම් ගරහන්නෙ නැතුව ධර්මාවබෝධය ඇති කරගෙන නිවන් මගට දැන්ම පිවිසෙන්න.

ඔබට තෙරුවන් සරණයි!
:yes::yes::yes:
REP+
 
  • Like
Reactions: පැටියා

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
:P:P:P:P:P:rofl::rofl::rofl::rofl:

ලංකාවේ සංස්කෘතිය විනසවෙනවා කියල උබ ඔය කියන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත භුමි සහ ස්ථාන ගැනනම් ,ඒවා ආරක්ෂා කරන්න ලංකාවේ රාජ්‍ය ආයතන (පුර විද්‍යා / බෞද්ධ කටයුතු ) ආයතන වල ක්‍රියාකාරිත්වයේ නෙවෙයිද ප්‍රස්නේ ?තියෙන්නේ එහෙම නැතුව ඒ භූමිවල පදිංචි උණු එකාගේ ආගමේ කියල හිතනවානම් එක චින්තනයේ ප්‍රස්නයක් ,එකයි අපි බොදුබල
සේනාවට කැමැති නැත්තේ .ඇත්ත වසන් කර දේශපාලනික දර්ශනයකට කඩේ ,යනවා ඇත්ත විසදුම මිනිස්සුන්ට පෙන්නනේ නැහැ...අනිත් එක උබ ඔය සංස්කෘතියේ විනසවිම කියන්නේ ඔය ඇදුම් පැළදුම් ,චින්තන ක්‍රම , අද්යපනයවගේ දේවල්නම් ,කියන්න වෙන්නේ ඒවා අතීතයේ තියන විදිහටම තියන ඕනි කියන මිනිස්සු හරි පටු විදිහට හිතන උන් කියල , මොකද ඔය අවේනික සංස්කෘතිය කාලයාගේ අවෙමෙන් වෙනස් වෙනවා ,ඕවට මල පැනගෙන ඉන්න ගියොත් කරන්න වෙන වැඩ නැති වෙයි ,එට පස්සේ රජපලනය වෙනකන්ම යන්න වෙයි , ඕවට ගෝත්‍රික අදහස් කියන්නේ කට කහනවට නෙවෙයි ,උදාහරණයක් පෙන්නනම් තවත් ඕනිනම් ඔය වගේ උදාහරණ කියන්න පුළුවන් ඕනි තරම් ,සංස්කෘතියේ වෙනස් වීම ගැන වෙනම නුලකුත් දැම්ම

"ගොයිගම, කරා, දුරා, සලාගම, ආචාරී, නැකති, හකුරු, රදා, හුනු, බඩහැල, වෙල්ලදුර, පදු, ගහල, කින්නර, රොඩී"
(කෙනෙකුට ඔයටික කියනකොට මම කාටහරි බනිනව වගේ ඇහෙන්නත් පුළුවන්. ඒ සමහර ඒවා පහත් කියල කියන නිසා)
ඔය තියෙන්නෙ ඔබේ මුතුන්මිත්තො අදවෙනකං දිවිහිමියෙන් අමාරුවෙන් මේන්ටේන් කරගෙන ආපු ඔබේ උරුමය කොටසක් . ආඩම්බරයි නේද?
තාමත් හිත් ඇතුලෙ තියෙන පටු කුලමල ජාතිබේද කතන්දර තාමත් යම් යම් අවස්තා වලදි නොදැනීම එලියට එන හැටි බලන් ඉන්න හරිම හිරිකිතයි. නුඹලා ගැන අපට ලැජ්ජයි!

=

අයි දෙයියනේ අරබියයි ඇෆ්ගනිස්ථානෙයි විතරක් දිහා බලන්නේ ,උබලට ඕනි ඒ වගේ ගෝත්‍රික රටක්ද ? , පොඩ්ඩක් දියුණු ජිවන මට්ටමක් තියන දියුණු රටවල් දිහත් බලපල්ලකො ..තරහ වෙන්න එපා තරහක නෙවෙයි කියන්නේ උබට තේරෙන්න මේක උන් අසුචි කන විදිහ වැරදියි කියල පිගනකට බෙදාගෙන කන්න එපා බන්
226980_504479189593665_529104909_n.jpg

මෙතන බොරුව තමයි ඕනිම රටක් පිළිගන්න කාරණයක් කියන එක ... වෙන රටවල ජනග්‍රහණය පාලනය කරනවා ,අපි සෝමාලියාව වෙන්න හදනවා , වෙන රටවල ආගම මත පදනම් නොවුණු අලුත් දැනුම මත පදනම් අද්යාපනයක් ළමුන්ට දෙනවා , උන්ගේ මිනිස්සු නිරගමික වෙත්දී අපි තලෙයිබාන් දහමක් හදාගන්න යනවා , ලෝකේ හැම රටක්ම මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරනවා කියල කව්ද කිව්වේ බන් , ඩුබායි කියන්නේ ලෝකේ අලුත් ආර්ථික මර්මස්ථානයක් , ලෝකේ වටේ මිනිස්සු එතනට එනවා , මොන කතාද බන් උබ මෙකියන්නේ ...මුස්ලිම් කරණයට වට බදින්න ඕනි කරන පව්ලකට ළමුන් හදන්නපුළුවන් ගණන තීරණය කරන නිතිය උබල නීතිගත කරන්නේ නැහැ , අනය ආගම කරන පනත් වලට බලපෑම් කරන්නේ නැහැ, ආගම කටයුතු පිළිබද තියන ආයතන ගැන ප්‍රසන කිරීමක් නැහැ , ඒවා උඩට අවොත් යට ගහනවා , ඇයි ප්‍රස්නේ විසදුනොත් ඥානසාරලට පැවැත්මක් නැති නිසාද ? , බොරු චිත්‍ර පටයක් මවනවා පටු දේශපාලනික අරමුණකට ...

...............

Well Said machan,

Oya Bodu Bala Sena, Sinhala Rawaya, wage sanwidana poshanaya karanne wathman aanduwa. Janathaawage samaajeeya prashna, aathika prashna yatapath karanna aluth prashnayak mawaaa paala pennana eka karanne. Mewa karanne rajya anugrahaya meda.

Gnana sara hamuduwanta ba kawadawath Soma Hamuduwo wenna. Soma Hamuduruwange apawath weema pita daala wenath hamudugollo kattiyak Sinhala Urumeta penna eke namath wenas karagena. Karapu deyak thiyenawada?
Hela urumeth dan shape eke heththu wela thiyenne BBS, Rawayata. E deshapaalana wasiyata.

Mamath E kale hela urumeta chande dunna. Eth passe theruna egollange boruwa. Hela urume apu dawas wala labagaththa chanda prathishathayata wada dan ganna chanda prathishathaya godaak adui. Ei e? Anik minissunta theruna unge boruwa...

BBS , Rawaya ta th wenne e sethema thamai. Patan gaththu alutha ape kattia eka rellata yanna gannawa e passen. Eth kalayath samaga passen yana kattiyata therei gihin thiyenne weradi pare kiyala. Eth ehema therenna gannakota godak dura diga gihin iwara wennath puluwan. Ekai bayanaka kama !

E sanwidana walin ape Sinhala Bauddhayange krodaya dweshaya awussala thiyagena inne. "Muslim Wyapthawadaya" kiyala goni billek pennala baya karala thiyenne ape kollanwa. Un Sinhala Bauddhayawa winasa karanna awa kiyala.

Poddak aha arala balanna. Anyagamikayan awith Budda dharmaya winasa karanne na. Budda Dharmaya wikurthi karanne ape hamuduruwan athinuyi. Man "samahara" kiyana wachane kiyanne naththe, e dharmaya wikurthi karana hamuduwaru ganana 50% kath wedi nisai.

Ape campus eketh one tharam podi hamuduwaru innawa kello ekka eka bench eke wadi wela mal kada kada. (mal nemei nam dharma sakachchawak karanawa kiyada hithanne?)
TV eke bana tikak ahala balapan. Eka eka channel wela eka eka jathiye bana. Kiyana dewal paras para wirodi. Hariyata bana kiyana hamuduwwaruth innawa e athare dharmaya wikurthi karala deshana karana ayath innawa.
Gedaraka banak ahanna giyoth dharmayata pataheni dewal keeyak ahanna labeida?
Samahara hamudurugollo pansal wala eka eka business. Smaharu sasthara kiyanawa, samaharu washi gurukam, kattadiyage wedeth egollo bara aragena.
Smahara pansal wala reta genu thiyan innawa. Ape langa pansalaka loku hamuduwa ahu una pansale horen genu kenek thiyan idala. Dan e hamuduwo nan koheda danne na..
E madiwata hamuduwaru pare pelapali yanawa, policiya ekka gaha gannawa. Krodaya, wayraya neda wapuruwanne megollo?

Ithin mewa dakina Bauddhayage hitha pirihena eka ahanna deyakda?

Buddha Dharmaya reka ganna api mulinma Sangha sasanaya reka ganna one. Maha nayaka hamuruwaru mewata wagakiyanna one. E Thanathura path wela nikan idala wedak na.
Dharma Saghayanaawak one wenawa mewa tika niwaradi karanna.
 
gonas

Banned
Sep 28, 2011
549
41
0
im not a Sinhalese nor a Buddhist. but im sri lankan,, i love my country.....

way to go man .i love that statement......we can never go foward without that thinking:cool:

when we go abroad ppl look at the passport and judge us based on nationality......not on religion. why cant these jokers understand that.....how can you tell someone to not to go to a shop or some cafe just because that owner is a muslim or sinhalese......you just want to buy a shirt or have a decent tasty meal....:confused:
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Well Said machan,

    Oya Bodu Bala Sena, Sinhala Rawaya, wage sanwidana poshanaya karanne wathman aanduwa. Janathaawage samaajeeya prashna, aathika prashna yatapath karanna aluth prashnayak mawaaa paala pennana eka karanne. Mewa karanne rajya anugrahaya meda.

    Gnana sara hamuduwanta ba kawadawath Soma Hamuduwo wenna. Soma Hamuduruwange apawath weema pita daala wenath hamudugollo kattiyak Sinhala Urumeta penna eke namath wenas karagena. Karapu deyak thiyenawada?
    Hela urumeth dan shape eke heththu wela thiyenne BBS, Rawayata. E deshapaalana wasiyata.

    Mamath E kale hela urumeta chande dunna. Eth passe theruna egollange boruwa. Hela urume apu dawas wala labagaththa chanda prathishathayata wada dan ganna chanda prathishathaya godaak adui. Ei e? Anik minissunta theruna unge boruwa...

    BBS , Rawaya ta th wenne e sethema thamai. Patan gaththu alutha ape kattia eka rellata yanna gannawa e passen. Eth kalayath samaga passen yana kattiyata therei gihin thiyenne weradi pare kiyala. Eth ehema therenna gannakota godak dura diga gihin iwara wennath puluwan. Ekai bayanaka kama !

    E sanwidana walin ape Sinhala Bauddhayange krodaya dweshaya awussala thiyagena inne. "Muslim Wyapthawadaya" kiyala goni billek pennala baya karala thiyenne ape kollanwa. Un Sinhala Bauddhayawa winasa karanna awa kiyala.

    Poddak aha arala balanna. Anyagamikayan awith Budda dharmaya winasa karanne na. Budda Dharmaya wikurthi karanne ape hamuduruwan athinuyi. Man "samahara" kiyana wachane kiyanne naththe, e dharmaya wikurthi karana hamuduwaru ganana 50% kath wedi nisai.

    Ape campus eketh one tharam podi hamuduwaru innawa kello ekka eka bench eke wadi wela mal kada kada. (mal nemei nam dharma sakachchawak karanawa kiyada hithanne?)
    TV eke bana tikak ahala balapan. Eka eka channel wela eka eka jathiye bana. Kiyana dewal paras para wirodi. Hariyata bana kiyana hamuduwwaruth innawa e athare dharmaya wikurthi karala deshana karana ayath innawa.
    Gedaraka banak ahanna giyoth dharmayata pataheni dewal keeyak ahanna labeida?
    Samahara hamudurugollo pansal wala eka eka business. Smaharu sasthara kiyanawa, samaharu washi gurukam, kattadiyage wedeth egollo bara aragena.
    Smahara pansal wala reta genu thiyan innawa. Ape langa pansalaka loku hamuduwa ahu una pansale horen genu kenek thiyan idala. Dan e hamuduwo nan koheda danne na..
    E madiwata hamuduwaru pare pelapali yanawa, policiya ekka gaha gannawa. Krodaya, wayraya neda wapuruwanne megollo?

    Ithin mewa dakina Bauddhayage hitha pirihena eka ahanna deyakda?

    Buddha Dharmaya reka ganna api mulinma Sangha sasanaya reka ganna one. Maha nayaka hamuruwaru mewata wagakiyanna one. E Thanathura path wela nikan idala wedak na.
    Dharma Saghayanaawak one wenawa mewa tika niwaradi karanna.

    සිරාවට මචන් සෝම හාමුදුරුවෝ මේ වගේ නෙවෙයි , ඒ මනුස්සය අන්‍යාගම් කරන පනතක් සම්මත කරගන්න තනියම සටන් කරා ආගම වලට කුණුහරප කියවකියව වයිරය වපුරවමින් නෙවෙයි එක කරේ , බුදුදහම ආරක්ෂා කරන්න බලපෑම කරන්න ඕනි තැන ගැන ඒ මනුස්සයට තේරුමක් තිබුන , අද ඉන්න අයට තේරුමක් නැතුව නෙවෙයි , ඒ කට්ටිය කරන්නේ කොහේදෝ තියන හම්බ කැරට් අලයක් පෙන්නන එක . සිංහලයාගේ ප්‍රසන වලට මුලික හේතුව තම්බියය කියල මවල පෙන්නන එක , ඉස්සරත් ඔහොම කර කාලයක් සිංහලයාගේ සියලු ප්‍රසන වලට හේතුව දෙමලයි කියල උගන්නව්ව මිනිස්සුන්ට ,එක වෙන්නේ දේශපාලනික වාසි ගන්න කරන නොමග යැවීමක් බන් , හම්බයෝන්ගෙන් 10% බුදුදහමට බලපෑම් එල්ල වෙනවනම් 90% බුදුදහම වැනසෙන්නේ බෞද්දයෝ යයි කියාගන්න මිනිස්සු නිසා , මෙතන හම්බයෝන්ට එරෙහිව මිනිස්සු මෙහෙයවන්න පටන් ගත්ත මුලික කරුණු උනේ මුහුදු මහා විහාරේ , කුරගල ඔය දෙක නිසා තමයි හම්බයෝ බුදුදහම වනසනවා කියල මතය ඇති උනේ , එක ඇත්තටම වැරදියි මචන් , ඒවා මුස්ලිම් උන්ට හදන්න ඉඩ දුන්නු උන්ටයි ඉස්සෙලම ගහන්න ඕනි . ඊට පස්සේ ව්‍යාපාරික බංකොලොත් භාවයන් මුස්ලිම් උන්ගේ පිටින් යවන්න පටන් ගත්ත ,හලාල් ආව ,අලුත අලුත් මාතෘකා ආව , අදේව වාදය ගැන මෙලෝ හසරක් නොදන්නා උන්ට බටහිරෙන් ඇති වෙන නිරගමිකයන්ගේ තර්ක අහු උනාම වදුරෝන්ට දැලිපිහිය අහු උන වගේ ,අද උන්ගේ ආගමට කරපු නැති අපහාසයක් නැති තරම් ,හැබැයි තමුන්ගේ මරණින් මතු ජීවිතය ගැන තියන විස්වාසේ විද්‍යාත්මක නැහැ කියන එක අමතකයි , , ආගමික විස්වාසයක් නිසා මිනිස්සුන්ව පහත කරන එක කොච්චර කැතද බන් ? ගෝත්‍රිකයෝ වගේ ,ශිෂ්ට සම්පන්න සමාජයක ආගමික විස්වාසයක් කියන්නේ හරිම පව්ද්ගලික දෙයක් , සාමාන්‍ය සමාජයට අදහන ආගම අදාල වෙන්නේ නැහැ , වාසල සුත්‍රය අහල තියනවනේ උබ ?

    බුදුදහමෙන් සක්කාය දෘෂ්ටියෙන් ඉවත් වෙන්න කියද්දී ,මුන් අද කඩේ යන්නේ හිට්ලර්ගේ ආගමට , ෆැසිස්ට් වාදය කියන්නේ මේකට තමයි , ඉස්සර රටේ සංස්කෘතිය විනාස කරන්න අවය කියල ශරුකන්ට බෝම්බ ගහපු උන් හැංගිලා ඉන්න සන්විදනයක් තියනවා ,මෙන්න එ සන්විදනේ ලන්චනේ

    14782_492877744087143_2084620690_n.jpg

    මේක මේ මතය ගොඩ නගන්න මුලිකව දායක උණු ප්‍රබල ෆේස්බුක් මාද්‍ය කරුවෙක්ගේ ප්රෝෆියිල් පික් එක

    14573_379752608783195_1290410866_n.jpg

    මෙන්න හිට්ලර්ගේ ක්‍රමේ

    230248_475952075779710_825019598_n.jpg

    අපේ උන් ලංකාවේ ඉදිරියේදී ඇති වෙන්න යන මිනීමැරුම් මේ දවස්වල ඉදලම සාධාරණිකරණය කරගෙන යනවා අපිත් පටන් ගන්නකන් ඉවසුමක් නැතිලුනේ... ඔය කියන්නේ

    735119_354653301318755_1127491329_n.jpg

    ඊට පස්සේ එහෙම මිනිමරන්නේ නැති වෙයිලු කියල සුබ
    වාදීව බලාගෙන ඉන්න කියලත් කියනවා අපිට
    මේ වයිරය ,අන් ජාතින් හෙළ දැකීම,ඇලීම් ගැලීම් , ,විරෝදත දේශපාලනික අරමුණු පොඩි කලේ ඉදන්ම උගන්වන අනාගත බුද්ධ පුත්‍රයන්

    601614_387396408024811_1024757378_n.jpg

    බුදුදහම රකෙයිද බන් ?
     
    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    පැටියා;14690425 said:
    මචං මෙතන තියන ප්‍රශ්නෙ අපි ආගම අදහන්නෙ නැතුව ඒක ආභරණයක් කරගෙන ඉන්න එක.
    ඒක ඇලීමක්. ඒ ඇලීම නැති කර ගන්න මුලින්ම.

    බුදුහාමුදුරුවො දේශනා කරලා තියනවා නේද සියලු දේ අනිත්‍යයි කියලා.
    ඇයි ඒ අනිත්‍ය මෙනෙහි කරන්නෙ නැත්තෙ.

    යම් දවසක් එයි හාමුදුරුවරු කහ සිවුර වෙනුවට කහ රෙදි පටියක් අතේ බැඳගෙන ගිහියන් වගේ ජීවත් වෙන කාලයක්.
    ඊටත් පස්සෙ යම් දවසක් ඒවි බුදු සසුන ගැන අහන්න නොලැබෙන, හාමුදුරුවරු නැති, බුදු පිලිමයක් දකින්න වත් නොලැබෙන.
    ඒක තමයි මේ ලෝක් ස්වභාවය.

    මේ මම කියන දේවල් නෙවෙයි. බුදුහාමුදුරුවොම දේශනා කල දේවල්.

    ඒ නිසා මේ යහපත් කාලෙක උපත ලබපු එකේ අනික් ජාතින් ආගම් ගරහන්නෙ නැතුව ධර්මාවබෝධය ඇති කරගෙන නිවන් මගට දැන්ම පිවිසෙන්න.

    ඔබට තෙරුවන් සරණයි!

    ඔන්න නියම විදියට හිතන කෙනෙක් , බුදුදහම ක්‍රමක් ක්‍රමයෙන් අභාවයට යනවා කියල එක එහෙයි කියල පැනල පිළිඅරගෙන වැඩ කළා නම් අද වෙනකොට බුදුදහමක් ලංකාවේ ඉතුරු වේවිද?.

    ඔයාම කියන්න, ඔය කියන ආකාරයට ලන්දේසි , පෘතුගීසි , ඉංග්‍රීසි, LTTE , ආක්‍රමණ තිබුන කාලෙදිත් , ඔයාගේ අදහසින් ඔවුනට විරුද්ද නොවී සිටියා නම්. අද ලංකාවක් ඉතුරු වේවිද? . අද බුද්ධාගමක් තියේවිද?. (හි හි කොටි ගහනකොටත් සියලු දේ අනිත්‍ය යයි කියා කියා ඉන්න ඇති නේද ඔබ? )

    :- සියලු දේ අනිත්‍ය නොවේ. උදා: විශ්වයේ පවතින නියත ධර්මයන් අනිත්‍ය නොවේ, බොරුවට කට මැත දොඩවන්න එපා..

    මීහරක්‌ කතා කියනවා කියන්නේ ඕකට තමා, ඔය කියන විදියට ලෝක ස්වභාවය ගැන, සියළු දෙයහි අනිත්‍ය භාව අතබුලක් සේ දන්නේ , රහතුන් වහන්සේලාය, ඔවුන් ඔය කියන ආකාරයට බුදුදහමේ අභාවය සිදුවන ආකාරය හොදින්ම දන දැනත් ධර්ම සංඝායනාවන් පැවැත්වීම මගින් බුදුදහමේ චිරස්ථිතිය සැලසුවේ මන්ද?

    මෙහෙමයි, බුදුදහමේ නිවැරදිව හැසිරෙනවා නම්, නිවන අරමුණු කොට ජීවත්වෙනවා නම්, එය මේ භාවයේදීම පටන් දියුණු කල යුතුය, එසේ ජීවත්වෙන අයෙකුට, රට ජාතිය රැකීමට වඩා නිවන උතුම් වේ.

    තේරුමක් නැති කතා කියවන්න එපා, ඔබතුමා බුදුදහම අභාරණයක් කරගෙන ඇති, ඔබ බුද්දුදහමේ නිවැරදිව පියනගනවා නම් ඔබ එළකිරියේ කුමක් කරයිද?. යථාර්තයට මුහුණ දෙන්න, බුදුදහමේ නිවැරදිව පියනගන්නෝ නිවන ශාක්ෂාත් කරගැනීමට වෙහෙසෙනවා විණා , නිවට බස් දොඩමින් කාලය නාස්ති නොකරයි.

    ඔබ බුදුදහම ගැන කිසිම දෙයක් දන්නවා දැයි සැකයක්ද නැගේ, බුදුදහම අභාරණයක් කරගත්ත හෝ නැතුවා හෝ, ඇලීම නැතිකිරීම ඔය කියන කියන ආකාරයට සිදු කල හැකිනම් :P:P

    ඔබගේ වැරදි අවබොධය නිසා ඔබ බුදුදහම රැකගන්නේද නැත, බුදුදහම ඔස්සේ ඒ අමාමහ වූ නිවන අරමුණු කරගෙනද නැත. (ඔබ දැන් අවශ්‍ය නම් තර්ක කරයි මම දන්නේ කෙසේද කියා, මම පවසන්නේ යථාර්තය නොවේදැයි ඔබම සිත බලන්න. අන්තර්ජාලයේ හෝ කොහේහෝ ත්‍රිපිටකය භාවිතය නිවන කෙරෙහි බලපවත්වුවද, ඒ අනුව ක්‍රියා නොකරයි නම් නිවන ශාක්ෂාත් කර නොගනී.)

    කොටසක් රට ජාතිය ආගම අනාගත පරපුරට දයද කිරීම සදහා තම ජීවිතය, තම වටිනා කාලය වැය කරති. තවත් කොටසක් නිවන් මග අරමුණු කොට ජිවත් වෙති, ඉතුරු කොටස එලොවටත් නැති මෙලොවටත් නැති පුලන්නෝ කොටසක් ලෙස වහසිබස් දොඩමින් කාලය කති.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    කොටසක් රට ජාතිය ආගම අනාගත පරපුරට දයද කිරීම සදහා තම ජීවිතය, තම වටිනා කාලය වැය කරති.
    තවත් කොටසක් නිවන් මග අරමුණු කොට ජිවත් වෙති,
    ඉතුරු කොටස එලොවටත් නැති මෙලොවටත් නැති පුලන්නෝ කොටසක් ලෙස වහසිබස් දොඩමින් කාලය කති.

    1) තමුන් කුමන කොටසට අයත්ද?

    2) #71 ගැන මොකුත් කියන්න දෙයක් නැද්ද?
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    1) තමුන් කුමන කොටසට අයත්ද?

    2) #71 ගැන මොකුත් කියන්න දෙයක් නැද්ද?

    1. ව්‍යංගයෙන් සදහන් කර ඇත.
    2. #71 - වෙනත් අයෙකු මම සදහන් කල දෙයක් වෙනුවෙන් දුන් පිළිතුරක්, ඔබ උපුටා ගෙන, එයට යමක් පවසා ඇත. එය ගැන මම තැකීමක් නොකළේ , පිළිතුරක් සදහන් කල ප්‍රශ්නයක් පිලිබදව නැවත අදහස් දැක්වීමක් වන නිසාය.

    ----

    #71 එකේ ඔබ සදහන කරන දේවල් සංශිප්ත කරගත්තොත් , ඔබ කතා කරන්නේ , බොදුබලසෙණා වැනි සංවිධාන වලින් , සිදුවන්නේ ක්‍රෝධය ඇවිස්සිම බවත් , බුදුදහමේ අවනතියට සෘජුව බලපාන්නේ බෞද්ධයන්ම බවත්ය.

    ඔබගේ අනිකුත් තර්කය වන්නේ , මුස්ලිම් ජනගහන වර්ධනය හුදු මායාවක් පමණක් බවය.

    හුදු මායාවක ජිවත්වන්නේ ඔබ බව පහත සංඛ්‍යාලේඛන පරිහරණය කිරීමෙන් ඔබටම අවබෝධ කර ගත හැක.

    Sri Lankan Moors
    -------------------
    2001 1,339,300 +7.2%
    2011 1,869,820 +39.6%

    growth rate : +39.6%

    Sri Lankan Tamil
    ------------------
    1989 (est.) 2,124,000 +12.6%
    2001 —
    2011 2,270,924 — +6.91 (related to 1989)

    growth rate : +6.91

    Sinhalese
    ------------------
    2001 13,876,200 +11.6%
    2011 15,173,820 +9.35%

    growth rate : +9.35

    ref : www . statistics . gov . lk , wikipedia

    කොහොමද ජනගහන වර්ධන වේගය, ඔබ සමග තර්ක කිරීමද තේරුමක් රහිත වන්නේ , ඔබ හුදෙක් අදුරේ සිට හිතේන හිතෙන තර්ක දමමින් තමන්ගේ මතය හුවා දැක්වීමට උත්සහ දරන නිසාය.

    මේ පිලිබදව තව දුරටත් කරුණු දැක්වීම අනවශ්‍යය .

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    1. ව්‍යංගයෙන් සදහන් කර ඇත.
    WYANGA BAMBUWAK WEDAK NA BOLA, kiyana deyak kelin kiyapiya.

    කොහොමද ජනගහන වර්ධන වේගය, ඔබ සමග තර්ක කිරීමද තේරුමක් රහිත වන්නේ , ඔබ හුදෙක් අදුරේ සිට හිතේන හිතෙන තර්ක දමමින් තමන්ගේ මතය හුවා දැක්වීමට උත්සහ දරන නිසාය.

    Janagahama wardana weganhi figures niwaradi. Namuth e dakwa thiyenne 10 years walata adala presentages kiyala dakkada?

    HOdai, janagahana wardana palaya kala yuththe keseda?
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    WYANGA BAMBUWAK WEDAK NA BOLA, kiyana deyak kelin kiyapiya.

    Janagahama wardana weganhi figures niwaradi. Namuth e dakwa thiyenne 10 years walata adala presentages kiyala dakkada?

    HOdai, janagahana wardana palaya kala yuththe keseda?

    මට මා ගැන වර්ණනා කරගත නොහැකි නිසා මම අයත් වන කොටස කුමක්දැයි මම පවසන්නේ නැත, මා කුමන කොටසකට අයිති වුවත් එහි වැදගත් කමක්ද නැත,මගේ අදහස් ප්‍රකාශ කිරීම අනුව මම අයත්වන කුලකය කුමක් දැයි තේරුම ගත හැකිය.

    ----

    නැහැ දක්වා තියෙන්නේ , පෙර සංඝනනයට සාපේක්ෂව වර්ධන වෙගයන්ය.

    ඔබගේ දෙවෙනි ප්‍රශ්නයෙන් ඔබ විමසන්නේ මුස්ලිම් ජනගහන වේගය පාලනය කල යුතු ආකාරයකි, එසේනම් ඔබම එම ජනගහන වර්ධන වේගයන්ගේ ප්‍රශ්නයක් පැහැදිලිව ඇතිබව අවබෝධ කොට ඇත.

    --

    ජනගහනය පාලනය කිරීමට තවම නීති සම්පනදනය කර නොමැත, නමුත් රජය විසින් සිංහල ජනයාගේ ජනගහන වර්ධන වේගය දියුණු කිරීමට උනන්දු වන වැඩ පිළිවෙලවල් දැනට ක්‍රියාත්මක කර ඇත.

    ජනගහන වේගය පාලනය කල යුත්තේ පවතින ආර්ථික රටාව තුලිනි, මෙතන ප්‍රශ්නය ඇත්තේ, සීග්‍රයෙන් වර්ධනය වන මුස්ලිම් ජනගහනය නිසා , රටේ ආර්ථිකය, ඉඩකඩම් , ආදිය මුස්ලිම් ජනයට නතු වීමකි. ජනගහනය එක එල්ලේ පාලනය නොකොට, ඔවුන්ගේ ආර්ථිකයට බලපෑමක් අතිකිර්ම මගින් ඔවුන්ගේ ජනගහන වර්ධන වේගය නිරායාසයෙන්/ස්වාභාවිකවම අඩුවේ. එයට අවශ්‍ය පියවරවන් ලෙස මෑතකදී සිදුවන මුස්ලිම් වර්ජනයන් දැක්විය හැකිය.

    සිංහල ජනයා තුල මුස්ලිම් විරෝදයක් ඇතිකිරීම තුලින් මුස්ලිම් ඝාතනයක් හෝ යුද්දයක් ඇතිවීමක් අපේක්ෂා නොවන අතර එලෙස දෙයක් වෙවියයි සිතීමද අනුවන කමකි.

    සිංහල ජනයාගෙන් බහුතරයකට ඔය කියන සියලු දේ තේරුම ගැනීමේ හැකියාවක් නොමැත. සිංහල ජනයා ඔය කියන අරමුණු වලට යොමුකිරීමට කලයුත්තේ ඔවුනට තේරෙන ආකාරයට එම අදහස ඉදිරිපත් කිරීමෙනිි. (ජනාධිපති වුවත් ජනයා මුල කරන්නේ යයි පැවසුවද ඔහුත් කරන්නේ බහුතර ජනයට ගෝචර වන ආකාරයට අදහස් ස්ථාපිත කිරීමයි.) බොදුබල සේනා වැනි සංවිධාන ඉදිරිපත් වන්නේ කලින් සදහන් කල අදහස් සිංහල බෞද්ධ ජනයා අතරට පහසුවෙන් ගෙනයමටය. ඊට අමතරව විශාල කාර්යය ප්‍රමාණයක් එම සංවිධාන මගින් සිදු කරමින් පවතී...

    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    මේ වගේ thread දාපුවාම හම්බයො රෑන් පිටින් ඇවිල්ල මේවගෙ බයිලා කියල කියලා උන්ගෙ තර්ක විතර්ක ඥාණ සම්පත්තිය කල්පනා කිරීම වගේ හැකියාවන් විදහලාදක්වලා යනව.පුලුවන් තරම් උත්සාහ කරන්නේ බලන අයව neutral කරන්න
    සැහෙන්න බයවෙලා වගේ. කැත සීන් එක තමා බන් ඉතිනොනව කරන්නද. උබල ඉන්නෙ මෙනේ. අරාබියෙ නෙනෙ
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඔන්න නියම විදියට හිතන කෙනෙක් , බුදුදහම ක්‍රමක් ක්‍රමයෙන් අභාවයට යනවා කියල එක එහෙයි කියල පැනල පිළිඅරගෙන වැඩ කළා නම් අද වෙනකොට බුදුදහමක් ලංකාවේ ඉතුරු වේවිද?.

    ඔයාම කියන්න, ඔය කියන ආකාරයට ලන්දේසි , පෘතුගීසි , ඉංග්‍රීසි, LTTE , ආක්‍රමණ තිබුන කාලෙදිත් , ඔයාගේ අදහසින් ඔවුනට විරුද්ද නොවී සිටියා නම්. අද ලංකාවක් ඉතුරු වේවිද? . අද බුද්ධාගමක් තියේවිද?. (හි හි කොටි ගහනකොටත් සියලු දේ අනිත්‍ය යයි කියා කියා ඉන්න ඇති නේද ඔබ? )

    :- සියලු දේ අනිත්‍ය නොවේ. උදා: විශ්වයේ පවතින නියත ධර්මයන් අනිත්‍ය නොවේ, බොරුවට කට මැත දොඩවන්න එපා..

    මීහරක්‌ කතා කියනවා කියන්නේ ඕකට තමා, ඔය කියන විදියට ලෝක ස්වභාවය ගැන, සියළු දෙයහි අනිත්‍ය භාව අතබුලක් සේ දන්නේ , රහතුන් වහන්සේලාය, ඔවුන් ඔය කියන ආකාරයට බුදුදහමේ අභාවය සිදුවන ආකාරය හොදින්ම දන දැනත් ධර්ම සංඝායනාවන් පැවැත්වීම මගින් බුදුදහමේ චිරස්ථිතිය සැලසුවේ මන්ද?

    මෙහෙමයි, බුදුදහමේ නිවැරදිව හැසිරෙනවා නම්, නිවන අරමුණු කොට ජීවත්වෙනවා නම්, එය මේ භාවයේදීම පටන් දියුණු කල යුතුය, එසේ ජීවත්වෙන අයෙකුට, රට ජාතිය රැකීමට වඩා නිවන උතුම් වේ.

    තේරුමක් නැති කතා කියවන්න එපා, ඔබතුමා බුදුදහම අභාරණයක් කරගෙන ඇති, ඔබ බුද්දුදහමේ නිවැරදිව පියනගනවා නම් ඔබ එළකිරියේ කුමක් කරයිද?. යථාර්තයට මුහුණ දෙන්න, බුදුදහමේ නිවැරදිව පියනගන්නෝ නිවන ශාක්ෂාත් කරගැනීමට වෙහෙසෙනවා විණා , නිවට බස් දොඩමින් කාලය නාස්ති නොකරයි.

    ඔබ බුදුදහම ගැන කිසිම දෙයක් දන්නවා දැයි සැකයක්ද නැගේ, බුදුදහම අභාරණයක් කරගත්ත හෝ නැතුවා හෝ, ඇලීම නැතිකිරීම ඔය කියන කියන ආකාරයට සිදු කල හැකිනම් :P:P

    ඔබගේ වැරදි අවබොධය නිසා ඔබ බුදුදහම රැකගන්නේද නැත, බුදුදහම ඔස්සේ ඒ අමාමහ වූ නිවන අරමුණු කරගෙනද නැත. (ඔබ දැන් අවශ්‍ය නම් තර්ක කරයි මම දන්නේ කෙසේද කියා, මම පවසන්නේ යථාර්තය නොවේදැයි ඔබම සිත බලන්න. අන්තර්ජාලයේ හෝ කොහේහෝ ත්‍රිපිටකය භාවිතය නිවන කෙරෙහි බලපවත්වුවද, ඒ අනුව ක්‍රියා නොකරයි නම් නිවන ශාක්ෂාත් කර නොගනී.)

    කොටසක් රට ජාතිය ආගම අනාගත පරපුරට දයද කිරීම සදහා තම ජීවිතය, තම වටිනා කාලය වැය කරති. තවත් කොටසක් නිවන් මග අරමුණු කොට ජිවත් වෙති, ඉතුරු කොටස එලොවටත් නැති මෙලොවටත් නැති පුලන්නෝ කොටසක් ලෙස වහසිබස් දොඩමින් කාලය කති.

    මම සාමාන්‍යෙයන් අඳබාලයන් එක්ක තර්ක කරන්නෙ නෑ මචං.
    අඩුම තරමෙ ටිකක් ලොකු වෙලා වරෙන් :rofl:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මට මා ගැන වර්ණනා කරගත නොහැකි නිසා මම අයත් වන කොටස කුමක්දැයි මම පවසන්නේ නැත, මා කුමන කොටසකට අයිති වුවත් එහි වැදගත් කමක්ද නැත,මගේ අදහස් ප්‍රකාශ කිරීම අනුව මම අයත්වන කුලකය කුමක් දැයි තේරුම ගත හැකිය.

    අපි හැමෝටම පේන හැටියට ඔබ අයත් වන්නේ තුන් වන කොටසටයි . නිකන්ම නිකන් බොබසේ/රාවයේ එහෙයියෙක් :yes:

    ජනගහනය පාලනය කිරීමට තවම නීති සම්පනදනය කර නොමැත, නමුත් රජය විසින් සිංහල ජනයාගේ ජනගහන වර්ධන වේගය දියුණු කිරීමට උනන්දු වන වැඩ පිළිවෙලවල් දැනට ක්‍රියාත්මක කර ඇත.

    මොනවද ඒ දැනට ක්‍රියාත්මක කර ඇති ක්‍රියා මාර්ග?
    බොබසෙ stages වල කියන ඒවයි, sorry.com එකෙනුත් දාපු ඒව ද?

    ජනගහනය එක එල්ලේ පාලනය නොකොට, ඔවුන්ගේ ආර්ථිකයට බලපෑමක් අතිකිර්ම මගින් ඔවුන්ගේ ජනගහන වර්ධන වේගය නිරායාසයෙන්/ස්වාභාවිකවම අඩුවේ.

    අම්මට සිරි, කවුද බං ඒ තියරිය ඉදිරිපත් කලේ? බොබසේ ද?

    සිංහල ජනයා තුල මුස්ලිම් විරෝදයක් ඇතිකිරීම තුලින් මුස්ලිම් ඝාතනයක් හෝ යුද්දයක් ඇතිවීමක් අපේක්ෂා නොවන අතර එලෙස දෙයක් වෙවියයි සිතීමද අනුවන කමකි.

    ඔය පැනල තියෙන්නෙ බලලා මල්ලෙන් එලියට. ඒ කියන්නේ උඹ පිලිගන්නවා ඇතිකරල තියෙන්නේ මුස්ලිම් විරෝධයක් කියලා. සමහරු නම් ඔය මුස්ලිම් විරෝධය, බෞද්ධ ප්‍රබෝධ්යක් කියලා පටලවාගෙන.

    උඹ වගේ දෙකේ පන්තියේ මෝඩ හරක්ව චූන් කරල අරගත්තම හම්බ කඩ ගිනි තියල, හම්බයන්ව මරල නැවතත් කලු ජූලියක් ඇතිකරන්න පුලුවන් හරි ලේසියෙන්. නෑ කියනවද? අන්න ඒ චූන් කිරිල්ල තමයි උබල නොදන්නව උනාට බොබසේ, රාවය, හෙල උරුමේ කරන්නේ.

    එක දෙයක් පැහැදිලියි.
    උඹ (සහ උඹ වගේම අන්ධ ජාති මාමකයන් සියල්ල )

    ආර්ථික විද්‍යාව ඉගෙනගෙන තියෙන්නේ බොබසේ & රාවයෙන්
    සමාජ විද්‍යාව ඉගෙනගෙන තියෙන්නේ බොබසේ න් & රාවයෙන්
    තර්ක සාස්ත්‍රය ඉගෙනගෙන තියෙන්නේ බොබසේ න් & රාවයෙන්

    උඹල නොදෑනුවත්වම අන්තිමට ඉගෙනගෙන තියෙන්නේ ෆැසිස්ට් වාදය. පව් !
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ වගේ thread දාපුවාම හම්බයො රෑන් පිටින් ඇවිල්ල මේවගෙ බයිලා කියල කියලා උන්ගෙ තර්ක විතර්ක ඥාණ සම්පත්තිය කල්පනා කිරීම වගේ හැකියාවන් විදහලාදක්වලා යනව.පුලුවන් තරම් උත්සාහ කරන්නේ බලන අයව neutral කරන්න
    සැහෙන්න බයවෙලා වගේ. කැත සීන් එක තමා බන් ඉතිනොනව කරන්නද. උබල ඉන්නෙ මෙනේ. අරාබියෙ නෙනෙ
    අර කියන dream 1 පොරයි gonas කියන එකයි ඇරෙන්න මෙතන මුස්ලිම් උන් එකෙක්වත් කමෙන්ට් කරලා නැහැ , මෙතන උබල උබලගේ වයිරක්කර බුදුදහමට සිංහල උන් කැමති නැත්තේ ඇයි හරි නරකයිනේ කියල කියල තියන නිසයි අපි මෙතන තර්ක කරේ නැතුව හම්බයෝ කැමති නැත්තේ මොකද කියල නෙවෙයිනේ කියල තියෙන්නේ , කොහොමත් උබලගේ වැරැද්දට විරුද්ද වෙන එකාව හම්බය කරන එක උබලගේ කලාව නේ ,තම මතයට එකග නොවන එකාව බැනල කුණුහරප කියල කරන්න පුළුවන් අපහස ඔක්කොම කරලා උගේ කට වහනවා , ඇත්ත මොක උනත් පැත්ත බෙර ගන්නවා ...දැනටත් කරන කරන හැම ජඩ වැඩක්ම සදරනි කරණය කරනවා වගේ ඉස්සරහට මිනි මරණ එක පවා සදරනිකරණය කරයි . අසික්කිතයි නේ ? එක තමයි තලෙයිබාන් මොඩල් බුදුදහම කියන්නේ ,සිංහල ජාතියේ ඉපදුනු උන් විදිහට කොන්දක් ඇතුව කියන්නේ අපි කැමති නැහැ සිංහල නමින් කරන සමහර අන්තවාදී අමන වැඩ වලට .කොන්ද සැහෙන්න හොද උන් තම අනුන්ගේ අපහාසයට බයේ එහෙයි එහෙයි කියල හැම කුණු ගොඩක්ම සදරනිකරණය කරන්නේ ඒ කොන්ද හොද කම නිසා තමයි බලයක් නැති සාමාන්‍ය මිනිහට සිංහ කම පෙන්නනේ නේද ? ඔයා හම්බයෝ ඇයි විරුද්ද කියල ඇහුවනම් අපි මෙතන කමෙන්ට් කරන්නේ නැහැ